Watch Trailer

Sleepy Hollow [S01 : E04] | ජෙනී මිල්ස්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාව හතරවන කොටස. Sleepy Hollow කතා මාලාව හිතුවට වඩා ජනප්‍රිය වීම හේතුවෙන් දෙවන කතා සමයක් එන්න යන විත්තියත් දකින්න ඇතිනේ මංසලෙන්. වැඩි කතා ඕනේ නැහැනේ පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්. ඇබි හදිසියේ කැඳවීමක් ලැබිලා යනවනේ කෙනෙක් වහල උඩ ඉන්න නිසා. ඇය අවසානේ වහලෙන් පනින්නේ නිකම්ම නෙමෙයි ඇබි අ…

Sleepy Hollow
ඔන්න අද ගෙනාව හතරවන කොටස. Sleepy Hollow කතා මාලාව හිතුවට වඩා ජනප්‍රිය වීම හේතුවෙන් දෙවන කතා සමයක් එන්න යන විත්තියත් දකින්න ඇතිනේ මංසලෙන්. වැඩි කතා ඕනේ නැහැනේ පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්.

ඇබි හදිසියේ කැඳවීමක් ලැබිලා යනවනේ කෙනෙක් වහල උඩ ඉන්න නිසා. ඇය අවසානේ වහලෙන් පනින්නේ නිකම්ම නෙමෙයි ඇබි අමතක කරන්න හදන අතීතයේ ලොකු දෙයක් මතක් කරමින්. ඒ ජෙනී ඇයගේ සහෝදරිය. ඉතින් මේ වහලෙන් පැන්න කෙනා මිට පෙර ඇබි දැක නොතිබුනත් ඇය සිදුවීමට ටික වෙලාවකට කලින් හීනෙන් දැක්ක එකෙන් යම් සම්බන්ධනයක් ගොඩනැගෙනවා නේ. ඒ වුන පළමු සියදිවි නසා ගැනීම නෙමෙයි නේ. ගිලෙස්පි මහත්තයාත් අර වගේම අතීත සිදුවීම් මතක් කරමින් මරණය කරා ඇවිද ගියානේ. මේ සියල්ලන්ගේම ඇස් සුදු පාට වෙලා… ඒකට හේතුව වුනේ රෝකොරෝන්ටියස්… එහෙම නැති නම් සිහින රකුසා ජෙනී හට පිටු පෑව නිසා ඇබි පස්සෙන් ආව රෝකොරෝන්ටියස් ගෙන ගැලවෙන්න ස්වදේශීය ඉන්දියානු පිහිටෙන් ඇබි හා ක්රෙයින් සිහින ලොවට ගිහින්ම ඇත්තට මුහුණ දුන්නා නෙව… කතාව අවසාන වුනේ ජෙනී බලන්න ඇබි ගියාම ඇය මානසික රෝහලෙන් පැනයාමත් එක්ක… අද පටන්ගන්නේ එතැනින්ම තමයි.නමුත් ඇබි කැප්ටන් එක්ක කතා කරලා ඇයට පැනගන්න හා ඒ එක්ක ඇබිට ජෙනිව හොයාගන්න කාලයක් ලබාගන්නවා. ඔවුන් ජෙනී හොයාගන්නවා සිදුවීම දාමයකට පස්සේ..ජෙනී කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි හමුදා ක්‍රියාකාරකම් පිළිබද දැනුමක් තියන කෙනෙක්…

ඉතින් අද ක්‍රියාදාමත් තියනවා ඔන්න කතාවේ. මේ එක්කම නගරයේ විරුද්ධ පාර්ශවය මතු වෙනවා අද…. ඒ මොකට ද? අද කතාවේ සොලමන් රජු හා තියන සම්බන්ධය මොකද්ද? ජෙනී හා ඇබි අතර කොහොම නම් සම්බන්ධයක් තියේවි ද? ජෙනීගේ දිවියේ ඇබි නොදත් උපදේශකයා කවුද? ඒක තමයි හොදම කොටස…!!!

එහෙනම් ඊලග සතියේ කොටසත් එක්ක හමුවෙමු. හැමෝටම ජය වේවා…!

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 7c139daf2089e3f3651bb4814557264c30cae85d 260 MB කොපිය මෙතනින් බාගන්න 0e2173e3ea8238ab2b52199677152ade5dba988b 350 MB කොපිය මෙතනින් බාගන්න 0d3c53d741e867ab2bd193c452cd0aac34f76a1c 1.2 GB කොපිය මෙතනින් බාගන්න 053250c8169097995083fc47669abab52f7faee9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,516 downloadsDownload Sleepy.Hollow.S01E04.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,516 downloadsDownload Subtitles89 KB

42 comments

  1. isuru samarasinghe

    pattane onna sub aka gathta

  2. dilan

    ela ela meykath balanna one :D

  3. bandula

    adoo ada kalin dala samee patta

  4. quik

    thanks

  5. lk

    meyka niyamai macho

  6. wow

    wow,, maru :D

  7. Nisal

    enakan balan hitiye

  8. ranga

    banna damma thanks sameera

  9. tharanga

    ලොවෙත් නෑ පට්ට

  10. yasas

    jaya wewa!! sahota

  11. sds

    ada balanna ahaki maru :D

  12. උදාර

    ජය වේවා මේ කොටස එනකම් මාත් උන්නේ

  13. ganidu

    තැන්ක්ස් වේවා!!!

  14. sarath

    thanks sameera.

  15. kalana

    ela math gaththa

  16. chamara

    meyka patta tv kathawa ohomama demu samee

  17. eranga

    Thanks :D

  18. ccnp

    Thanks

  19. “චූටී මල්ලි”

    එල එල සැමී
    සබට තුති
    ඔබට ජය..............

  20. danuka

    bohoma txz

  21. හර්ෂ ලහිරු

    මේක අදම දෙයි කියලා හිතුවෙනම්නෑ
    ජයවේවා සමීර සහො

  22. gihan

    pattah hode

  23. Achintha sameera

    සමීර කරුණාරත්න thanks macho mekanam maru

  24. kavinda

    ela kiri

  25. ශාන් විමුක්ති [ විමා]

    සමියා මේකේ ඉන්න කළු අක්කා Twisted එකේ ඉන්න කෙනාද?
    සබට තුති මචෝ
    බාගෙන තියාගන්නවාපස්සේ උබේ ක්‍රමේට බලනවා ;)

    1. සමීර කරුණාරත්න

      Twisted බලා නැති. එමනිසා නොදනී.... හැබැයි මේකේ අක්කා තමයි 42 නම් සුපිරි චිත්‍රපටයේ ඉන්නේ...

  26. නලින්

    ස්තුතියි සැමියා!

    ජය වේවා

  27. තිසර ප්‍රමුදිත

    බොහොම ස්තුති සහෝදරයා.. හෙට ඉදන් Arrow S 02 පටන් ගන්නවා.. පුළුවන් නම් ඒකටත් සබ් දෙන්න...

  28. රොෂීන්

    supper sahp

  29. shani

    thanks.
    ෙම්ක නම් නියමයි

  30. Sisira Hegoda

    Thanks.

  31. mudiya / මුදියා

    හප්පොච්චියේ මට තාම මේකෙ පළවෙනි එක බලන්නවත් වෙලාව හොයා ගන්න බැරි වුනානෙ.මොනා කරන්නද ඉතිං.වෙලාව ලැබුන ගමන් ඔක්කොම එක දිගට බලනව.බාලනෙ තියෙන්නෙ දීපු ඔක්කොම.එලකිරි සමීරයෝ.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

  32. LAKSHAN

    elaaaaaaaaaaaa :D

  33. SASHI

    thanks lot...macho...!!!

  34. udara

    thnx mchn

  35. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. මෙදාපාර විශේෂ කොටසක් වගේ. බලමුකො බලන්න. ජය෴෴ :P :P

  36. සංජය

    බොහොම ස්තුතියි සමීර සහෝ..

  37. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  38. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  39. Mahesh

    thanx sub ekata.....

  40. Nishshanka Ruwan

    ස්තුතියි :)

  41. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.