Watch Trailer

Sleepy Hollow [S02 : E02] | කත්‍රිනා සොයා මෙහෙයුම් අරභයි….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියට ස්ලිපි හොලෝ දෙවනි දිග හැරුමත් ඉක්මණටම අරගෙන ආවා.. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ.. එහෙනම් අපි පසුගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු ඔයාලට මතක ඇතිනේ ක්‍රේන් මිල්ස් ඒවගේම ඇගේ…

Sleepy Hollow season 2 TV2

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියට ස්ලිපි හොලෝ දෙවනි දිග හැරුමත් ඉක්මණටම අරගෙන ආවා.. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ..

එහෙනම් අපි පසුගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු ඔයාලට මතක ඇතිනේ ක්‍රේන් මිල්ස් ඒවගේම ඇගේ සහෝදරියත් එකතු වෙලා ශුද්ධ ගිණිස්ථානයෙන් පණ බේර ගන්න කරපු සටන .. අද කථාව ගලා යන්නෙ ක්‍රේන් ගේ බිරිඳව එබ්‍රාහම්ගෙන් ගලවා ගැනිම.. කරන සටන පිළිබදව ඔයාලට අද කථාව ගැන මම වැඩිය කියන්න යන්නෙ නැහැ ..ඔයාල හොයා ගන්නකෝ ක්‍රේන්ට එබ්‍රාහම් ගෙන් නැතිනම් මිය ගිය හිසක් නැති අශ්වා රෝහකයෙක්ගෙන් ඔහු බිරිද.. ගලවා ගන්න හැකියාව ලැබේවිද කියලා…… හැබැයි වැඩේ නම් ලේසි වෙන්නෙ නැහැ ….. ඒ මොකද කියලා .. ඔයාලට මේක නරඹන අතර වාරයේදි වැටහේවි…. එහෙනම් යාලුවනේ ස්ලිපි හොලෝ තුන්වන කොටසින් .. නැවත ඔයාලව හමුවෙනතුරු මම සමුගන්නවා .. වැරදි අඩුපාඩු තියෙනව නම් ඒවත් සදහන් කරන්න……..


බයිස්කොප් එකට ජයෙන් ජය……..

 

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

3F323344F85EA6B30BACE781FF6CFB9936679137

260 MB කොපිය මෙතනින් බාගන්න

C12CBB93D0741A1D1DA73D484E640A56DF5647A2

1.22 GB කොපිය මෙතනින් බාගන්න

9ED50D5F1FADA8E418FA343D476F66B5714040A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,554 downloadsDownload Sleepy-Hollow-S02-E02.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

3,554 downloadsDownload Subtitles315 B

20 comments

  1. Reshan

    Ela.................

  2. sajeevi

    thanks

  3. Ama

    බොහොම තුති සහෝ!!!!!!!!!

  4. Oshan

    thank you very much balanna ekak nathiwa hitite

  5. Sam

    thnkss sahooo..elzz.

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යුශාන් සහෝ..
    දිගටම කරගෙන යමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks USAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  9. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  10. Mahesh

    sub ekata thanx aaaaaa

  11. harsha

    ස්තූතියි ඔබට මෙන්න ගත්තා

  12. Kobin

    Maxxxxaaaaaaaa

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. silent $

    thanx bro !!!!!!!!!!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  18. Kobin

    epi 3 ko ???
    ikmanata denna....

  19. Ravindu

    Thanks saho sub ekata
    godak kal balagena hitiya
    ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  20. lakshan

    උපසිරැසියට තුති……