Watch Trailer

Sleepy Hollow [S02 : E03] | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්නේ ස්ල්පි හොලෝ තුන්වන කොටසත් එක්ක. හැබැයි මම ඔයාලට මේක අරගෙන ටිකක් විතර ප්‍රමාද වුනා. හැරුමත් ඉක්මණටම අරගෙන ආවා. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ. එහෙනම් පි පසුගිය කොටසින් පොඩ්ඩක් මතක් කර ගනිමු…

Sleepy Hollow season 2 TV1
ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්නේ ස්ල්පි හොලෝ තුන්වන කොටසත් එක්ක. හැබැයි මම ඔයාලට මේක අරගෙන ටිකක් විතර ප්‍රමාද වුනා. හැරුමත් ඉක්මණටම අරගෙන ආවා. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ.

එහෙනම් පි පසුගිය කොටසින් පොඩ්ඩක් මතක් කර ගනිමුකෝ. ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසදි සිද්ධ වුනේ එබ්‍රාහ්ම් ගෙන් ක්‍රේන් ගේ බිරිඳව බේර ගන්න කරපු ජර මර ගොඩක් ගැනනේ. අද කථාව ගලායන්නෙ විශේෂිත වු කාසී විශේෂයක් ගැනත් ඒ කාසී නිසා මිනිසුන්ට මුහුන දෙන්න වෙන කරදරගැන මේ කාසි නිසා ක්‍රේන්ටයි. ලුතිනන් මිල්ස්ටයි ගොඩාක් කරදර වෙන්න වෙනවා. ඔයාල අද කොටස නරඹලම හොයා ගන්නකෝ මේ කාසී මොනවද?? මේ කාසී වලට තිබෙන බලය මොකක්ද කියලා?? හෙන්රි මේ කාසී යොදා ගෙන මොනවද කරන්නෙ කියලත්.

එහෙනම් හතර වන කොටසත් අරන් ඔයාල ඉක්මණින්ම හමුවිමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා… මේක බලන ගමන් පොඩි කොමෙන්ටුවකුත් දමලා යන ගමන් වැරදි අඩුපාඩු තියෙනව නම් ඒවත් සදහන් කොරලම යන්නකෝ…
බයිස්කෝප් එකට ජයෙන් ජය !!!!

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

7E1D5FF0BCF3CB0D97337074A27B40273F669D5A

270 MB කොපිය මෙතනින් බාගන්න

000465F985AEF3153FD305BD8768A599F7B54DF3

1.37 GB කොපිය මෙතනින් බාගන්න

B2ACCD18D5F432E5A5744C5FD34B5456E29A37F5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,867 downloadsDownload Sleepy.Hollow.S02E03.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/-පියුමාල්-e1402033362880.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

2,867 downloadsDownload Subtitles85 KB

48 comments

  1. Sam

    thnkss sahooo..sub 1 deankan balan hitiyeee..thnkss again..
    elzzzzz...

  2. Kobin

    sub ekata thnxxx... anith tikath ikmanata denna...

  3. sajeevi

    ස්තූතියි.
    English නොවන දෙබස් වල english sub යන තැන්වලට ඔයාගේ නම දාන්නේ නැතුව දෙබස් නැති තැනකට නම දාන්න පුළුවන්ද.
    කලින් කොටස් දෙකේම english sub වැහිලා කියවගන්න බැරි නිසා මං ඒවා මකලා තමයි බැලුවේ.
    (මෙහෙම කිවුවට අමනාප නොවන්න. නම දෙබස් නැති තැනක තිබුණට ගැටළුවක් නැහැ.)

  4. Reshan

    ela...

  5. Reshan

    ela.....

  6. manoj

    thankxxx saho sub ekata..

  7. Oshan

    kisima waradi adu paduwak nam na ane oya hodata wade karanawa. parakku karanna epa aipi maga balagena hitiye . thank you very much :D

  8. silent$

    thanx for sub !! tikak parakkuy neda ????

  9. ruchcha

    Thanks thanks denakan balan hitiyeeee!!! jaya wewa

  10. Mahesh

    sub ekata thanx aaaaaa

  11. Kulanjana Maduranga

    niayamai…thanks USAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Jamson

    Thanks machn

  13. sithum

    ඔන්න මාත් බාගත්තා එහෙනම්.....එනකම් බලන් හිටියේ...ස්තුතියි යාළු..

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යුශාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  15. Lahiru

    Ela

  16. LAKSHAN

    බොහොම ස්තුතී ........................

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  19. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. හාඩ් සබ් තියෙන කොටස් වලටත් උපසිරැසි දැම්මොත් නම් වටිනවා. ජය෴෴ :P :P

  20. “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය.........

  21. ck

    E4 Please

  22. Ama

    ස්තුතියි සහෝ!!!

  23. supun chamara madhushanka

    වැඩේ වටිනවා සහෝ එත් එපිසෝඩ් 4.5 ලින්ක් ඇක්ටිව් උනාට page not found කියලානේ දෙන්නේ පොඩ්ඩක් බැල්වනම් හොදයි෴ජය වේවා෴

  24. kobin

    anith epi tika thama nane.... ikmanata denna ....

  25. ck

    page not found... e 4 n e 5 ... ea moko ?

  26. sadu

    ko ane ithuru tika.4,5 th pennum karata not found kiyala wetenawane.ithuru tikath ikmanatama denna plzzzzzzz. b.s

  27. Danu

    4 , 5 DOWNLOAD KARANNABAHA PAGE NOT FOUND KIYALA ENAWA ENAWA, PLS EKA FIX KARANNA, IDI KATAUTHU WALATA JAYAWEEWA

  28. Harsha

    4,5 part walatath ikmanata sub dunnoth lokuma loku udawwak saho. puluwan taram ikmanata eka denna try laranna. jayawewa.

  29. Danu

    4, 5 download karanna baha pls eka fix karanna. puluwan tharam ikmanata karanna saho

  30. lasantha1983

    machan mara apset eakane sik, mokada une umbata yalu. mokak hari pro eakakda

  31. Lahiru

    thanx macho sub walata.. digatama beluwa patta..
    4i 5i dowmload karanna behe saho...

  32. Jamson

    Hi mcn ... Thanks 4 sub... 4,5,6,7 denna pulwaun nam loku deyak

  33. kobin

    ko mchn sub? ikmanata dennako... ...

  34. Sniper

    4.5 dala nane.ikmanata danna bro

  35. chandi

    denna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  36. Janith

    What happened to 4,5,6,7 episodes ?????????????? and 8th episode was released today. Please upload quickly..Are you done with this? then please anyone upload subtitles..

  37. thusitha

    4,5,6,7 ikmanata danawada apita balanna.Thanks!!

  38. amal

    කවුරුහරි කියන්න ඇයි මේ සබ් නැත්තේ කියලා? ඇඩ්මින් කෙනෙක් හරි කියන්න ඇයි කියලා?

  39. ramesh

    කරුණාකර අනෙක් කොටස ඉක්මනින් ලබා දෙන්න

  40. Aeja

    කරුණාකර අනෙක් කොටස ඉක්මනින් ලබා දෙන්න

  41. Manoj

    anith kotas walata sub denne naddoooo????????????????

  42. amal

    adminka me gana kiyana;

  43. sachi

    sub okkoma parakkui meke sub denne nadda?????????? The 100 eketh na sub.

  44. HNDE ATHTHA

    Ela Ela. supiriy hode....
    Thanks saho,,

  45. Aeja

    ///////////////////////////කරුණාකර අනෙක් කොටස ඉක්මනින් ලබා දෙන්න
    Anek ewath ikamanata dendo...................../////////////////////////////

  46. Sahan

    මහ ලොකු බයිස්කෝප් සිංහලෙන් ට්වී සීරියස් 1 ඉවරවෙනකම් දෙන්න බැරි පොන්නයෝ .
    මහ ලොකුවට කියන්නේ සබ් කින්ග් ල ඉන්නේ අපි ගාව කියල . ඒත් සීරියස් 1 ඉවරවෙනක්ම් දෙන්න බෑ .
    දෙන්න බැරිනම් මොකට අලුත් සීරිස් පටන් ගන්නවද දන්නෙ නෑ . බලන්න අනිත් සයිට් සීරිස් පිටින් 1 පාර දෙන්නෙ උබලට මොනවද කරන්න පුලුවන් ..

  47. tiron

    karunakara me series eke subs laba denna.harima lassana kathawak.

  48. Chinthaka chathuranga

    thankxxx saho sub ekata..