කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මේක කරන්න මට අවස්ථාව ලබාදුන්නට මුලින්ම බයිස්කෝප් කට්ටියට ස්තුති කරන්න ඕන. හැමදාම ඇවිත් උපසිරැසි අරන් යන නිසා මටත් හිතුනා එකක් කරන්න. කරන්න පටන්ගත්තම තමා වැඩේ තරම තේරුනේ. අපිට උපසිරැසි දෙන්න අපේ යලුවො කොච්චර මහන්සි වෙනවා ඇද්ද කියලා හිතුනා. හැබැයි වැඩ…

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මේක කරන්න මට අවස්ථාව ලබාදුන්නට මුලින්ම බයිස්කෝප් කට්ටියට ස්තුති කරන්න ඕන. හැමදාම ඇවිත් උපසිරැසි අරන් යන නිසා මටත් හිතුනා එකක් කරන්න. කරන්න පටන්ගත්තම තමා වැඩේ තරම තේරුනේ. අපිට උපසිරැසි දෙන්න අපේ යලුවො කොච්චර මහන්සි වෙනවා ඇද්ද කියලා හිතුනා. හැබැයි වැඩේ ඉවරවුනාම නම් දැනුන සතුට බොහොමයි. ඔයාලගෙ රසවින්දනයට බාධාවක් නොවෙන විදියට දෙබස් පරිවර්තනය කරන්න මං පුලුවන් තරම් උත්සහ ගත්තා. මට මේකට ගොඩක් උදව් කෙරුව ෂලිනි සොහොයුරියවත් මේ වෙලවෙ මතක් නොකරම බෑ.
කතාව ගැන කියනවා නම්, මං හිතනවා මේක් ගොඩක් අය බලාගෙන හිටිය එකක් කියලා. අද කතාවෙ තියෙන්නෙත් හෙන්රි මොලොක් ව මේ ලෝකෙට ගේන්න කරන තවත් උත්සහයක්.මේ පාර හෙන්රි ඒකට තව ක්‍රමයක් හොයාගන්නවා. තමන්ගෙ හිතේ රහස් ආශාවන් හංඟගෙන ඉන්න අයගෙන් ශක්තිය උරාගෙන බලවත් වෙන ස්කියුබස් කියන සතාගෙ මාර්ගෙන් තමා හෙන්රි වැඩේ කරගන්න හදන්නෙ. හෙන්රිව වළක්වලා මේකෙන් නගරෙ බේරගන්න ක්‍රේන් ටයි,ඇබීටයි පුලුවන් වේවිද?,කලින් කතාවෙදි ක්‍රේන් ලඟට ආව කට්‍රිනාට මොකද වෙන්නෙ කියලා කතාව බලලම දැනගන්න.හැබැයි කතාව ඉවර වෙන්නෙ නම් ඊලඟ කොටසටත් ලොකු කුතුහලයක් ඉතුරු කරලා.
2,722 downloadsDownload Sleepy-Hollow-S02E08.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසිනිකා කුලතුංග
Subtitles
20 comments
Kasun Widusha
rejith
thanks
oshan
thank you ane meka patta kathawak parakku karannathwa denna hode..//////////////////////////
Ama
ඔබට තුති!!
දිගටම නිර්මණකරනයේ යෙදෙන්න කියලා සුභ පතනවා..hasitha
meka mare maru. man balana kata walin hodama katawa meka tamai. ane meka digatama denna hode. parakku unath kamak ne.. meka dena aka natara karannanm apa.. ahenam hemotama jaya........... thanxs...........
Dinusha
සබට තුති ,දිගටම දෙන්න
lasantha1983
thanx bro. pls ithiri tikath denna. pls pls pls.
Sam
thnkss sub 1..elzzzzzzz..
Mahesh
sub ekata thanx aaaaaa
ගයාන් රූකාන්ත
පලවෙනු උපසිරැසියට බොහොම තුති :P :P
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
සීසන් එකේ ඉතිරි එපි ටිකත් ඔහොමම ඉවර කරමු, ජය!!Achintha Sameera
සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
මේකෙට සබ්' එක දෙන්න හිතපු එකනම් ලොකු දෙයක් අපි වෙනුවෙන්
මේක පටන් ගත්ත අය කොහේ ගිහින්ද මන්දා
ඔයාවත් මේක ඉවර කරන්න බලන්න අපි වෙනුවෙන්රොයිලි
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේක ඉවර කරලා දාමු.
ජය වේවා. !වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවාශාන් විමුක්ති (විමා)
සබට බොහම තුති වේවා
සාදරයෙන් පිලිගන්නව අඩවියට
පලවෙනි වැඩේට සුබපැතුම්
ඉතුරු ටිකත් අරන් එමු එහෙනම් :Dතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
පට්ට
සබට තුති
ඔබට ජය................oshan
Ane oyawath digatama me kathawata upasirasa denna . Meka godak lassana kathawak. Thank you very much oyata.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සසිනිකා :P ජය
lakshan
උපසිරැසියට ගොඩක් ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks sub ekata ,ithuru tikatath ikmanatama one......................