Watch Trailer

The Mentalist [S06 : E10] | ඉල්ලීම් දෙනකං, නෝ හෙල්ලුම්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු විදියටම මනෝවේදියාගේ කතාවේ අළුත්ම මුහුණුවර සමගින් හමුවෙන්නයි මේ සූදානම. CBI වලින් හැමෝම ඉවත් වුනාත් එක්කම ජේන්ට FBI වල වැඩ කරන්න ලැබුණා. ඒත් ජේන්ට වැඩ කරන්න ඕනේ එයාගේ නිදහසේ මිසක් කාගේවත් යටතේ නෙමෙයි. ඒක නිසා එයා වැඩ කරන්න එකඟ වෙන්නේ එයාගේම රෙගුලාසි වලට අනුකූලව විතරයි. ඒත් FBI නියෝජ…

The Mentalist SE6-3

ඔන්න ඉතිං පුරුදු විදියටම මනෝවේදියාගේ කතාවේ අළුත්ම මුහුණුවර සමගින් හමුවෙන්නයි මේ සූදානම. CBI වලින් හැමෝම ඉවත් වුනාත් එක්කම ජේන්ට FBI වල වැඩ කරන්න ලැබුණා. ඒත් ජේන්ට වැඩ කරන්න ඕනේ එයාගේ නිදහසේ මිසක් කාගේවත් යටතේ නෙමෙයි. ඒක නිසා එයා වැඩ කරන්න එකඟ වෙන්නේ එයාගේම රෙගුලාසි වලට අනුකූලව විතරයි. ඒත් FBI නියෝජිත ඇබට් ඒකට කැමති නෑ. ඒ වගේම දූපතේදී හමුවුනු නියෝජිත ෆිශර් ඉන්නෙත් ඒ කණ්ඩායමේමයි.

ජේන් FBI වලින් ප්‍රකාශිත රෙගුලාසි වලට එකඟ වෙන්නේ නැති නම්, එයාට ඉන්න වෙන්නේ රැඳවුම් කඳවුරක. කොහොම වුනත් FBI වලින් හිතන්නේ, ජේන්ව හිර කරලා තියාගෙන ඉඳීමෙන් ජේන්ගේ හිත වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් එයාලට මොන විදියේ ප්‍රශ්ණයක් ආවත් ජේන්ට එයාගේ ඉල්ලීම් දෙනකං හෙල්ලෙන්නවත් කැමති වෙන්නේ නෑ. මේ අතරේ FBI වලට සිදු වෙනවා ජාතික බැංකු ආරක්ශක පද්ධතියක් තනපු කෙනෙකුගේ පැහැරගැනීමක් පිලිබඳ කේස් එකක් ගැන වැඩ කරන්න. බැංකු ආරක්ශක පද්ධතිය තනපු කෙනාගෙන් ඒ ආරක්ශක උපක්‍රම පිලිබඳ දැනගෙන ඒ අනුව බැංකු වල මුදල් කොල්ල කන්න පුළුවන් වුනොත්, ඒක මුලු ඇමරිකාවටම ලොකු හානියක් වෙන විදියේ වැඩක් වෙනවා. මේක නිසා මේ කේස් එක ජාතික ආරක්ශාව යටතේ සිදු කෙරෙන කේස් එකක් ලෙස සැලකෙනවා. මේක නිසා FBI වලට ජේන්ගේ සහාය නැතිවම බැරි වෙනවා. ඒත් ජේන් කියන විදියට නම්, එයාගේ ඉල්ලීම් දෙනකං හෙල්ලෙන්නෙවත් නෑ කියලයි එයා කියන්නේ.

අපි බලමු ජේන් එයාගේ ඉල්ලීම් ලබා ගන්නේ කොහොමද කියලා. ඒ වගේම අද කතාව විසඳන්නේ කොහොමද කියලත් අපි බලමු. මීලඟ කතාවෙන් හමුවෙමු…

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

250 MB කොපිය මෙතනින් බාගන්න

704AE03FCEAC65495B2B23CE592DE84C84A64622

සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න

4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,175 downloadsDownload The.Mentalist.S06E10.baliscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

2,175 downloadsDownload Subtitles315 B

20 comments

  1. kasun

    MAMA ADA 1ST .:D DIGATAMA DEMU

  2. sajeevi

    thanks

  3. milan

    thnx bro.digatama demu........

  4. milan

    thnx bro.anikwath digatama dendooo.....

  5. rejith

    thanks. sinhalen comment karanne kohomada poddak kiyala deepan machan?

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. kalana

    thanks bro

  8. Kasun Widusha

    thanks bro...................

  9. Thusitha Hettiarachchi

    Sub ekata thanks...........

  10. prabhath

    thanks

  11. Sach

    thanks !!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. හිට් මැන්

    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  15. dila

    ela ela
    thanx mchn

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  18. amal

    thnxxx mchan elatama karanawa digatama ohoma diyan mcha

    JAYA WEWAAAAAAAAAAAAAAAAAAAAAA............................@@@@@@@@###########

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. Mano

    Godak sthuthi..Jaya wewa!