ඔන්න එහෙමනම් මේ කොටහ මගෙන්, ගියපාර කතාවේදී හෙන්රි විසින් මියගිය ෂෙරිෆ් කොබින්ගේ පුතා ලව්වා ජින්කැන් නමැති විෂක් හොරකම් කරගන්නව දකින්න ඇතිනේ, මේකෙදි තමයි මොන හේතුවක් නිසාද, මොන අරමුණක් ඇතුවද හෙන්රි විසින් ඒක ලබාගත්තේ කියල බලාගන්න පුළුවන් වෙන්නේ… මේ කොටසින් පස්සේ කතාව වෙනස් අතකට හැරෙන්න ගන්නව ඔන්න..…

ඔන්න එහෙමනම් මේ කොටහ මගෙන්, ගියපාර කතාවේදී හෙන්රි විසින් මියගිය ෂෙරිෆ් කොබින්ගේ පුතා ලව්වා ජින්කැන් නමැති විෂක් හොරකම් කරගන්නව දකින්න ඇතිනේ, මේකෙදි තමයි මොන හේතුවක් නිසාද, මොන අරමුණක් ඇතුවද හෙන්රි විසින් ඒක ලබාගත්තේ කියල බලාගන්න පුළුවන් වෙන්නේ… මේ කොටසින් පස්සේ කතාව වෙනස් අතකට හැරෙන්න ගන්නව ඔන්න.. ගොහින් එන්නම් ඈ 🙂
6f47cbffd4023c528726aa7bc78d6ed628276934 ad7f0b5d5c97ae6e9ff6fb1230948ddd428b820e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,541 downloadsDownload Sleepy.Hollow.S02-E07.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
22 comments
Kasun Widusha
Kasun Widusha
සහො agent carter එකට sub දෙන්වද ?
sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......
rejith
ela ela niyamai thanks
Ama
ස්තුතියි සහෝ!!
Mahesh
sub ekata thanx aaaaaaaa
harsha
ස්තූතියි ශන් සබ් එකට ඔන්න ගත්තා
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි ශාන්..
ජයම වේවා...!!!Chinthaka chathuranga
thnkss sahoooo…elzzz
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Waruna
Machan Itiri Tikath Ikmanata Dammanam Ela
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේ සැරේ වීමා වැඩෙට බැහැලා තියෙන්නෙ.
ජය වේවා. !චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
hasitha
Thanxs macho... api godak asawen balana tv siriyas akak meka. ituru kotas tikath denna hoode apita. ahenam jaya weva.
Kasu Upeksha
Ithuru tikath demuda
හෙන්රි
මොලොක්ව gena wiidiha balanna ikamanata dennako 8........dakkane 7 antima kalla........... ongoing 13 nath release una........
waruna
machan season 2 awilla iwarai itiri sub tika dammanam elakiri machan...
lakshan
උපසිරැසියට ගොඩක් ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks සහෝ sub එකට.......ඊලග epi එකටත් ඉක්මනට sub දාන්ඩෝ.............