කොහොමද යාළුවනේ,මේ කොටසෙ උපසිරැසි ලැබෙනකන් කට්ටියට ටික දවසක් බලාගෙන ඉන්න වුනාට සමාවෙන්න ඕන. මං මේකෙ උපසිරැසි හදනකොට සමීර සහෝදරයත් මතක් කලා දැන් මේකෙ කොටස් 16 ක්ම විකාශය වෙලා ඉවරයි කියලා. අද අපේ කතාව ඒකෙන් 11 වෙනි කොටස. කතාව බලපු කට්ටියට මතක ඇති පහුගිය කොටසෙදි මොලොක් මේ ලෝකෙට ආවා කියලා. මොලොක් මේ ලෝක…

කොහොමද යාළුවනේ,මේ කොටසෙ උපසිරැසි ලැබෙනකන් කට්ටියට ටික දවසක් බලාගෙන ඉන්න වුනාට සමාවෙන්න ඕන. මං මේකෙ උපසිරැසි හදනකොට සමීර සහෝදරයත් මතක් කලා දැන් මේකෙ කොටස් 16 ක්ම විකාශය වෙලා ඉවරයි කියලා. අද අපේ කතාව ඒකෙන් 11 වෙනි කොටස.
කතාව බලපු කට්ටියට මතක ඇති පහුගිය කොටසෙදි මොලොක් මේ ලෝකෙට ආවා කියලා. මොලොක් මේ ලෝකෙ තමන්ගෙ රාජධානිය කරගන්න හදන එක නවත්තන්න ඇබීටයි ක්‍රේන්ටයි පුළුවන් වේවිද? ඒ වැඩේදි එයාලගෙ යාළුවෙකුත් එයාලට අහිමි වෙනවා. ඒවගේම කතාව අවසන් වෙන්නෙ අපි කවුරුවත් බලාපොරොත්තු නොවෙන විදියට. එහෙනම් කට්ටිය කතාව බලලම ඉන්නකො. හැමෝට ජය වේවා!
2,640 downloadsDownload Sleepy-Hollow-S02E11.baiscopelk.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසිනිකා කුලතුංග
Subtitles
15 comments
Kulanjana Maduranga
sajeevi
thanks
Sam
thnksss sis,,,elzzzz..
lakshan
niayamai…thanks sub ekata ...............
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)isuru
thanks sis!ithuru ewath demu.jayawewa!
hasitha
ela macho. niyamai.. ituru kotas tikath ikmanata oni... niyama tv suruyas aka.. thanks macho. ehenam jaya wewa!!!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සසිනිකා :P ජය
රොයිලි
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........chinthaka
thankx dr
chinthaka
thankx macho
lakshan
සබ් එකට බොහොම ස්තුතියි
God4x
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......