කලින් උපසිරැසිය ගෙනත් ඊළඟ එක ගේන්න ටිකක් කල් ගියාට කට්ටිය සමාවෙන්න ඕන.ඉගෙනීමෙ වැඩත් එක්ක නිදහස ටිකක් අඩු නිසා වැඩේට කල් ගියා. අද අපේ කතාව මේ කතා මාලාවේ 10 වෙනි කොටස. මේ පාර ඇබීයි ක්‍රේනුයි යන්නෙ මොලොක්ව මරන්න පුළුවන් කඩුවක් හොයාගෙන. මේ කතාවෙදි තමයි ඇබීට අම්මාගෙන් උරුම වුන දිනපොතේ වැදගත්කම දැනගන්න ල…

කලින් උපසිරැසිය ගෙනත් ඊළඟ එක ගේන්න ටිකක් කල් ගියාට කට්ටිය සමාවෙන්න ඕන.ඉගෙනීමෙ වැඩත් එක්ක නිදහස ටිකක් අඩු නිසා වැඩේට කල් ගියා.
අද අපේ කතාව මේ කතා මාලාවේ 10 වෙනි කොටස. මේ පාර ඇබීයි ක්‍රේනුයි යන්නෙ මොලොක්ව මරන්න පුළුවන් කඩුවක් හොයාගෙන. මේ කතාවෙදි තමයි ඇබීට අම්මාගෙන් උරුම වුන දිනපොතේ වැදගත්කම දැනගන්න ලැබෙන්නෙ. ඒ වගේම නියම කතාව පටන් ගන්නෙ අද කොටසින් පස්සෙ කිව්වත් වරදක් නෑ. කතාව ගැන මං වැඩිය කිව්වොත් වැඩක් නැති වෙනවනෙ. ඒක නිසා කට්ටිය කතාව බලලම ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා!
2,491 downloadsDownload Sleepy-Hollow-S02E10.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසිනිකා කුලතුංග
Subtitles
17 comments
Sam
Ruchira
දෙනකන් බලාගෙන හිටියේ,sub 1ට ස්තුතියි.......
MAHESH
SUB EKATA THANX AAAAAAA
MAHESH
SUB EKATA THANX AAAAAAAA
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Achintha Sameera
සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
ඔයානම් මාරයි හොදේ..
මේක ඉමනට ඉවර කරලා දාන්න බලන්නඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !hasitha
niyamai. wede digatama karagena yamu. niyamai me katawa. thanxs sub akata.. ahenam jaya wewa....
රොයිලි
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සසිනිකා :P ජය
Ama
බොහොම ස්තුතියි!!!!
Chinthaka chathuranga
thnxs machn,,,
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........lakshan
සබ් එකට බොහොම ස්තුතියි
God4x
Thanks
Advertisement

thnkss sis..waiting for thisss...elzzzz..