Watch Trailer

Breaking Bad [S02 : E08] | සෝල්ට කතා කරන්න.. . . [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාමාලාවේ පළවෙනි සින්දුවත් කලින් කොටසේ තිබුනානේ. ඉතින් කොහොමෙන් කොහොම හරි ආයෙත් මෙත් බිස්නස් එක නැගලම යනවා. ඔය අතරේ ජෙසී ඉන්න තැනට වොල්ට් එනවා. එතනදි එයාට දකින්න ලැබෙනවා අර ගැහැණු කෙනා පිරිමි කෙනාව ATM එකකට අහු කරලා මරපු එකට ජෙසී ෂොක් වෙලා ඉන්නේ කියලා. මේ නිසා බිස්නස් එකේ වැඩ තනියම වොල්ට්ට කරන්න…

s02 e08

මේ කතාමාලාවේ පළවෙනි සින්දුවත් කලින් කොටසේ තිබුනානේ. ඉතින් කොහොමෙන් කොහොම හරි ආයෙත් මෙත් බිස්නස් එක නැගලම යනවා. ඔය අතරේ ජෙසී ඉන්න තැනට වොල්ට් එනවා. එතනදි එයාට දකින්න ලැබෙනවා අර ගැහැණු කෙනා පිරිමි කෙනාව ATM එකකට අහු කරලා මරපු එකට ජෙසී ෂොක් වෙලා ඉන්නේ කියලා. මේ නිසා බිස්නස් එකේ වැඩ තනියම වොල්ට්ට කරන්න වෙනවා. ඉතින් වොල්ට් ‍ස්කිනි පීට් එහෙම මුණගැහෙන්න ගිහින් එයාලට මෙත් කොටස දෙනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ අර මිනිමැරුම ජෙසී කලා කියලා කට කතාවක් යනවා කියලා. ඔය සිද්ධි ඔහොම වෙද්දි ශ්‍රේඩර්ට මෙක්සිකෝවට මාරුවිමක් ලැබෙනවා. ඉතින් එයා එහෙ ගිහින් ස්පාඥ්ඥ භාෂාව නොදැන ‍ලොකු අමාරුවකට වැටුනා. ඒ වගේම ටොර්ටුගා කියන ලොකු ලොක්කා මුණගැහෙන්නත් මෙයා යනවා. එතනදි ශ්‍රේඩර්ට හිතුවෙවත් නැති සිදුවිමකට මුහුණ දෙන්න වුනානේ. එතින් පස්සේ වෙන දේ මේ කොටසින් බලමු.. . . ^_^

 මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

48,195 downloadsDownload Breaking-Bad-S02-E08.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

48,195 downloadsDownload Subtitles78 KB

27 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. sajeevi

    thanks

  3. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  4. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. isuru

    ela ela kavindu sahoo. meka digatama demu.jayawewa!

  6. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වෙනවට ඔයා දෙන සබ් අනිවා බලනවා :)

  7. sameera

    mekanam patta kathawa ban thzzzzzzzzzzzzzzzzzzzzzzzz

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  9. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  12. upul nishantha

    thanx sahoooo

  13. Sanath Perera

    thanks for sub bro..

  14. Ishan Madusha

    Thanks saho sub 1ta.

  15. ලක්ෂාන් D

    බොහොම ස්තූතියි සහෝ

  16. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  17. Kawshan98

    thnax bro

  18. Amila Mudalige

    Sub ekta Thanks!

  19. Pramukmili

    thanxx bro........

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  21. gayanjana

    Thanks for subtitle

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. Ayesh

    උපසිරසියට ස්තුතියි

  24. kennan

    Thanks !

  25. Anonymous

    Thanks....

  26. Shihan

    ජය වේවා

  27. Bimbisha

    thank you