Watch Trailer

Sleepy Hollow [S02 : E18] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

කාලයක් ඉවරකරන්න පෙරුම් පිරුව වැඩක් ඉවර කරන්නයි ලෑස්තිය. මගේ 11 වෙනි උපසිරැසියත් එක්ක මේ කතා සමයත් අවසන් වෙනවා.කොටස් 18ක් විකාශය වුන ස්ලීපි හොලෝ දෙවෙනි කතා සමයේ අවසන් කොටස තමයි අද ගේන්නෙ. වැඩේ ඉවර කරන්න හදන වෙලාවෙ අමතක කරන්න බැරි අය කීප දෙනෙක්ම ඉන්නවා.එයාලවත් මතක් කළොත් හොඳයි කියලා හිතුනා.මුලින්ම මේ…

Sleepy Hollow season 2 TV2

කාලයක් ඉවරකරන්න පෙරුම් පිරුව වැඩක් ඉවර කරන්නයි ලෑස්තිය. මගේ 11 වෙනි උපසිරැසියත් එක්ක මේ කතා සමයත් අවසන් වෙනවා.කොටස් 18ක් විකාශය වුන ස්ලීපි හොලෝ දෙවෙනි කතා සමයේ අවසන් කොටස තමයි අද ගේන්නෙ. වැඩේ ඉවර කරන්න හදන වෙලාවෙ අමතක කරන්න බැරි අය කීප දෙනෙක්ම ඉන්නවා.එයාලවත් මතක් කළොත් හොඳයි කියලා හිතුනා.මුලින්ම මේ කතාවෙ මුල් කොටස් අපි වෙනුවෙන් අරන් ආව යුශාන් පියුමාල්, කල්හාර ප්‍රසාද්, අදිත ප්‍රවීන්, චලිඳු දේශාන්,ශාන් විමුක්ති සහෝදරයන්ව අමතක කරන්නම බෑ. ඊළඟට මේ කතාව මට කරන්න ඉඩ දුන්න බයිස්කෝප් කණ්ඩායමේ අයටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ අතින් වැඩේ ටිකක් ප්‍රමාද වුනත් මට බනින්නෙ නැතිව අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඔයාලා නිසා තමයි මට මේක දිගටම කොහොමහරි කරලා ඉවරකරන්න ශක්තිය ලැබුනෙ.

2014 සැප්තැම්බර් 22 වෙනිදා විකාශය වෙන්න පටන්ගත්ත ස්ලීපි හොලෝ දෙවෙනි කතා සමය 2015 පෙබරවාරි 24 වෙනිදා අවසන් වුනා. පළවෙනි කතා සමය තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්න දෙවෙනි කතා සමයට හැකියාවක් නොලැබුනු නිසා මේකෙ තුන්වෙනි කතා සමයකුත් නිෂ්පාදනය කරනවද කියන එක ගැන සැකයක් තිබුනත් දැන් තුන්වෙනි කතා සමයකුත් නිෂ්පාදනය කරන්න තීරණය වෙලා තියෙනවා. මං හිතන්නෙ ඒක ලංකාවෙ ස්ලීපි හොලෝ රසිකයන්ටත් සුභ ආරංචියක් වේවි.නමුත් ඒ කතා සමයෙදි කට්‍රිනාවත් කැප්ටන් අර්වින් වත් අපිට දැකගන්න නොලැබෙන බව තමයි ආරංචිය. කොහොම නමුත් තුන්වෙනි කතා සමය විකාශය වෙන්න පටන්ගත්ත ගමන්ම අපිට බයිස්කෝප් වෙබ් අඩවියෙන් (මේ වගේ ප්‍රමාද නොවී 🙂 ) දැකගන්න ලැබේවි.

අද කතාව ගැන කිව්වොත් පහුගිය කොටස් වල ටිකක් නීරස ගතියක් දැනුනත් අද කතාවෙන් ඒක නැති වෙලා යනවා. කට්‍රිනාගෙ පස්සෙන් අතීතයට යන ඇබීට මූණදෙන්න වෙන කරදර ගොඩකින් බේරිලා ඇබී ලෝකය බේරගන්න උත්සහ කරන හැටි තමා අද කතාව. වැඩිය කිව්වොත් කතාවෙ රසය නැති වෙනවා. ඉතින් හැම උපසිරැසියක්ම මට පුළුවන් උපරිම හොඳින් කරලා ඔයාලට අරන් එන්න මං පුළුවන් තරම් උත්සාහ කළා. ඒත් මගේ උත්සහය කොච්චර සාර්ථකද කියලා දන්නෙ කතාව බැලුව ඔයාල තමයි. තිබුන වැරදි අඩුපාඩු වලට සමාවෙන්න. ජය!

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

8C2EE7CBE7647B6C76F134E6274CFCB3E8236F63 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,844 downloadsDownload Sleepy-Hollow-S02E18.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Season 3 >>

Subtitles by

සසිනිකා කුලතුංග

Subtitles

1,844 downloadsDownload Subtitles30 KB

57 comments

  1. JANNA

    ඔබට ගොඩාක් ස්තූතියි...

    1. සසිනිකා

      ස්තූතියි

  2. oshan

    Thank you very much man godak tharahin hitiye oyala meka dena ekak na kiyala .meka patta kathawak

    1. සසිනිකා

      මං හිතන්නෙ
      දැන් තරහ ගන්න
      දෙයක් නෑ නේද.ස්තූතියි

  3. Kasun Widusha

    Tnx sub ekata

    1. සසිනිකා

      ස්තූතියි

  4. devinda

    maga dala ynne nathuwe wade kragena giyata gdk pin.thnkz 4 ur sub nanga.....

    1. සසිනිකා

      බොහොම ස්තූතියි

  5. kobin

    Thnxxxx

    1. සසිනිකා

      ස්තූතියි ..

  6. Mahesh

    sub ekata thanxaaaaaaaaaa

    1. සසිනිකා

      ස්තූතියි ...

  7. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

    1. සසිනිකා

      ස්තූතියි...

  8. Kulanjana Maduranga

    niayamai…good work...thanks SASINIKA sis..sub ekata..digatama sub denn shakthiya labewa.jaya wewa......

    1. සසිනිකා

      Thanks a lot

  9. chamith

    thanxxxxxxxxx akki

    1. සසිනිකා

      ස්තුතියි..

  10. Ama

    ගොඩාක් ස්තූතියි!!!

    1. සසිනිකා

      ස්තුතියි...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට වගේම මේක අවසාන කරල දුන්නටත්. තව වැඩකට අත ගහමු එහෙනම්. ජය෴෴ :P :P

    1. සසිනිකා

      බොහොම ස්තූතියි
      රොයිලි අයියේ...

  12. harsha

    බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම බොහෝම ස්තූතියි ජයවේවා

    1. සසිනිකා

      ස්තූතියි...

  13. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට............

    1. සසිනිකා

      ස්තූතියි...

  14. Ruchira

    sub 1ට ස්තුතියි.......

    1. සසිනිකා

      ස්තූතියි...

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    1. සසිනිකා

      ස්තූතියි...

  16. tiron

    බොහොම ස්තුතියි ඔබට.දැන් ඉතින් මේකත් ඉවරයි.කාලයක් තිස්සෙ ආසාවෙන්ම නරඹපු කතාවක්.ඉවර වෙච්ච හැටියට මං නං හිතන්නෙ නෑ තව සීසන් එකක් එයි කියලා.එහෙනං තවත් ලස්සන කතාවකින් අපව හමුවන්න.

    1. සසිනිකා

      ස්තූතියි... ඒත් තව සීසන් එකක්
      එනවා කියලා තමයි
      දැනට තීරණය වෙලා
      තියෙන්නෙ.

  17. Sam

    great work sis..thnkss for the sub

    1. සසිනිකා

      Thanks. ...

  18. Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
    අපි වෙනුවෙන් ලොකු දෙයක් කලේ,අනුන්ගේ එකක් බාර අරගෙන
    තැන්ක්ස් හොදේ

    1. සසිනිකා

      ස්තූතියි...හැමදාම
      කමෙන්ට් කළාට..

  19. ඉසු ඩිපි (Isu DP)

    බොහොම ස්තුතියි කතාව ඉවර කලාට. සිසන් 3 එනකම් තව කතාවක් ගෙමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. ;-)
    ජය වේවා. ! :-D

    1. සසිනිකා

      ස්තූතියි හැමදාම
      දුන්න අදහස් වලට

  20. sajeevi

    thanks

    1. සසිනිකා

      ස්තූතියි....

  21. isuru

    thanks sis!

    1. සසිනිකා

      ස්තූතියි...

  22. dinu

    Thnx meka danakan balan hitiye..............

  23. සසිනිකා

    ස්තූතියි...

  24. chinthaka

    thankxx dr

    1. සසිනිකා

      ස්තූතියි ...

  25. lakshan

    thanks sub ekata

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. Kasun

    season 3 ඇවිල්ල සහෝදරි පුලුවන්නම් sub දෙන්න ,

  28. සසිනිකා

    ඔව් සහෝ. ඉක්මනින්ම ඒකත් අරගෙන එන්නම්

  29. Lahiru Ruwanga

    season 3 sub denne naddooo..

  30. Mithun Wijethunga

    Akkeeee S03 Sub patangannakooooooooooo

  31. yumal

    thankzzz bro...... niyama kathawa digatama karamu!!!!!!!!!!!!!!!!!!

  32. Pasindu Malshan

    thanks sis :)

  33. nirosha

    sabata thanks

  34. MAALnath

    Thanks ....................good luck ..............................

  35. Visal Wijesinghe

    Thanks for the subtitles..
    meke ataramaga natara karapu tanin patan gattot hodai nda? oyala nisa meka balanna gatta kattiyawa ataraman nokata