Watch Trailer

Sleepy Hollow [S03 : E06] With Sinhala Subtitles | හයවන භීෂණය. [සිංහල උපසිරැසි සමඟ]

අද අපේ කතාවෙ හයවෙනි කොටසත් අරගෙන තමයි ආවෙ. අද කොටසින් කතාවෙ එක පරිච්ඡේදයක් අවසන් වෙනවා වගේ. පැන්ඩෝරාගෙ අරමුණ මොකක් වුනත් ඇය ඒක අද කතාවෙදි සම්පූර්ණ කරගන්නවා. මේ පාර එයාගෙ හයවෙනි සත්වයාව ස්ලීපි හොලෝ වලට එවනවා. ඒක නවත්තන්න ඇබීයි ක්‍රේනුයි උත්සාහ කරන හැටි තමා අද කතාව. ඊට අමතරව ක්‍රේන්ගෙයි මිස් කොරින්ත්…

Sleepy Hollow S3P2

අද අපේ කතාවෙ හයවෙනි කොටසත් අරගෙන තමයි ආවෙ. අද කොටසින් කතාවෙ එක පරිච්ඡේදයක් අවසන් වෙනවා වගේ. පැන්ඩෝරාගෙ අරමුණ මොකක් වුනත් ඇය ඒක අද කතාවෙදි සම්පූර්ණ කරගන්නවා. මේ පාර එයාගෙ හයවෙනි සත්වයාව ස්ලීපි හොලෝ වලට එවනවා. ඒක නවත්තන්න ඇබීයි ක්‍රේනුයි උත්සාහ කරන හැටි තමා අද කතාව. ඊට අමතරව ක්‍රේන්ගෙයි මිස් කොරින්ත්ගෙයි ආදර කතාවත් පැත්තකින් යනවා. ඇයි ජෙනීගෙයි ජෝගෙයි අනුබිස්ගෙ කැබිලිත්ත හොයන වැඩේ. ඒකත් අද වෙනස් පැත්තකට යනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඊළඟ කොටසින් බලමු. ජය!!!

Sleepy Hollow (2015) on IMDb

 

 

196 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

A62C2E5B942BFBBE36A3DF03DF4D9BC6FDCD34A5

311 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

EB321142E4BD249C14931A35248491F1796F06F2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,502 downloadsDownload Sleepy-Hollow-S03-E06.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles by

සසිනිකා කුලතුංග

Subtitles

1,502 downloadsDownload Subtitles49 KB

12 comments

  1. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරසියට සසිනිකා අක්කේ .....!!!!!

  2. Sajeevi

    Thanks

  3. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  4. Kulanjana Maduranga

    niayamai…thanks SASINIKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. harsha

    ස්තූතියි උපසිරසියට ඔන්න ගත්තා ජයවේවා

  6. Isuru

    Thanks

  7. Mithun Wijethunga

    great work sasinika!

  8. Dinusha

    thnx sis

  9. රොයිලි

    බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. yumal

    thankzzzzzzzzzzzzzzz broo.............

  11. චන්

    අනිත් ටිකත් දෙන්නකෝ අනේ අනිත් seson ටික කවද ද දෙන්නේ

  12. Rngnuwan

    Ela sahothank you sub walata