Watch Trailer

The Last Kingdom [S01:E05] with Sinhala Subtitles | අර්ල් උබාගේ මරණය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 5වන කොටසත් අරගෙන ආවා. හැබැයි ඉතින් දෙයක් කියන්නම ඕනේ කතාමාලාව බලන ප්‍රමාණය හා සාපේක්ෂව ලැබෙන ප්‍රතිචාර ගැනනම් සෑහිමකට පත් වෙන්න බැහැ. මොකද කියනවනම් බාගත කරගන්න ප්‍රමාණයෙන් 10%ක්වත් කොමෙන්ටු වැටෙන්නේ නැහැ. හ්ම්ම් එහෙනම් කතාව ගැන බලමුකෝ. කට්ටියට මතක ඇතිනේ උතඩ් ගුත්‍රම්ගේ ගාවින් බේරිලා ආවා…

The Last Kingdom 2015 TV (2015)

ඔන්න එහෙනම් 5වන කොටසත් අරගෙන ආවා. හැබැයි ඉතින් දෙයක් කියන්නම ඕනේ කතාමාලාව බලන ප්‍රමාණය හා සාපේක්ෂව ලැබෙන ප්‍රතිචාර ගැනනම් සෑහිමකට පත් වෙන්න බැහැ. මොකද කියනවනම් බාගත කරගන්න ප්‍රමාණයෙන් 10%ක්වත් කොමෙන්ටු වැටෙන්නේ නැහැ. හ්ම්ම් එහෙනම් කතාව ගැන බලමුකෝ.

කට්ටියට මතක ඇතිනේ උතඩ් ගුත්‍රම්ගේ ගාවින් බේරිලා ආවා. ඒවගේම ගුත්‍රම්ගේ නැව් සේරම වගේ විනාශ වෙනවා කුනාටුවට අහුවෙලා. එත් ඉතින් උබා ආපු නිසා ගුත්‍රම් යුද්ධයට පිවිසෙනවා. ඇල්ෆ්‍රඩ් කණ්ඩායම් දෙකකට බෙදිලා යනවා ඩේන් සේනාවට මුහුණදෙන්න. එක සේනාවක් මෙහෙයවන්නේ ඕඩා. ඉතින් මේ ඕඩා මෙහෙයවන සේනාව ලගට තමයි උතඩ් එන්නේ. ඇවිත් උතඩ් සහ ඕඩා එකතුවෙලා හදන සැලැස්මකින් උබාව පරාජය කරනවා. උතඩ්ට හැකිවෙනවා ඔහුගේම අසිපතින් බලවත් නායක උබාව මරා දමන්න.

කොහොමහරි සටන ඉවරවුනාට පස්සේ උතඩ් බලාපොරොත්තු වෙනවා රජු අඩුමගානේ ඔහුගේ ණයබරින්වත් ඔහුව නිදොස් කරයි කියලා. එත් වෙන්නේ වෙනම දෙයක්. රජු ඔහුට දඩුවම් කරනවා දෙව් මැදුරට ආයුධ රැගෙන ආවට. මේ නිසා උතඩ් ඉන්නේ යක්ෂාවේශ වෙලා. ලේෆ්රිච් උතඩ්ට යෝජනාවක් කරනවා ධනය සොයාගන්න. ඒවගේම ආපහු ගමට යන උතඩ් ගියගමන්ම කරන්නේ ඔස්වල්ඩ්ව මරණ එක.

හ්ම්ම් මේ කිව්වා ඇති එහෙනම්. බලමුකෝ මම උඩ කියපු එකට අදවත් ප්‍රතිචාර ලැබෙයිද කියලා. එහෙනම් මම මීලග කොටසත් අරගෙන ඉක්මනට එන්නම්.

The Last Kingdom (2015) on IMDb

 

 

268 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

8A01644A80698BC0F89EB694A92F89047A756138

434 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

F1EDDE253B07CDF5CF945981BBF1B2796E6F6EBD   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,704 downloadsDownload The-Last-Kingdom-S01-E05.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

             << Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

2,704 downloadsDownload Subtitles315 B

31 comments

  1. don

    thnkz broooo......eo06 ekat Ikmnin oneeeee:D

  2. ashan

    thanks bro...........

  3. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. shehan

    thanks ayyee... niyama story akaa

  5. සිහින අනුහස්

    තැන්කු තැන්කු මා සහෝ.. කමෙන්ටු නෑ කිව්වා නිසාම ඔන්න දැම්ම. නැත්නම් නොදා යන්න නෙව හිටියේ. හෙහෙ විහිළුවක් ඈ. සබට තැන්කුයි හොදේ. සබ් එක හොදයි. හැමෝම කියන්නේ කතාව ගැන විතරනේ නෙහ්. හෙහේ. අනිත් ටිකත් ඉක්මනටම දෙන්න පුලුවන්නම් වටිනවා. ඉවසිල්ලක් නෑ කොටහක් මේකේ දානකම්. ජයම වේවා සහෝ...

  6. wassanaya

    saho thanq godak pin apinam cmmnt dnanaw danena de liyanwa godak kamthi mekata mana nam

  7. ashan

    maru ah thakQ

  8. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Iraj Asela

    Thanks

  10. chathu

    බොහොම ස්තූතියි මධුකප්‍රිය..................... :)

  11. Waruna

    thanks machooo

  12. හර්ෂණ

    ඔන්න බානෝ

  13. හර්ෂණ

    මචන් මුගේ නම "උතඩ්ගේ පුත්‍ර උතඩ්"

  14. rajitha manikge

    thanks. patta

  15. rush jose

    Thanks machan

  16. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzz

  17. CHANUKA

    THANKS BROTHER.

  18. upendra

    ela ela... anith sub tikath ikmanata danna....

  19. madusanka

    Ela machn

  20. rajitha

    Thank you saho. jayawewa,,,,!

    1. Anonymous

      ❤❤❤❤❤❤

  21. තුෂංග නයණජිත් (නයන)

    Thanks bro.....

  22. Aruna

    Supiri machan.....

  23. nipun

    niyamai digatama ohoma yamu

  24. sahancharuka

    thank you

  25. Rumesh Asanka

    thank you

  26. Anonymous

    elas

  27. Shihan

    Tnx broo

  28. Anonymous

    sthuthii

  29. Anonymous

    Thnk u

  30. Anonymous

    Thanks. Keep it up. ❤️