Watch Trailer

Hi! School: Love On [E11] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

සොන්ග් යොල්ගෙ අම්මා මිස් ආහ්න් කියලා සූල් බීත් වූ හයිනුත් දැනගන්නවා. ඔවුන්ට එය පුදුමයක් වෙනවා. තමන් සුරදූතියක් බව වූ හයින්ට කියන්න ගියත් ඔහු සූල් බීට ඒක කියන්න දෙන්නෙ නැහැ. මොකද ඒක ප්‍රසිද්ධියේ කියන එක සූල් බීව අනතුරේ දානදෙයක් කියලා ඔහු දන්නවා. මේ අතර සූල් බීට සොන්ග් යොල්ගෙ තියෙන ආදරේ වූ හයින් එක්ක…

Hi!-School-Love-On
සොන්ග් යොල්ගෙ අම්මා මිස් ආහ්න් කියලා සූල් බීත් වූ හයිනුත් දැනගන්නවා. ඔවුන්ට එය පුදුමයක් වෙනවා. තමන් සුරදූතියක් බව වූ හයින්ට කියන්න ගියත් ඔහු සූල් බීට ඒක කියන්න දෙන්නෙ නැහැ. මොකද ඒක ප්‍රසිද්ධියේ කියන එක සූල් බීව අනතුරේ දානදෙයක් කියලා ඔහු දන්නවා. මේ අතර සූල් බීට සොන්ග් යොල්ගෙ තියෙන ආදරේ වූ හයින් එක්ක තරහකට පෙරලෙනවා. සූල් බී මනුස්ස දුවෙක් වෙන සිදුවීමේ අවසන් පියවර විදිහට ඇයට සලකුණක් ලැබෙනවා. ඇගේ අතට ලැබෙන ඒ සලකුන පියවි ඇසට නොපෙනුනත් ඇගේ අනන්‍යතාවය සැක කරන කෙනෙක් ලඟදි ඒ සලකුණ දිලිසෙනවා. ඒ දිසිලෙන වෙලාවට ඒ සැක කරන කෙනා ඒක බැලුවොත් ඇය අතුරුදන්ව යනවා. ඉතින් මේ සලකුණ අවුරුද්දක් පුරාවට පරිස්සම් කරගන්න එක තමයි ඇය කරන්න වුවමනා දෙය.සොන්ග් යොල්ගෙ අම්මා මිස් ආහ්න් කියලා සූල් බීත් වූ හයිනුත් දැනගන්නවා. ඔවුන්ට එය පුදුමයක් වෙනවා. තමන් සුරදූතියක් බව වූ හයින්ට කියන්න ගියත් ඔහු සූල් බීට ඒක කියන්න දෙන්නෙ නැහැ. මොකද ඒක ප්‍රසිද්ධියේ කියන එක සූල් බීව අනතුරේ දානදෙයක් කියලා ඔහු දන්නවා. මේ අතර සූල් බීට සොන්ග් යොල්ගෙ තියෙන ආදරේ වූ හයින් එක්ක තරහකට පෙරලෙනවා. සූල් බී මනුස්ස දුවෙක් වෙන සිදුවීමේ අවසන් පියවර විදිහට ඇයට සලකුණක් ලැබෙනවා. ඇගේ අතට ලැබෙන ඒ සලකුන පියවි ඇසට නොපෙනුනත් ඇගේ අනන්‍යතාවය සැක කරන කෙනෙක් ලඟදි ඒ සලකුණ දිලිසෙනවා. ඒ දිසිලෙන වෙලාවට ඒ සැක කරන කෙනා ඒක බැලුවොත් ඇය අතුරුදන්ව යනවා. ඉතින් මේ සලකුණ අවුරුද්දක් පුරාවට පරිස්සම් කරගන්න එක තමයි ඇය කරන්න වුවමනා දෙය.

Hi! School: Love On (2014) on IMDb

 

 

200 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,386 downloadsDownload High.School.Love_.On_.E11.baiscopelk.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles

1,386 downloadsDownload Subtitles20 KB

9 comments

  1. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරසියට කනිෂ්කා අක්කේ …..!!!!!

  2. kasun

    thxxx sub ekata.

  3. kavinda

    අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා
    එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  4. Adithaya Gimhana

    thanks akke sub ekata

  5. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sadu..

    බොහොම තුති අක්කියෝ.මාරය් අප්පා.අඩන්නත් අවස්තාවක් අරන් දුන්නනේ ඔයා.b.s

  7. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. fernandoshehan

    Baiscopedownloads eke meke episode 11,13 download karanna denne nane poddak balannako

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.