කොහොමද යාළුවනේ? මං දන්නවා දැන් නම් කට්ටිය හොඳටම මාත් එක්ක තරහෙන් ඇත්තෙ. ඒත් ගොඩක් දවස් හොඳටම අසනීපෙන් හිටිය නිසා කිසිම වැඩක් කරගන්න බැරි වුණා. මේකත් ඉවර කරගත්තෙ දවස් කීපයක් ටික ටික කරලා. මේ පාර නම් වැඩේ පටන්ගත්ත දවස නරකයි වගේ. කතාව පැත්තට හැරෙමුකෝ. අද කතාව ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ. කැබිලිත්ත න…
කොහොමද යාළුවනේ? මං දන්නවා දැන් නම් කට්ටිය හොඳටම මාත් එක්ක තරහෙන් ඇත්තෙ. ඒත් ගොඩක් දවස් හොඳටම අසනීපෙන් හිටිය නිසා කිසිම වැඩක් කරගන්න බැරි වුණා. මේකත් ඉවර කරගත්තෙ දවස් කීපයක් ටික ටික කරලා. මේ පාර නම් වැඩේ පටන්ගත්ත දවස නරකයි වගේ. කතාව පැත්තට හැරෙමුකෝ. අද කතාව ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ. කැබිලිත්ත නිසා ජෙනීට මොකද වෙන්නෙ කියලා අද ටිකක් බලාගන්න පුළුවන්. ඒක සම්පූර්ණ වෙන්නෙ නම් ඊළඟ කොටසින්. ඇයි ජෙනීයි ජෝයි පස්සෙන් පැන්නුව සොෆී කවුද කියලත් අද කතාවෙන් එළි වෙනවා. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. ජය!
0DD9243FF39942EFB3D4814BBC9E8AAE2875018C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,188 downloadsDownload Sleepy-Hollow-S03E07-baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසිනිකා කුලතුංග
Subtitles
17 comments
tiron
harsha
මොකක්ද දරුවෝ මේ උඩින්ම ලියලා තියන හරුපේ ඒක කියවන්නේ කෝමැයි? ඔන්න එහෙනම් ගන්නවා ජයවේවා!
Ruchira
Thanksss.....
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks SASINIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabath
thankz
yumal
thankzzz digatama yan
yumal
koo 8ta ikmanta denna
dewmina
e08 oneeeeeeeeeeeeeeee
induwara
ikmanata ilaga eka dandako magula
Kalana Dhananjaya Fernando
aiyyo sub eka karanna bari ai deiyanne?asaawenma balana tv series eka?kello wadak baara gattoth ithin natte idan goma tama!
Ama
බොහෝම තුති සහෝදරී...
ඔබට ජයෙන් ජය!!!
Lahiru
ko ithuru tika??
sahan
ithiri episode tikath ikmanata denna...
lahiru
අයියෝ! මේකේ ඉතිරි ටික දෙන්නේ ලබන අවුරුද්දෙද!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sleepy Hollow [S03 : E07] With Sinhala Subtitles |බසර්කර්ස් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Sleepy-Hollow-S3P2.jpg)

thankzzzzzzzzzzzzzzzzzzzzzz godak dawas balan hitiya download karagena.