ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සෙ මම සිලිපිං හොලොව් කතා මලාවේ 9 වෙනි කොටසත් අරන් පහුගිය දවස් ටිකේම එක දිගට මගුල් ඒ මදිවට මැෂීන් එකත් කැඩුනා (බෝර්ඩ් එක මාව දාල ගියානේ 😪) එකත් දාල ඔන්න ඉතුරැ කොටසට බැස්සා. එහෙනම් අපි වල්පල් කතා නැතිව කතාව දිහාට හැරෙමුකෝ. ඔයාල දන්නවනේ 8 වෙනි කොටසෙදි ඇබි මිල්ස් නැති වෙනවා ඉති…
ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සෙ මම සිලිපිං හොලොව් කතා මලාවේ 9 වෙනි කොටසත් අරන් පහුගිය දවස් ටිකේම එක දිගට මගුල් ඒ මදිවට මැෂීන් එකත් කැඩුනා (බෝර්ඩ් එක මාව දාල ගියානේ 😪) එකත් දාල ඔන්න ඉතුරැ කොටසට බැස්සා. එහෙනම් අපි වල්පල් කතා නැතිව කතාව දිහාට හැරෙමුකෝ.
ඔයාල දන්නවනේ 8 වෙනි කොටසෙදි ඇබි මිල්ස් නැති වෙනවා ඉතින් කතා නායක ක්‍රෙන් ටිකක් අවුල් වෙනවා ඇබී නිසා.ඔක්කොම එකතුවෙලා හොයන්න පට්ට ගේමක් දෙනවා.එවගේම එජන්ට් ෆොස්ටරැත් එකතු වෙනවා කණෟඩායමට ඉතින් ඉතුරැ ටික බලලම දැනගන්නකෝ…
ඔන්න එහෙනම් මං ගියා තවත් උපසිරැසියකින් හමු වෙමු…
෴෴෴෴෴ ඔබට ජය !!! ෴෴෴෴෴
මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා යෝග්‍ය වේ.
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,150 downloadsDownload Sleepy.Hollow.S03E09.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Pramudya-Lal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෙරිෂ්ම ප්‍රමුදය
Subtitles
11 comments
Isuru
Sajeevi
Thanks
harsha
අම්මෝ සෑහෙන කාලයකින් තමයි නමුත් කමක් නෑ වැඩේ යනවානේ ඒ විස්වාසය හොඳටම ඇති. ඔන්න එහෙනම් ගන්නවා ජයවේවා
kavinda
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා එලකිරි.Kulanjana Maduranga
niayamai…thanks HERISHMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rashmika
thanks saho sub eka digatama denna,........
yumal
thankZZZZZZZZ bro!!!!!!! digatama yaan
thusitha
බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි හෙරිෂ්ම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nirosha
bord eka giyama dukama thamay.
Rimesh
download karanna hash eka mokakda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sleepy Hollow [S03 : E09] With Sinhala Subtitles |මංමුලාව. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Sleepy-Hollow-S3P2.jpg)

Thanks for sub ithuru kotas tikath ikmanata demu