ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ 10 කොටසත් අරගෙන මම ආවා…ඉතින් වැඩි කතා බහක් නැතිව අපි කතාව පැත්තට හැරෙමු…. ඉතින් ඔයාලා හැමෝම දන්නවාෙ ඇබි හිරවෙලා ඉන්නෙ එවගේම ක්‍රෙන් එයාව බේරගන්න යනවා බේරගන්නෙ කොහොමද කියලා ඔයාලම බලාගන්න ඒවගේ එජන්ට් ෆොස්ටර් දන්නව ඇතිනේ ඉතින් එවගේ පෙම් කොරන්න බැරි එත් ට්‍රයි කරන ජොඩුව දන්නව…
ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ 10 කොටසත් අරගෙන මම ආවා…ඉතින් වැඩි කතා බහක් නැතිව අපි කතාව පැත්තට හැරෙමු….
ඉතින් ඔයාලා හැමෝම දන්නවාෙ ඇබි හිරවෙලා ඉන්නෙ එවගේම ක්‍රෙන් එයාව බේරගන්න යනවා බේරගන්නෙ කොහොමද කියලා ඔයාලම බලාගන්න ඒවගේ එජන්ට් ෆොස්ටර් දන්නව ඇතිනේ ඉතින් එවගේ පෙම් කොරන්න බැරි එත් ට්‍රයි කරන ජොඩුව දන්නවනේ ඉතින් මෙයාලට කතානායකයෝ දෙන්නට තනියම සටන් කරන්න වෙනවා ග්‍රිගොලියන් කොනක් එ ්කියන්නේ පණ ආපු ගල් පිළීමයක් ඉතින් මේ හැමදේම දැනගන්න කතාව බලන්න.
ඔන්න එහෙනම් මම ගියා තවත් උපසිරැසියකින් හමු වෙමු…
ඔබට ජය !
මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා අදාළ වේ.
990 downloadsDownload Sleepy.Hollow.S03E10.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Pramudya-Lal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෙරිෂ්ම ප්‍රමුදය
Subtitles
17 comments
Isuru
nilantha
බොහොම ස්තූතියි සහෝ sub 1kata. next epside 1k denna
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ අනෙක් කොටසුත් ඉක්මනටම දාමු
෴ ජය වේවා ෴රයන් ද සිල්වා
ඔන්න hash එක....
9D07045D58F85A054B9CA9DAA7D4D37DC1FC2DE0
harsha
හරි සහෝ ඔන්න ගත්තා ස්තූතියි ජයවේවා
yumal
thankZZZZZ bro
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinuth Chathuranga
බොහොම ස්තූතියි..ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න යාළු....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajeevi
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sujeewa
Thanks
rashmika
ithuru tikatath sub eka dennakoooo
Madushan
ituru tikak sub danna bro ...
Priyalal Kaveendar
Ane sleepy hollow ep;14 idan ep;18 venakan sub dennako. please.... serama baluva ithuru sub tika hambunaama season03 eka ivara karathaki.. please ikmanata daannako....
Priyalal Kaveendar
Ane season03 eke ithuru sub.tika ikmanata dannako.plz..... daala kiyannako....
Madushan
bro ituhru tike sub tika dannako
\
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sleepy Hollow [S03 : E10] With Sinhala Subtitles |ග්‍රිගොලියන්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Sleepy-Hollow-S3P2.jpg)

Thanks for sub ithuru kotas tikath ikmanata demu