ෆාර්ගෝ තුන්වෙනි කොටස අරගෙන තමයි මන් ඔයාලව හමු වෙන්න ආවේ. මන් හිතනවා කලින් එපිසෝඩ් දෙකම ඔයාල බලන්න ඇති කියලා. කොටස් දෙක ගැන කියනවනම් ගර්හාට් කියල මුළු පලාතම බය කරගෙන ඉන්න පවුල තමයි මෙහි ප්‍රධාන සිද්දිය වෙන්නේ..ඔවුන් නොයෙකුත් අසාධාරණ ක්‍රම මගින් මුදල් උපයන ඒ වගේම මිනීමැරුම් කරන පවුලක්. මේ පවුලේ බාලම…
ෆාර්ගෝ තුන්වෙනි කොටස අරගෙන තමයි මන් ඔයාලව හමු වෙන්න ආවේ. මන් හිතනවා කලින් එපිසෝඩ් දෙකම ඔයාල බලන්න ඇති කියලා. කොටස් දෙක ගැන කියනවනම් ගර්හාට් කියල මුළු පලාතම බය කරගෙන ඉන්න පවුල තමයි මෙහි ප්‍රධාන සිද්දිය වෙන්නේ..ඔවුන් නොයෙකුත් අසාධාරණ ක්‍රම මගින් මුදල් උපයන ඒ වගේම මිනීමැරුම් කරන පවුලක්. මේ පවුලේ බාලම පුතා ඒ කියන්නේ රයි ඝාතන තුනක් සිදු කරනවා එතනින් තමයි කතාව ආරම්භ වෙන්නේ. ඒ අතරම එඩ් හා පෙගී ජෝඩුව හිතන්නැති විදිහට මේකට පැටලැවෙනවා. අන්තිමට රයිවත් පෙගී පවුල විසින් ඝාතනය කරනු ලබනවා.
මේ අතර ගර්හාට් පවුලේ ලොක්කා ඔට්ටෝට පපුවේ අමාරුවක් හැදෙනවා. එම නිසා කෙන්සාස් සිටි මාෆියා කන්ඩායමක් ගර්හාට් පවුලේ ව්‍යාපාරය ඔවුන්ගේ අතට ගන්න උත්සහ කරනවා..මේ හේතුවෙන් ඔවුන් මිය ගිය රයිව හොයනවා. ඒ වගේම රයිගේ ලොකු අයියා ඩොඩ් එයත් රයිව හොයනවා. ඒකට යොදවල ඉන්නේ හැන්සි කියන මේ කතාව අන්තිමට උඩු යටිකුරු කරන පුද්ගලයයි.
කොහොමින් කොහොම රයි ගේ මිනිය එඩ් විසින් විනාශ කරනවා ඔවුන් හැම සාක්ෂියක්ම හංගන්න තමයි ට්‍රයි කරන්නේ අපි බලමු ඒක සාර්ථක වෙයිද කියලා. ඔය අතර අපිට දැක ගන්න පුලුවන් මේ කතාවේ සැරින් සැරේ අහසේ පිටසක්වල යානයක්. ඉතින් අපි බලමු කතාව කොහොම ගලාගෙන යයිද කියලා. එහෙනම් තුන්වෙනි කොටසත් බලලා ඉමු.
එහෙනම් අපි ගියා…
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
676 downloadsDownload Fargo.S02E03.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
10 comments
නිරෝෂ්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jeewantha
the 100, Blacklist ඉවර උනාට පස්සේ බලන්න එකක් නැතිව හිටයේ. මේවගේ නියම කථාවකට සබ් දෙන එක නම් නියම වැඩක්. ගොඩක් ස්තුතියි.
harsha
ස්තූතියි ප්‍රනීත් ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
shalinda gamage
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රනීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B\K
............................බොහොම ස්තූතියි උපසිරසියට....................
Udara Damith B\K
.........................THANKS......................................
LSM HUSKAA
ස්තුතියි ප්‍රනීත් මධූ.ජයවේවා
අසිත
elama saho thanks
Advertisement
![Fargo [S02 : E03] with sinhala subtitles | කොහෙද රයි…??? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Fargo-SE2.jpg)

ස්තුතියි ප්‍රනීත් මධූ.ජයවේවා !