Watch Trailer

Sleepy Hollow [S03 : E11] With Sinhala Subtitles |කින්ඩ්‍රඩ්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ ආපහු ආවා සිලිපි හොලොව් කතා මලාවේ එකොළොස්වෙනි කොටසත් අරගෙන කොටින්ම මෙතෙක් කතාව දිව්වේ කම්මැලි කමෙන් ඒත් මට හිතෙනවා මෙතන ඉදන් ඉදිරයට කතාව උදයෝගිමත් වෙයි කියලා…… ❤ ඕනෑම දරුණු හදවතක් ආදරයට උණු වෙනවා! ❤ ඉතින් ඒ කතාව ඇත්ත නේද? ඉතින් මේ කොටසින් ඒ බව ඔප්පු කරනවා….දන්නවනේ රෙනොල්ඩ් මිනිහ…

Sleepy Hollow S3P2

ඔන්න ටික දවසකට පස්සේ ආපහු ආවා සිලිපි හොලොව් කතා මලාවේ එකොළොස්වෙනි කොටසත් අරගෙන කොටින්ම මෙතෙක් කතාව දිව්වේ කම්මැලි කමෙන් ඒත් මට හිතෙනවා මෙතන ඉදන් ඉදිරයට කතාව උදයෝගිමත් වෙයි කියලා……

❤ ඕනෑම දරුණු හදවතක් ආදරයට උණු වෙනවා! ❤

ඉතින් ඒ කතාව ඇත්ත නේද? ඉතින් මේ කොටසින් ඒ බව ඔප්පු කරනවා….දන්නවනේ රෙනොල්ඩ් මිනිහා ඇබීව FBI එකෙන් එළියට දාන්නත් හදනවා…මම හිතනවා මේ කතාවත් එක්ක දිගටම හිටපු ඔයාලා කින්ඩ්‍රඩ්ව දන්නවා ඇති…..මතක ඇතිනේ මරණයේ අසරුවට ගේම ගහන්න උදව් වුනේ….ඩයල් එක මේ සැරේ නම් දරුණුයි…. හැබැයි ආදරේ ඉස්සරහා මිනිහ පූස් පැටියා….

ඊළග කොටසින් නැවත අපි හමු වෙමු….එහෙනම් ඔන්න මම අදට කැපුනා….

 ඔබට ජය !

Sleepy Hollow (2015) on IMDb

 

 

 

මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා අදාළ වේ.

759 downloadsDownload Sleepy.Hollow.S03E11.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Pramudya-Lal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                      Next Episode>>

Subtitles by

හෙරිෂ්ම ප්‍රමුදය

Subtitles

759 downloadsDownload Subtitles28 KB

15 comments

  1. Gathsara Umesh Kumara

    අම්මෝ මෙන්න්දීලා...නියමායි සහෝ..දිගටම දෙමු..සබත් හදවස්තින්ම ස්තූති වන්ත වෙනව බ්‍රෝ.........

  2. Sajeevi

    Thanks

  3. කවීන් ලහිරු

    නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්... තව ටිකක් ඉකමනට කොටසකට සබ් දාන්න පුලුවන්නම් තවත් හොදායි...
    ඊලග එපියෙන් හමු වෙමු ෴ ජය වේවා෴

  4. උදාර දිල්ශාන්

    ඔයාල අපි වෙනුවෙන් මේ කරන සේවයට ගෝඩාක්ම ස්තූතියි…..
    තවත් උපසිරැසකින් හමු වෙමු….

  5. කනිශ්ක ලක්මාල්

    දෙනකම් බලන් හිටියෙ
    ස්තූති සහෝ
    ජයෙන් ජය !!

  6. මදුක සදරුවන්

    …………………
    සිංහල උපසිරැසියට ස්තූතියි
    ………………..

  7. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  8. sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. harsha

    ස්තූතියි සහෝ මේක ලබාදෙනවාට ඔන්න එහෙනම් ගන්නව ජයවේවා

  11. Thusitha

    උපසිරැසියට ස්තූතියි!!!!!!!!!

  12. yumal

    thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dinush

    sub ekata thanx... ithuru tikath ikmnata dennako

  15. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra