Watch Trailer

Sleepy Hollow [S03 : E12] With Sinhala Subtitles |ගොහුල්ස් සහ මිල්ස් පියා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම ඊළග කොටසත් ගෙනවා.ඉතින් මම කිව්වා වගේ කතාව දැන් ටිකක් හොද වෙමින් එන්නේ ඉතින් මේ තමා ස්ලපි හොලොව් තුන්වන කතා මලාවේ දොළොස් වෙනි කොටස… ඔන්න ඉතින් කතාව ගැන පොඩ්ඩක් විස්තර කරනවනම්..මේකෙදි ජෙනීට මල්ස් පියා ඒ කියන්නේ එයාලව පොඩි කාලේ තනිකරලා ගිය තාත්තාව හම්බෙනවා එවගේම අපේ පැනල ගිය ඩයල් එක නෙවි…

Sleepy Hollow S3P2

ඔන්න ඉතින් මම ඊළග කොටසත් ගෙනවා.ඉතින් මම කිව්වා වගේ කතාව දැන් ටිකක් හොද වෙමින් එන්නේ  ඉතින් මේ තමා ස්ලපි හොලොව් තුන්වන කතා මලාවේ දොළොස් වෙනි  කොටස…

ඔන්න ඉතින් කතාව ගැන පොඩ්ඩක් විස්තර කරනවනම්..මේකෙදි ජෙනීට මල්ස් පියා ඒ කියන්නේ එයාලව පොඩි කාලේ තනිකරලා ගිය තාත්තාව හම්බෙනවා එවගේම අපේ පැනල ගිය ඩයල් එක නෙවින්ස් ඉතින් මේ මනහත් මේ සැරේ ලොකු  ගේමක්  දෙනවා  කෙටියෙන්ම කිව්වොත් මිනිහට කුරුමිණියෙක් හරහා  ලොකු දෙයක් කරන්න පුලුවන් වෙනවා…අද කතාව ඉවරවෙන්න ලොකු කුතුහලයක් ඉතුරු කරලා.

ඉතින් කතාව බලන්න ඔයාලට බාරයි… ඉතින් ඊළග කොටසින් නැවතත් හමු වෙමු.

ඔබට ජය

Sleepy Hollow on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sleepy Hollow S03E12 HDTV x264-KILLERS

මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා අදාළ වේ.

815 downloadsDownload Sleepy.Hollow.S03E12-Baiscopelk.com_.rar25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Pramudya-Lal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                    Next Episode>>

Subtitles by

හෙරිෂ්ම ප්‍රමුදය

Subtitles

815 downloadsDownload Subtitles25 KB

19 comments

  1. Sajeevi

    Thanks

  2. yumal

    thankzzzzzzzzzzz bro!!!!!!!!!!!!

  3. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. harsha

    ස්තූතියි සබට නරඹන පිරිස අඩු උනත් අවසානය දක්වා ගෙනියන්න දරන උත්සාහය අගය කරනවා. ජයවේවා

  5. රයන් ද සිල්වා

    කිසිම ලාභ ප්‍රයෝජනයක් නොබලා අපි වෙනුවෙන් දරන මහන්සිය අගය කරනවා.
    සබ් එකට තුති
    ෴ජය වේවා෴

  6. කවීන් ලහිරු

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....
    නැවත හමු වෙමු....

  7. කනිශ්ක ලක්මාල්

    බොහොම ස්තූතියි බ්‍රෝ,. එළම සබ් එකට…

  8. උදාර දිල්ශාන්

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    දිගටම හැකි ඉක්මනට උපසිරැසි දෙන්න සහෝ .

  9. ඩිලාන් හසිත

    එල එලම. ඊලග එකෙන් ආපහු හම්බෙමු,. #ජය

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. thusitha

    බොහෝම ස්තුතියි සහෝ දිගටම හැකි ඉක්මනට උපසිරැසි දෙන්න!!!!!!!!!!!

  12. I.P.

    Ilaga ekath ikmanta demuda mcho.....

  13. I.P.

    Ko bn ithuru tika

  14. sanju

    anithtikak diyanko............

  15. dushan

    ithurutika dennakoo

  16. lakshitha viraj

    niyamai bro ilaga akath ikmanata denna broooooo

  17. ලහිරු

    Thanks bro. ඉතිරි ටිකක් දාන්න ඉක්මනට. මෙච්චර පරක්කු ඇයි?

  18. chandrasena

    ko anith tlika

  19. Dinush

    ithuru tika koo???