Watch Trailer

Snowpiercer [S02 : E04] Sinhala Subtitles | මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පෘථිවිය ආයෙත් ජනාවාස කිරීමේ අරමුණින් මෙලනි කෝච්චියෙන් පිටතට ගියා අපි යන හැටි කොටසින් දැක්ක. ඒත් ඔය අතරෙ ඇලෙක්ස්ට තනිකරම පීඩනය දීල මෙලනිව මරවන තැනටත් පත්කරන්න ගත්තු විල්ෆර්ඩ්ගෙ උත්සහය නිකන්ම අහක ගියා.ඒත් අපි තාම දන්නෙ නම් නෑ මේ ලොකු සීතලක් මැද්දෙ මෙලනි ජීවතුන් අතරද කියල. අපි අද කොටස බලමු එහෙනම්. Due…

පෘථිවිය ආයෙත් ජනාවාස කිරීමේ අරමුණින් මෙලනි කෝච්චියෙන් පිටතට ගියා අපි යන හැටි කොටසින් දැක්ක. ඒත් ඔය අතරෙ ඇලෙක්ස්ට තනිකරම පීඩනය දීල මෙලනිව මරවන තැනටත් පත්කරන්න ගත්තු විල්ෆර්ඩ්ගෙ උත්සහය නිකන්ම අහක ගියා.ඒත් අපි තාම දන්නෙ නම් නෑ මේ ලොකු සීතලක් මැද්දෙ මෙලනි ජීවතුන් අතරද කියල.

අපි අද කොටස බලමු එහෙනම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,984 downloadsDownload Snowpiercer-S02-E04.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

1,984 downloadsDownload Subtitles27 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P