Watch Trailer

Snowpiercer [S02 : E07] Sinhala Subtitles | පෙරළියක පෙරනිමිති. [සිංහල උපසිරසි සමඟ]

ගිය කොටස හරි අමුතු කොටසක් මොකද අපි නිතර දකින කෝච්චිය තුළ දකින කතාවට සම්පූර්ණයෙන්ම වෙනස් විදියෙ එකක්.ඒ කියන්නෙ තනිකරම හිම වලින් ගල් වෙලා වෙලා තියෙන පිටත ලෝකයෙ කතාව.ඉතින් අපේ හිත් වල තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒ කියන්නෙ මෙලනි ජීවතුන් අතරද කියන එකට උත්තරේ නම් හම්බුණා. ඒත් අන්තිමට වෙච්ච දේ ගැන නම් හිතාගන්න අ…

ගිය කොටස හරි අමුතු කොටසක් මොකද අපි නිතර දකින කෝච්චිය තුළ දකින කතාවට සම්පූර්ණයෙන්ම වෙනස් විදියෙ එකක්.ඒ කියන්නෙ තනිකරම හිම වලින් ගල් වෙලා වෙලා තියෙන පිටත ලෝකයෙ කතාව.ඉතින් අපේ හිත් වල තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒ කියන්නෙ මෙලනි ජීවතුන් අතරද කියන එකට උත්තරේ නම් හම්බුණා. ඒත් අන්තිමට වෙච්ච දේ ගැන නම් හිතාගන්න අමාරුයි.මොකද මෙලනිව ගන්නම ආපු කෝච්චිය මෙලනිව දාල ගියපු එක වෙන්න අමාරු වැඩක්.😑 ඒ අතරෙ ඇලෙක්ස් ඉදන් අම්මේ කියල කෑගහපු හැටියට නම් මොකක් හරි ප්‍රශ්නයක් වගේ. 😢 ඉස්සරහට මොන මොනව වෙන්න යනවද කියල හිතාගන්න බෑ. 😉 හරි අද කොටස බලමු එහෙනම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,995 downloadsDownload Snowpiercer-S02-E07.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

1,995 downloadsDownload Subtitles29 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Anonymous

    8 th oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P