Watch Trailer

Maya and the Three [S01 : E04] Sinhala Subtitles | ස්කල් රණශූරයව සොයා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ කතා මාලවෙ එපිසෝඩ් දෙකකට සබ් කරන්න අවස්තාව ලැබුනා. ඒකට රවිදු රුක්ෂාන් සහෝට ස්තූති කරන ගමන් අපි යමු කතාව පැත්තට, මේ කතා මාලාව නිකුත් වෙන්නේ 2021 ඔක්තෝම්බර් 22, Netflix හරහායි. මේ කාතාමාලාවෙ මේ කොටසට IMDb දර්ශකේ 8.6 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං හිතනවා ඔයාල මේ වෙනකන් කොටස් ටික බලන්න…

ඔන්න එහෙනම් මේ කතා මාලවෙ එපිසෝඩ් දෙකකට සබ් කරන්න අවස්තාව ලැබුනා. ඒකට රවිදු රුක්ෂාන් සහෝට ස්තූති කරන ගමන් අපි යමු කතාව පැත්තට,

මේ කතා මාලාව නිකුත් වෙන්නේ 2021 ඔක්තෝම්බර් 22, Netflix හරහායි. මේ කාතාමාලාවෙ මේ කොටසට IMDb දර්ශකේ 8.6 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.

මං හිතනවා ඔයාල මේ වෙනකන් කොටස් ටික බලන්න ඇති කියලා. බැලුව නම් තේරෙනවනේ සුපිරිම ආස හිතෙන කතාවක් කියලා. මේ වෙනකල් කතාව මතක් කළොත් ටෙකා රජතුමයි, සහෝදරයො තුන්දෙනයි වැරදි අනාවැකියක් ඔස්සේ දිව්‍යමය ද්වාරය ලගට ගිහින් ලොකු විපතක් සිදුවෙනවා. ඉතින් ඊට පස්සෙ මායා හොයා ගන්නවා නිවැරදි අනාවැකිය දිව්‍යමය ද්වාරය විනාශ කරන්න පුළුවන් වෙන. ඒකෙ තියෙන්නේ හැම රාජධානියකින්ම එක රණශූරයා ගානෙ රණශූරයෝ 4ක් හොයා ගන්න. ඒ අනුව ටෙකා වලින් මායාත්, ලූනා දූපතෙන් රිකෝ සහ අද කොටසින් කැලෑ භූමියෙන් රණශුරයව සොයා ගන ගමන තමයි තියෙන්නේ. ඒ රණශූරයා කවුරු වෙන්න පුළුවන් ද, මොනවගේ වෙන්න පුළුවන් ද කියල බලලම දැන ගන්නකෝ.

එහෙනම් මීලඟ කොටසින් කොටසින් හමුවෙමු ජය වේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,382 downloadsDownload Maya-and-the-Three-S01-E04.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

2,382 downloadsDownload Subtitles17 KB

6 comments

  1. මංජුල සම්පත්

    ස්තුතියි යාළුවා
    දිගටම කරගෙන යමු

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. Ishira

    Thanks ❤️ supiri

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P