Watch Trailer

Snowpiercer [S02 : E08] Sinhala Subtitles | පෙරළිය! [සිංහල උපසිරසි සමඟ]

අපි ගිය කොටසින් දැක්ක ටිල්, බ්‍රීච්මන්ලව මරන්න අනුබල දීපු මිනිහව හොයාගන්නව. ඒ වගේම අපි ඒ හරහා දැන ගන්නව මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මිස්ටර් විල්ෆර්ඩ් කියල.ඉතින් හැමතිස්සෙම ලේටන් විල්ෆර්ඩ්ගෙ ඇග උඩ හැම එකක්ම පටවන්න හදපු එක බලාගෙන ගියාම සාධාරණ දෙයක්.ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා “ඇයි විල්ෆර්ඩ් තමන්…

අපි ගිය කොටසින් දැක්ක ටිල්, බ්‍රීච්මන්ලව මරන්න අනුබල දීපු මිනිහව හොයාගන්නව. ඒ වගේම අපි ඒ හරහා දැන ගන්නව මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ මිස්ටර් විල්ෆර්ඩ් කියල.ඉතින් හැමතිස්සෙම ලේටන් විල්ෆර්ඩ්ගෙ ඇග උඩ හැම එකක්ම පටවන්න හදපු එක බලාගෙන ගියාම සාධාරණ දෙයක්.ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමා “ඇයි විල්ෆර්ඩ් තමන්ට පණ උනත් දෙන්න බලන් ඉන්න බ්‍රීච්මන්ලව මරන්න පෙලඹුනේ?” කියන එක.ඉතින් අද කොටසෙ ඒකට උත්තරෙ වගේම තවත් අපේ කුතුහලය අවුස්සන දේවල් ගිඩක් වෙනවා. ඒ ටික ඉතින් ඔයාලම අද කොටසින් බලාගන්නකෝ…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,982 downloadsDownload Snowpiercer-S02-E08.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,982 downloadsDownload Subtitles31 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  3. thilina

    thq bn

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. kosala

    dunna hama sub ekatama thank you machnn..godaaak.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.