Watch Trailer

Snowpiercer [S02 : E06] Sinhala Subtitles | ස්නෝපියසරයෙන් ඈතට වන්නට. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් පසුගිය කොටසින් අපි දකින්නෙ ඕඩ්‍රිගෙයි විල්ෆර්ඩ් මහත්තයගෙයි ප්‍රේම ජවනිකා ටිකක්.ඔය අතරෙ ප්‍රේමයට මුවා වෙලා ඕඩ්‍රි විල්ෆර්ඩ්ගෙ සන්නිවේදන පද්ධතියට වැඩේ දෙන්න ගියත් හරි ගියෙ නෑ.ඇලෙක්ස් නම් මේ දෙන්නගෙ විකාර වලට එච්චර කැමැත්තක් නෑ වගේ.හැබැයි කොහොමින් හරි ඕඩ්‍රි විල්ෆර්ඩ් එක්කම ඉන්න තීරණය කරනවත් අපි…

ඉතින් පසුගිය කොටසින් අපි දකින්නෙ ඕඩ්‍රිගෙයි විල්ෆර්ඩ් මහත්තයගෙයි ප්‍රේම ජවනිකා ටිකක්.ඔය අතරෙ ප්‍රේමයට මුවා වෙලා ඕඩ්‍රි විල්ෆර්ඩ්ගෙ සන්නිවේදන පද්ධතියට වැඩේ දෙන්න ගියත් හරි ගියෙ නෑ.ඇලෙක්ස් නම් මේ දෙන්නගෙ විකාර වලට එච්චර කැමැත්තක් නෑ වගේ.හැබැයි කොහොමින් හරි ඕඩ්‍රි විල්ෆර්ඩ් එක්කම ඉන්න තීරණය කරනවත් අපි දැක්ක. ඔය අතරෙ ස්නෝපියසරයෙ තවත් ප්‍රශ්නයක්.ඒක තමා ඉතින් ප්‍රධානම ප්‍රශ්නය.මෙලනි පස්සෙ යවපු බැලූන එකකටවත් සම්බන්ධ වෙලා නෑ. ඉතින් මෙලනිට කරදරයක්වත් වෙලාද කියන දේ අපි හැමෝටම දැන් ප්‍රශ්නයක්.අන්න ඒකට උත්තර හොයන්න නම් අද කොටස බලන්නම වෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,997 downloadsDownload Snowpiercer-S02-E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,997 downloadsDownload Subtitles21 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    ammooo pin hodeee..pin kiyanne supiriyatama..thanks bokkaa..

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. මංජුල සම්පත්

    ගොඩාක් ස්තුතියි යාළුවා
    වැඩේ එලමකිරි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.