කොහොමද යාළුවනේ අද මං මේ අරන් එන්නෙ ස්නෝපියසර් කතා මාලාවේ තුන් වෙනි කතා සමයෙ අවසන් කතාංගයෙ උපසිරැසියි.ඉතින් සුපුරුදු පරිදි පරක්කු උනා මේකට අරන් එන්නත්.😁😁 දෙයක් කියන්නත් තීනෝ. කොටස් 10ක් තනියෙන් කරන්න නෙ තිබ්බෙ. අනික මේ පාර කතා සමයෙ තිබ්බ ඉංග්‍රීසි උපසිරැසිවල timeline වල duration අවුලකුත් තිබ්බ ඉතින්…

කොහොමද යාළුවනේ අද මං මේ අරන් එන්නෙ ස්නෝපියසර් කතා මාලාවේ තුන් වෙනි කතා සමයෙ අවසන් කතාංගයෙ උපසිරැසියි.ඉතින් සුපුරුදු පරිදි පරක්කු උනා මේකට අරන් එන්නත්.😁😁 දෙයක් කියන්නත් තීනෝ. කොටස් 10ක් තනියෙන් කරන්න නෙ තිබ්බෙ. අනික මේ පාර කතා සමයෙ තිබ්බ ඉංග්‍රීසි උපසිරැසිවල timeline වල duration අවුලකුත් තිබ්බ ඉතින් ඒවත් ඔක්කොම හරි ගස්සල තමයි මං කලේ.ඔයාලට හොදට බැලිල්ලක් තමයි ඉතින් තියෙන්නෙ.හරි එහෙනම් අපි කලින් කතාංගයෙ වෙච්ච දේවල් මතක් කරගමු.😜
කලින් කොටසෙ ඉතින් අපි දැක්කෙ මෙලනිව බේරගන්න හැටි.ඒත් අන්තිමට ඔක්කොම උඩු යටිකුරු උනා නේද? කොහොමින් හරි මේ කතාංගයට තමයි මේ කතා සමයෙ වැඩිම IMDB අගයක් තියෙන්නෙ. තව කියන්න තියෙන්නෙ අනිවාර්යයෙන්ම හතරවෙනි කතා සමයක් එනව.ඒකෙ announcement එක ඔයාලට මෙතැනින් ගිහින් බලන්න පුලුවන්.ඊළග කතා සමයට උපසිරැසි මං සමගාමිව දෙනව.ඒක පොරොන්දුවක්. දෙන්න හිතන් ඉන්නෙ psa වෙබ් අඩවියෙ පලවෙන පිටපත් වලට.එහෙනම් හතරවෙනි කතාසමයෙන් හමු වෙමු.😋
Episode title:-The Original Sinners
Aired Date:-2022 March 28
Director:-Christoph Schrewe
IMDb:-7.8
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,520 downloadsDownload Snowpiercer-S03-E10.zip2.1 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
9 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ .සීසන් 4 ආවාම එකටත් සබ් අරන් එමු❤️
Hashan Wijesinghe
Season 4 eka anthima eka. eke sub dennako
Sandaru Nimsara
S 4 one
Dhammika Bandara
උපසිරසට ස්තුතියි සීසන් 4ටත් උපසිරස දාන්න
Yasith sandeepa
Season 4 eketh sub dennako bro
Anonymous
s4 kooooo nane ane
Anonymous
s4 koooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ