Watch Trailer

Snowpiercer [S03 : E09] Sinhala Subtitles | කලබලය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. කලින්…

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු.

කලින් කොටස ගැන කියද්දි ඉතින් මුලින්ම මතක් වෙන්නෙ ආශාව. ලේටන් නිව් ඊඩන්වලට එයාව සම්බන්ධ කරලනෙ මේ ප්‍රබන්ධය නිර්මාණය කලේ. අවසානෙදි එයාට අත්වෙන ඉරණම නම් ගොඩක් දුක හිතෙන දෙයක්. පෞද්ගලිකව හැබැයි මාව නම් අඩවන්න පුලුවන් ෆිල්ම්වල බල්ලෙක් මැරෙන සිද්දිවලට විතරයි. Fluke, Dog Purpose එහෙම. හරි ආයෙත් කතාව ගැන කිව්වොත් විල්ෆර්ඩ්ගෙ අයත් ලොකු දෙයක් කරන්න වගේ නේද හදන්නෙ. සල්ෆර් ඩයොක්සයිඩ් වගේ විස වායු නිසා ඇති වූ පරිසර තත්වයක් යටතේ කෝච්චියෙ එක එක්කෙනා කරන කියන දේවල් පෙන්නුම් කරපු විශේෂ කතාංගයක් තමයි පසුගිය කොටස. පෞද්ගලිකව ගොඩක් මං ආස වෙච්ච එපියක්. ඒ අස්සෙ ටිලුත් ආයෙත් සුපුරුදු පරිදි මොකක් හරි…..

එහෙනම් අද කොටස ගොඩක් විශේෂයි. මොකද අමතක කරන්න එපා මෙයාල දැන් මේ යන්නෙ නිව් ඊඩන් ගමනින් වෙනත්ම වැඩකට. ඒ තමයි මෙලනිව බේරගන්න යන එක. ඒත් එයා පණ පිටින්ද? නැත්තම් මැරිල ඇටකටු ගොඩක් විතරද? අද එපිය එහෙනම් බලමු.

Episode title:-A Beacon For Us All
Air Date:-2022 March 21
Director:-Christoph Schrewe
IMDb:-7.4

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,723 downloadsDownload Snowpiercer-S03-E09.zip1.9 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,723 downloadsDownload Subtitles1.9 MB

2 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.