Watch Trailer

Wednesday [S01 : E08] Sinhala Subtitles | නෙවර්මෝර් වික්‍රමය. [සිංහල උපසිරසි]

අපි දැන් මේ කතා මාලාවෙ එපි 7 ක්ම බලල ලොකු අභිරහසක හිර වෙලානෙ ඉන්නෙ. ඉතින් මේ අභිරහස කොහොම විසදයිද කියල බලන්න අපි කවුරුත් නොඉවසිල්ලෙන්නෙ ඉන්නෙ. ඉතින් අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. කලින් කොටසෙදි අපි මේ අභිරහසෙ ලොකු දෙයක් හොයාගන්නව. ඒ තමයි කවුද මේ රාක්ෂය කියල. ඒ වෙන්ස්ඩේගෙ පලවෙනි කිස් එකෙ…

අපි දැන් මේ කතා මාලාවෙ එපි 7 ක්ම බලල ලොකු අභිරහසක හිර වෙලානෙ ඉන්නෙ. ඉතින් මේ අභිරහස කොහොම විසදයිද කියල බලන්න අපි කවුරුත් නොඉවසිල්ලෙන්නෙ ඉන්නෙ. ඉතින් අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු. කලින් කොටසෙදි අපි මේ අභිරහසෙ ලොකු දෙයක් හොයාගන්නව. ඒ තමයි කවුද මේ රාක්ෂය කියල. ඒ වෙන්ස්ඩේගෙ පලවෙනි කිස් එකෙන් ලැබිච්ච දැක්මක් නිසා.

ඒ දේවල් වෙන අතරෙ අපි දකිනව වෙන්ස්ඩේගෙ මාමව. එයාගෙ නම ෆෙස්ටර්. පොරත් මරු ඩයල් එක. බැංකු හොරකමක් කරල හැංගෙන්නෙ වෙන්ස්ඩේගෙ ඉස්කෝලෙ ඇතුලෙමයි. අපි තව දකිනව සේවියර්ව අත් අඩංගුවට අරගන්නවත්. දැන් වෙන්ස්ඩේ ඉදිරියට වෙන දේට කොහොමින් මුහුණ දෙයිද කියල අපිට කියන්න බෑ. මොකද අන්තිම එපිය බලන්නම වෙනව. මේ කතාංගයෙන් ඔයාලට ලොකුම රහස් රාශියක් අනාවරණය කරගන්න පුලුවන්. ඒ වගේම සුපිරිම ඇක්ෂන් ටිකකුත් බලාගන්න පුලුවන් වෙයි. මේ කතා මාලාවෙ දෙවෙනි කතා සමයක් එයිද නැද්ද කියල නම් හරි හැටි විශ්වාසයක් නම් නෑ.

කොහොමින් හරි දෙවෙනි කතා සමයක් ආවොතින් ඒ කතා සමයෙනුත් හම්බෙමු. එහෙනම් අභිරහසේ අවසානයක් දකින්න මං ඔයාලා හැමෝටම ආරාධනා කරනව. 


 

     

Due to copyright issues, We no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

26,523 downloadsDownload Wednesday.S01E08.zip2.0 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

26,523 downloadsDownload Subtitles2.0 MB

25 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි චාමිකර අයියේ. ජයවේවා!

  2. Dimuthu

    සුරන්ගනාවියක් ලැබෙන පිනක්. දිවා රෑ පින් වැඩෙනව

  3. සුරංගනාවි

    ඔබ නැති මේ ලොවට
    පුර හඳ එලිය කුමටද?

  4. Anonymous

    සබට ගොඩක් ස්තූතියි

  5. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  6. Malka Jayathilina Revo

    සිසන් එකටම සබි දුන්න පට්ට
    බොහෝම තුති.

  7. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  8. lakmal

    sub genapu hamotama thanks

  9. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි චාමිකර සහෝ උපසිරැසියට...☺☺♥♥යය

  10. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  12. ALOKA

    Sub දැම්මම වීඩියෝ එක හිරවෙන්නෙ ඇයි. idx, sub ඒවා විතරයි

  13. Anonymous

    Thanks

  14. Sandaru Nimsara

    උපසිරැසි ලබාදුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️

  15. mr.nobody

    mara asawen balapu TV-series eka. thanks for the sub!

  16. Anonymous

    Thanks all

  17. ArunaSK

    Thanks for the sub bro

  18. Dewadithya

    Thanks for Sub!

  19. sahangayantha

    Thanks a lot saho sub ekata

  20. dilshan

    sub ekt tnkzz broo.....
    s02 eka awamath sub denna...........

  21. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

  22. lakshan

    thanks ..................

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. baiscopelk ishu

    උපසිරසි ලබා දුන් සියළුම දෙනාට බොහොම පිං.. බොහොම ස්තූතියි.

  25. chinthaka chathuranga

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.