Watch Trailer

Solo Leveling [S02 : E03] Sinhala Subtitles | යක්ෂ බලකොටුවට චාරිකාවක්… [සිංහල උපසිරසි]

Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 3 න් වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඔන්න මේ කොටස තවත් ත්‍රාස…

Solo Leveling Season 02 Sinhala Subtitles

සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 3 න් වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඔන්න මේ කොටස තවත් ත්‍රාසජනක රසවත් එකක්.

රතු දොරටුවේ සිද්ධ වුනු නොසිතූ නොවිරූ දේවල් නිසා පහරදීමේ කණ්ඩායමේ හුඟ දෙනා මිය ගියත්, ජින්වූට එරෙහිව ඉන්න C නිලයේ හන්ටර් ජින්වූට එරෙහිව තම ආයුධය ඔසවන්න තීරණය කරනවා. අයිස් එල්ෆ්වරුන් සමඟ සටන ජින්වූගේ සෙවනැලි හමුදාව කරගෙන යද්දී, එල්ෆ්වරුන්ගේ Boss Fight එකට සන්ග් ජින්වූ මුහුණ දෙනවා. ඒකත් ටිකක් අමාරු සටනක් වෙද්දී, ජින්වූට එරෙහිව ඉන්න හන්ටර්ව මරා ඔහුගේ සෙවනැල්ල උකහා ගෙන Boss Fight එක කරගෙන යනවා. අන්තිමට ඒ Boss වත් මරන ජින්වූ ඔහුගේ කණ්ඩායමේ ඉතුරු අයත් අරගෙන රතු දොරටුවෙන් එළියට එනවා. දොරටුවට ඇතුල් වුනු ශක්තිමත්ම හන්ටර් ඇතුළු දක්ෂයින් ඇරෙන්න දුර්වලම අය ජින්වූ සමඟින් සැබෑ ලෝකයට ආවා.

සිද්ධ වුනු දේ වගේම ඉතුරු වුනු අය ගැනත් ඉහළ නිලයන්වල හන්ටර්ලාට හිතාගන්න බෑ. ජින්වූට අම්මාව සුව කිරීම වෙනුවෙන් තවත් හුඟ දුරක් යන්න තියෙනවා. ඒ දුෂ්කර ගමන ආයෙත් ජින්වූ ආයෙත් අරඹනවා. මෙවර ඒ ගමන මොන වගේ එකක්ද? ඒ වගේම තවත් ආගන්තුකයෙක් තවත් තැනකින් මතු වෙනවා. ඉහළ නිලයන්වලට එන අභියෝගයක් වගෙයි පේන්නේ. ඒ කවුද? ඉදිරියට වෙන්නෙ මොකක්ද? එහෙනම් නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟට Solo Leveling: Arise from the Shadow හි 4 වෙනි කොටසින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Still a Long Way to Go
Released Date : 2025.01.18
IMDB Rating : 8.7

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,899 downloadsDownload Solo-Leveling-S02-E03-Sinhala-Subtitles.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

5,899 downloadsDownload Subtitles14 KB

21 comments

  1. Buddhika nadun

    Thank you so much ❤️

  2. marsh

    thanks bro can't wait see other ep

  3. Senuth Hansana

    thanks bro

  4. Isuru Sandaruwan

    Thank you sudda

  5. Anonymous

    Thankxxx kollo ..............

  6. Shan

    Thankxx..... ikmnt sub danwt oyt pin

  7. Wathsan wickramasinghe

    supiri

  8. Dasun Lakruwan

    Sthuthiy hassa ikmanin dunnata ❤️

  9. Dilshan buddika

    සුපිරි ❤️‍❤️‍❤️‍

  10. Ranindu Ransilu

    warrior season 3 sub dennakoo plz

  11. Menula lakvidu

    Solo levelling ep 4 sinhala sub

  12. marsh

    4th ep?

  13. srii

    epi 4 dendooo

  14. Somnas

    4th ep dennako plz

  15. Nipun

    Ep 4 nadda bro

  16. Sameera

    Episode 4 sub ekath ikmanata dennako

  17. Pradeep Kumara

    Supiri bro.ep 4 th danna ikmanin

  18. lk

    epi 4 sub dipnkoo

  19. wishva prabath

    sub nam superm habai ep 04 sub eka ai parakku ikmanata dennako ekath

  20. marsh

    anee 4 koo

  21. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...