16 කොටස ඔන්න අපි මේ ලස්සන ආදර කතාවේ අන්තිම කොටස තමයි අද බලන්න යන්නේ. ටිකක් දුකයි නේද? ඒත් අවසානය නම් දුක නැහැ. ඔන්න කොහොම හරි ජේ ඉන් ආයෙමත් ඩා හයින්ව හොයාගෙන යනවා. ඒත් මුලින් වුනා වගේම ඩා හයින්ව යාලු කරගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. මේ වතාවේ ඩා හයින් තමයි කොන්දේසි ඉදිරිබත් කරන්නේ. ඩා හයින්ව […]

16 කොටස
ඔන්න අපි මේ ලස්සන ආදර කතාවේ අන්තිම කොටස තමයි අද බලන්න යන්නේ. ටිකක් දුකයි නේද? ඒත් අවසානය නම් දුක නැහැ. ඔන්න කොහොම හරි ජේ ඉන් ආයෙමත් ඩා හයින්ව හොයාගෙන යනවා. ඒත් මුලින් වුනා වගේම ඩා හයින්ව යාලු කරගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. මේ වතාවේ ඩා හයින් තමයි කොන්දේසි ඉදිරිබත් කරන්නේ. ඩා හයින්ව යාලු කරගන්න පුලුවන් වුනත් ඩා හයින්ගේ දෙමව්පියන් නම් එකහෙලාම කියනවා ඩා හයින්ව ධනවත් කෙනෙක්ට විවාහ කරවන්න තමන් කැමති නැහැ කියලා. ඉතින් ජේ ඉන් පොරොන්දු වෙනවා කොහොම හරි ඩා හයින්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත ඇතිව මේ විවාහය කරනවමයි කියලා...
ඉතින් ඔන්න අපි තවත් ලස්සන ආදර කතාවක් බලල ඉවර කලා. අදහස් දක්වපු හැමදෙනාටමත් උපසිරැසි ගත්ත හැමදෙනාටමත් බොහොම ස්තූතියි. එහෙනම් තවත් කතාවක් අරගෙන ආයෙමත් එනකල් මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඔයාලගෙ ජීවිතෙත් සියයට එකක විශේෂ දේ හොයාගන්න පුලුවන් වෙන්න කියලා!!
( drakorindofilms – මෙතනින් ඔයාලට කතාව බාගත කරන්න පුලුවන්)
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.of.Anything.E16.END.161124.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.of.Anything.E16.END.161124.720p-NEXT-RAiN-CineBus-ENT
One.Percent.of.Anything.E16.END.161124.HDTV.x264.360p-NEXT-Ernie
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,037 downloadsDownload One.Percent.Of_.Anything.E16.Baiscopelk.com_.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
15 comments
Theekshi
Kulanjana Maduranga
niayamai…lassana drama 1k...thanks KANISHKA sis..sub walata..thawa korean dramademu.jaya wewa……
Sajith Thilakarathne
thanks akke sub ekata drama eka niyamai thawath ekak denakan balan inne.....
Chami.S
Lassana kathawak..
Thanks sub walata.
Thawa thawath sub denna dharyaa shakthiya labewa..kushani sanjula
බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
ishani
Thank you sis... lassana k drama ekk.. mn asawen baluwa. aluthin sub dena goblin drama ekth patta.. nice work . Digtama mehma sub demu..
Chamika
Thnx ikamanatama mulu drama ekatama sub dunnata k2 drama ekatath puluwannam sub denna
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
madhu
thank you akke sub akata...ane me kahawa download karaganna link akak dennako....plz...
saranga kumari
thama mata me kathawa downld karaganna beri unane.kawru hari link ekak thiyenawanam ewanawada?meke link nane hoyaganna.
Chamodvishwantha
Thx sis sub ekata.jaya weewaa
Krishani
Thank you ️
Ravindu Madushanka
Thanks sub ekata
Buddhika Lakmal
බොහෝම ස්තූතියි මේ කතාව පුරාවටම සිංහල සබ් එක ගෙනාවට.. කරන කියන සියලු වැඩකටයුතු සාර්තක වේවා.....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

It's a sweet story with a loving couple. And it's the most beautiful korean drama i have ever seen.Thanks for bring this to us.Best of luck sister..