Watch Trailer

The Legend of the Blue Sea (2016) [E08] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 8වෙනි කොටස. ඔයාල දන්නවිදිහට 7වෙනි කොටස අවසානයේදී ශිම් චොන්ග් නැත්නම් අපේ දියකිඳුරිය ජුන් ජේගේ ගෙදර පිරිසිදු කරමින් ඉන්නකොට එයාට පිහිනුම් තටාකයට බැහැලා පීනන්න හිතෙනවා. ඊට පස්සේ සිදුවීම් තියෙන්නේ 8 වෙනි කොටසේ. ඉතින් ශිම් චොන්ග් පූල් එකේ පීනනවා. එතකොටම ජුන් ජේ ෆෝන් එක ගන්න ගේ ඇතුළට එනවා. ඔයාල දන්…

The Legend of the Blue Sea-1

ඔන්න 8වෙනි කොටස. ඔයාල දන්නවිදිහට 7වෙනි කොටස අවසානයේදී ශිම් චොන්ග් නැත්නම් අපේ දියකිඳුරිය ජුන් ජේගේ ගෙදර පිරිසිදු කරමින් ඉන්නකොට එයාට පිහිනුම් තටාකයට බැහැලා පීනන්න හිතෙනවා. ඊට පස්සේ සිදුවීම් තියෙන්නේ 8 වෙනි කොටසේ.

ඉතින් ශිම් චොන්ග් පූල් එකේ පීනනවා. එතකොටම ජුන් ජේ ෆෝන් එක ගන්න ගේ ඇතුළට එනවා. ඔයාල දන්නවනේ ශිම් චොන්ග් වතුරට බැස්සාම එයා නැවත දියකිඳුරියක් වෙනවා කියලා. ඒත් මෙයා පීනනවා දකින ජුන් ජේ හිතන්නේ වෙන දෙයක්. මේ කොටසත් ගොඩාක් හිනා වෙන්න පුළුවන් කොටස් තියෙන එකක්. ඒ වගේම ටිකක් දුකත් හිතෙනවා. ඉතින් ඔයාලම බලන්නකෝ.

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E08.161208.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

6,656 downloadsDownload The.Legend.of_.The_.Blue_.Sea_.E08.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

6,656 downloadsDownload Subtitles28 KB

33 comments

  1. jinadaree

    බොහොම ස්තුතියි සබ් එකට.....

  2. Sajith Thilakarathne

    sub ekata thanks...

  3. Udara Damith B/K

    `````````````````````````````````බොහොම ස්තුතියි````````````````````````````

  4. Tharidu Sagara

    magen direct link nama uda kik karanna

  5. Chamith Janaka

    Thank You සොනාලි තාරිකා For The Sub Of This Beautiful Story.

  6. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    1. hansaka

      link eka gaththe kohomada

  7. අරුණ

    නියමයි දෙයියෙක් නෙවේ දේවාලයක් ........ කියන්න වචන නැතෝ ......

    ස්තුති සබට එනකල් බලන් හිටියේ

  8. MALINGA

    mata torrent link eka hoyala denawada

  9. Malinga Prabath

    Plz send the link

  10. ටෘ තමන්නා෴

    ටද ටද ....෴

  11. mahesh

    niyamayi sub ekata thank you !!!

  12. Kulanjana Maduranga

    niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Mihiran

    sub eka kawuruhari mata mail karanna plz " [email protected]" .download krgnna denne na ekai.tnx...

  14. shashia

    Sinhala sud eka download wennea ne............mokada ekata hethuwa?

  15. Harsha chathuranga

    Ilaga ewath ikmanata dennoooo

  16. Chanuda Dimantha

    Ithuru sub tika taggala bennako

  17. Lahiru Yasas Fernando

    me sub eka download wenne nane gattu kenek innawanam [email protected] email ekata ewannakoo

  18. sudeshamihiranga

    meke s11 wenakal sinhala sub mage gawa thiye. one nam mawa add karagena ganna. fb sudeshamihiranga.

    1. නවෝද්

      Sudesh mihiranga fb acc eke pro pic ek mkkd bn ube namin gdk un innwane...

  19. sudeshamihiranga

    sry E11 WENAKAL SINHALASUB THIYE. ONE NAM MAGEN ILLA GANNA. FB ADD KARAGENA.

    1. Harsha chathuranga

      Deepanko bn sub

  20. sachini

    ane mata mee sub file eka download karaganna denne na ne

  21. Rajiv Madhumadhawa

    ep 9 sub dannakooooo taggalaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa...........................

  22. Navodani

    දැන් ටික කාලෙක ඉඳන් සබ් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැනේ..
    හොස්ට් එරර් මැසේජ් එකක් එනවා

  23. thusitha

    sub eka ganna bane,,,,,era msg enawa,,,

  24. sarith

    episode 10 wenakn mama downld kara gathta...eth thama sub deela thiyenne ep 8 wenakn witharane..ane anith tikth dennako..balanna widihak nane

  25. srkpoorna

    episode 12 wenakan download karagatta eth thama sub na me mokada ikmanin sub dennakooooo

    1. Malsha

      Download links ewannako

  26. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Roshan

    torrent file emal karanna pluwanga

  28. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!