Watch Trailer

Scorpion [S03 : E10] with Sinhala Subtitles | මේවත් වල වල් ද අපිට… [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් දවස් 21 කට පස්සේ ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ 10 වෙනි කොටස අරගෙන එන්න තමා හදන්නේ. මේ වෙනකොට ඉතින් වෝල්ටර් : හැමදාම වගේ පේජ් ට ට්‍රයි කර කර ඉන්නවා ගිය සතියේ කතාවට එකතු උන පේජ් ගේ අම්මා කිවනේ මිනිහට උදව් කරන්නම් කියලත්. අදත් සැහෙන්න උදව් කරනවා බලමු මොනවද වෙන්නේ කියලා. ටෝබි එක්ක හැප…

එහෙමනම් දවස් 21 කට පස්සේ ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ 10 වෙනි කොටස අරගෙන එන්න තමා හදන්නේ.

මේ වෙනකොට ඉතින්
වෝල්ටර් : හැමදාම වගේ පේජ් ට ට්‍රයි කර කර ඉන්නවා ගිය සතියේ කතාවට එකතු උන පේජ් ගේ අම්මා කිවනේ මිනිහට උදව් කරන්නම් කියලත්. අදත් සැහෙන්න උදව් කරනවා බලමු මොනවද වෙන්නේ කියලා.

ටෝබි එක්ක හැපී : කලින් දෙන්න බදින්න සැහෙන්න උත්සහ කර කර හිටිය මේ දවස් වල නම් ඉතින් ඒ ගැන සද්දයක් නැ. බබා හම්බවෙන්න හිටියත් දැන් එකත් නැහැනේ.. අද කතාවෙත් හැමදාම වගේ යන්ත්‍ර සුත්‍ර එක්ක උදව් කරනවා.

පේජ් එක්ක ටීම් : දෙන්නගේ ආදර කතාවත් ගලාගෙන යනවා. මම නම් කැමති නැ අෆ්ෆා උන් දෙන්නා එකතු වෙනවට. බලමු අද කතාවේ පොඩි දෙයක් වෙනවා බලමුකෝ ටීම් ඉදීවිද වෙන කොහේ හරි යනවද කියලා. රැල්ෆ් උනත් අම්මගේ සතුටට කැමති උනාට වැඩිපුර කැමති වෝල්ටර් ටනේ.

සිල්වෙස්ටර් එක්ක කෙබ් : මේ දවස්වල බරටම වැඩ චන්දෙ දිනන්න.

ඔය කට්ටිය එක්ක ඉතින් අද කට්ටියට වෙනවා වලකට බහින්න. වලක් කීවාට වලක්ම නෙමේ තාර පිරිලා තියන එකකට බැහැල නිකන් ඉන්නත් නෙමේ කාර් එකක වැටිලා ඉන්න කාන්තාවක් බේර ගන්න.

එහෙමනම් ගිහින් එන්නම්….. ජය වේවා

Scorpion (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E10.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

12,009 downloadsDownload Scorpion.S03E10.Baiscopelk.com_.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

12,009 downloadsDownload Subtitles35 KB

52 comments

  1. Brother007

    ela ela jaya wewa...

  2. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. chathuranga madushan

    Thanks brother...Thank you so much fo sub..

  4. Gathsara Umesh Kumara

    බොහෝම්ස් හූතියි සහෝ ස්බට..නියමයි දැන්න්ම් ඔයාඅගෙ අබ් නියිමෙටම නියම්යි සහෝ..එකයි බාගෙන බලම කොමෙට් එක්ක් දාන්න් හිතුනේ....
    ඉක්නිම් ඊලග එපියෙන් හමුවෙමු..එතෙක් ඔබට ජයවෙවා!!!

  5. Sanath Indika

    thx brooo

  6. Madura J. Kawshalya

    සබ් එකට තෑන්ක්ස් සහෝ...ඇත්තටම මාත් ටිම් පේජ් ආදර අන්දරයට කැමති නෑ .පේජ් හරියන්නෙ වෝල්ටර්ටම තමා...

  7. Sanindu Lakkitha

    බොහෝම ස්තූති සහෝ උපසිරැසට..
    ඉදිරියේ කරන හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  8. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  9. Udara Damith B/K

    ....බොහෝම ස්තූති උපසිරැසට....

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Pavi_dharshaka

    බොහෝම ස්තූති සහෝ.......

  12. chalana

    thx bro...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  15. kasun

    ela thanks

  16. Amal

    thnx sub 1ta සහෝ........මේක දෙනකන් බලන් හිටියේ

  17. Thaweesha

    Sub Eka download wen naneee,load wena pays gank,

  18. Thaweesha

    Sub Eka download wen naneee,load wena pays gamanak,

    1. Devaka Sadaruwan

      චෙක් කළා දැන්. එහෙම ප්‍රශ්නයක් නැහැනේ ඩවුන්ලෝඩ් වෙනවනේ

    2. paranormal

      download wan Na aiyandi.........

  19. Anjana

    Ai me Download wenne natte?

    1. paranormal

      ow download wan Na

  20. isuru

    sub download wen na bro!

  21. yasas

    sub download karanna baane

  22. Chathura

    Sub Dwnld wennane bro

  23. Chama

    SUB DOWNLOAD KARANNA BAHANE BN AYI EEE

  24. Some

    iye idan kisima sub ekak download wenne na mchan. adath baluwa me danuth baluwa ude pandarama eth na. offline kiyala watenawa

  25. Ashan

    Download wenne naane bro

  26. dinesh

    Sub eka download wenne nane

  27. shashi

    ane sub ekka downlord wenn nane...mn godak try kara ..503 error 1k ennwa....

  28. Tharindu

    Dhawas 2-3 thisse Sub eka download wenne nane.

  29. dinesh

    SUB GANNA BANE

  30. Devaka Sadaruwan

    Sub එක ගත්තේ නැති අය තව ඉන්නවනම් බුකියට පණිවිඩයක් එවන්න.
    සබ් එක එවන්නම්...
    සයිට් එක පොඩි රෙපයාර් මොඩ් එකක තියෙන්නේ .....

    1. rukshan

      sub ganda bane

    2. anonymous

      sub eka download wenna....

    3. Aruna Manohara

      sub download wennane bro...................

  31. Chathura

    Den sub eka dwnld wnwa bro

  32. Príñçë Ark

    එලෝ

  33. sachitha

    patta thanks

  34. rex

    sub download karana ba ne...

  35. paranormal

    ammo athi yantham sub 1k download .................

  36. Neer

    Ane sub ganna bane....

  37. Vijan Thennakoon

    ජය වේවා බ්‍රෝ
    Thankzz sub එකට

  38. Devaka Sadaruwan

    තවත් ගත්තේ නැති අය ඉන්නවානම් බුකියට පනිවිඩයක් දාන්න. මේල් කරනවාට වඩා එක ලේසියි

  39. Kavindu Lakdilina

    sub download wenne nane

  40. anamika

    Tnq sub 1t

  41. Kasun

    බොහොම ස්තූතියි සහෝ……

  42. chamu

    13th dandakoooooo

  43. කවිදු

    බොහෝම ස්තුතියි සබ් එකට.ජය වේවා

  44. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  45. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට........................ජය වේවා.........!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.