ආයෙත් වතාවක් ආයුබෝවන්. අද මම ගෙනාවේ කතා මාලාවේ 4 වැනි කොටස. ලෝරායි, නිකෝයි අපරාධකාරයාගේ ඊළඟ ගොදුර බේරගන්න සමත් වුණ හැටිත්, එයාලා මහන්සියෙන් හොයාගත්ත සාක්ෂි ටික, ටොම් ප්‍රයිස් හොරකම් කරපු හැටිත් අපි ගිය කොටසින් දැක්කා. මේ කොටසින් විනාඩි 10 ක් යනකොට ඔයාලට හිතෙයි, කතාව දැන්නම් ඉවරයි වගේ කියලා. ඒත්…

ආයෙත් වතාවක් ආයුබෝවන්. අද මම ගෙනාවේ කතා මාලාවේ 4 වැනි කොටස. ලෝරායි, නිකෝයි අපරාධකාරයාගේ ඊළඟ ගොදුර බේරගන්න සමත් වුණ හැටිත්, එයාලා මහන්සියෙන් හොයාගත්ත සාක්ෂි ටික, ටොම් ප්‍රයිස් හොරකම් කරපු හැටිත් අපි ගිය කොටසින් දැක්කා.
මේ කොටසින් විනාඩි 10 ක් යනකොට ඔයාලට හිතෙයි, කතාව දැන්නම් ඉවරයි වගේ කියලා. ඒත් අවසානේ බැලුවම තමයි හිතෙන්නේ තාම සිදුවීම් ටික පටන් ගත්තා විතරයි කියලා. එහෙනම් ඊළඟ කොටස අරන් ඉක්මනින්ම එනවා. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,177 downloadsDownload Somewhere-Between-1x04.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බොබී
Subtitles
8 comments
Suranjan
Lushan Tharinda
Subata thanks bro...
Meke full season ekama thiyena 720p x265 link ekak nedda?.
Lakshitha_Mathngadeera
thnx mchn sub ekata :D
Udara Damith Dissanayaka
සිරාවටම මට එහෙම හිතුන
මන් හිතුවේ දන් මේක ඉවර වෙයි කියලාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hetti
බොහොම ස්තූතියි.පට්ට කතාවක්...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Somewhere Between (2017) [S01 : E04] Sinhala Subtitles | ඉරණමට නිවාඩුවක්! [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Somewhere-Between-2017.jpg)


Thanks machan.....jayawewa.....!