Watch Trailer

Somewhere Between (2017) [S01 : E07] Sinhala Subtitles | සිව්වැන්නා හොයාගනියිද? [සිංහල උපසිරැසි සමග]

ආයෙත් ඉක්මනින්ම ආවා හත්වැනි කොටසත් අරන්. දැන් කතාව කලින්ට වඩා උද්වේගකර වෙලා තියෙන්නේ, ලෝරා පස්සෙන්ම මිනීමරුවොත් එන නිසා. ඒ වගේම පේන විදියට, නිකෝ කරපු වැඩේකටයි ඩැනී මරණ දඬුවමට නියම වෙලා තියෙන්නේ. ඒ නිසා ඩැනී බේරගන්න නිකෝත්, සෙරීනා බේරගන්න ලෝරාත් පණ ඇරලා වැඩකරන හැටි, ඒ වගේම සාක්ෂි ටික වෙනුවෙන් ටොම්…

 

ආයෙත් ඉක්මනින්ම ආවා හත්වැනි කොටසත් අරන්. දැන් කතාව කලින්ට වඩා උද්වේගකර වෙලා තියෙන්නේ, ලෝරා පස්සෙන්ම මිනීමරුවොත් එන නිසා. ඒ වගේම පේන විදියට, නිකෝ කරපු වැඩේකටයි ඩැනී මරණ දඬුවමට නියම වෙලා තියෙන්නේ. ඒ නිසා ඩැනී බේරගන්න නිකෝත්, සෙරීනා බේරගන්න ලෝරාත් පණ ඇරලා වැඩකරන හැටි, ඒ වගේම සාක්ෂි ටික වෙනුවෙන් ටොම් එයාලව හොයන්න කරන උත්සාහයත් මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඉක්මනින්ම ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

959 downloadsDownload Somewhere-Between-1x07.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/BOBY.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බොබී” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

බොබී

Subtitles

959 downloadsDownload Subtitles33 KB

4 comments

  1. Udara Damith Dissanayaka

    එල
    ඊලග කොටසෙන් ඉක්මනින්ම මුණ ගහමු

  2. Hetti

    thx wewa..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P