Watch Trailer

Space Force [S02 : E02] Sinhala Subtitles | අයවැය කප්පාදුයි? [සිංහල උපසිරසි]

Space Force [S02 : E02] Sinhala Subtitles පුරුදු විදිහටම අදත් ආවේ අභ්‍යවකාශ බලකායේ දෙවෙනි කතා සමයේ දෙවෙනි එපියට සබ් එක අරන්. පහුගිය කතාවෙදි ඔයාලට මතක ඇති අභ්‍යවකාශ බලකායට එරෙහිව විනය පරීක්ෂනයක් සිදු කරා,ඒකෙදි බලකායෙ සියළුම දෙනා එකා මෙන් ජෙනරාල් නයාර්ඩ් හට පක්ෂපාතිත්වය දක්වමින් විනය පරීක්ෂණයේදි උත්ත…

Space Force Sinhala Subtitles

පුරුදු විදිහටම අදත් ආවේ අභ්‍යවකාශ බලකායේ දෙවෙනි කතා සමයේ දෙවෙනි එපියට සබ් එක අරන්.

පහුගිය කතාවෙදි ඔයාලට මතක ඇති අභ්‍යවකාශ බලකායට එරෙහිව විනය පරීක්ෂනයක් සිදු කරා,ඒකෙදි බලකායෙ සියළුම දෙනා එකා මෙන් ජෙනරාල් නයාර්ඩ් හට පක්ෂපාතිත්වය දක්වමින් විනය පරීක්ෂණයේදි උත්තර දුන්න නිසා බලකාය නම් 99.99 න් බේරුනා. ඒත් ඔයාලට මතක ඇති අන්තිමේදි පරීක්ෂණ කමිටුව විසින් තීරණය කරනවා බලකායෙ අයවැය කප්පාදුවක් කිරීමට.

ඒ අයවැය කප්පාදුව නිසා බලකායේ ගොඩක් දේවල් කප්පාදු කරන්න සිදු වෙනවා හීනෙකින් වත් හිතුවෙ වත් නැති මෙහෙයුම් පවා මීට අදාල වෙනවා.

මෙතනින් එහාට මං මොකුත් නොකියා ඔයාලට කතාව බලන්න ඉතුරු කරන්නම්.

එහෙනම් මතක ඇතිව පහලින් comment එක්කුත් දාන්න කියල ඉල්ලන ගමන් අදට ඕං ගියා

ජයවේවා !

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

261 downloadsDownload Space-Force-S02E02-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Next BT1

Subtitles by

රවිසර ධර්මපාල

Subtitles

261 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Sahan Gayantha

    thanks a lot Ravisara bro sub ekata