Watch Trailer

Spartacus: Gods of the Arena [E01] Sinhala Subtitles | පැරණි පාපයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු පරිදි මම අයෙත් ලුඩුස් එකට ගොඩ වෙන්නයි මේ සූදානම. ටිකක් විතර ප්‍රමාද උනා මොකද තවත් කතා මාලාවකට යොමු උනා ඒ සමඟම තව චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කරන්නත් උනා. එහෙනම් ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් එත් අද ඉඳන් ඉදිරිපත් කරන්න යන්නේ පැරණි මතකයන් එහෙම නැතිනම් “ස්පාටකස්” මේ පුහුණු පාසලට පැම…

Spartacus S01 E01.

ඔන්න එහෙනම් පොරොන්දු පරිදි මම අයෙත් ලුඩුස් එකට ගොඩ වෙන්නයි මේ සූදානම. ටිකක් විතර ප්‍රමාද උනා මොකද තවත් කතා මාලාවකට යොමු උනා ඒ සමඟම තව චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කරන්නත් උනා. එහෙනම් ප්‍රමාදයට සමාව ඉල්ලන ගමන් එත් අද ඉඳන් ඉදිරිපත් කරන්න යන්නේ පැරණි මතකයන් එහෙම නැතිනම් “ස්පාටකස්” මේ පුහුණු පාසලට පැමිණීමට ප්‍රථමව මෙහි සිද්ධ වූ සෑම දෙයක් ගැන කොටස් හයක්. කලින් කතා මාලාව බලපු යාලුවෝ දන්නවා අවසාන කොටසේ සිද්ධ උනේ කුමක්ද කියලා. “බැටියාටස්” කියන පුද්ගලයාගේ අවසානය සමඟ “ස්පාටකස්ගේ” නැගී සිටීම.

අද කතාව ආරම්භයේදී Blood and Sand කතා මාලාවේ අවසාන කොටසේ මතකයන් වලින් අරඹලා ඉතා ඈත අතීත සිදුවීම් වලින් තමා ආරම්භ කරන්නේ. මේ කාලය වනවිට “බැටියාටස්” මේ ක්ෂේත්‍රයට නවකයෙක්, ඒ වගේම ඔහුගේ හොඳම මිතුරා කව්ද දන්නවද ? “සොලොනියස්”. මේ කාලේ වනවිට ප්‍රධාන මල්ලවපිටිය සාදා නිමකර නැහැ. එහි අවසන් අදියර කිහිපය තුල සිටින්නේ. “ඩොක්ටෝරේ” තනතුර හොබවන්නේ “බැටියාටස්ගේ” පියාගේ කෙනෙක්. හොඳම වීරයා තමයි ඔය ඉහල පිතූරයේ ඉන්නේ, “ගැනිකස්” මේ පුද්ගලයා ඉදිරි කතා මාල වල ප්‍රධාන චරිතයක්. ඒ වගේම “ක්‍රික්සක්” කියන්නේ කවුරුන්ද කියලත් අද කොටසින් බලා ගන්න පුළුවන්. එත් “බැටියාටස්” කියන්නේ ඒ පුද්ගලයාම තමා. කිසිඳු වෙනසක් නැහැ.

එහෙනම් අද ඉඳන් ආරම්භ කරනවා අතීත අවර්ජනයක්. බලමු මොනවද අතීතයේ සිද්ධ උනේ. අපි දැකපු චරිත මොනවගේ පසුබිමකින්ද ගොඩ නැගුනේ කියලත්. එහෙනම් මීළඟ කොටස සමඟ එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

19,903 downloadsDownload Spartacus.Gods_.of_.the_.Arena_.S01E01.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

All BT1

Next BT1

Subtitles

19,903 downloadsDownload Subtitles35 KB

83 comments

  1. Gayan

    thanks macho

  2. quik

    thanks

  3. wow

    wow... maru :D

  4. Isuru

    niyamayi macho math gannawa

  5. සමීර කරුණාරත්න

    අගෙයි ආයෙ ගේමට බැහැපු එක...
    ස්තුතියි සහෝ...

  6. rasta boy

    Niyamai hasantha kolla.

  7. rusuru | රුසිරු

    ලොවෙත් නෑ මචෝ

  8. chami

    thnxxxxxxxxxxxxxxxxx

  9. tharanga

    මේක දෙනකම් උන්නේ ... ජය

  10. lasidu

    සුපිරි වැඩක් දිගටම දෙමු ඔන්න

  11. naleen

    bohoma thnxxxxx

  12. ccnp

    Thanks

  13. Eranda

    happa aye ahanna deyak thiyanawa menna bawa......

  14. jeewantha

    MARU :D

  15. dj

    මැක්සා මචෝ

  16. Dilan-

    maxxa saho

  17. was

    සුපිරි මචෝ මේක දෙකං උන්නේ.... එලම තමා!

  18. Eranda

    @ Hasantha Aiya

    HELP !!

    550MB copy eka hari ekakda bro????? eke thiyenne "The Howling 3.m4v" kiyalaa helppp help

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    දෙනකම්ම තමයි මේ කලාගෙන හිටියේ... මේ සීසන් එක නම් මම කලින් ඉන්ග්ලිෂ් වලින් බලල තියේ...යව යව... හොදම සීන් ටික විතරක්... කාරිය නැ හසන්ත සහෝ දෙන එකේ ආයේ මුල ඉදල යවන්නේ නැතිව බලනවා....වැඩේ කියන්නේ මේක නම් කොහොමත් බලන්න වෙන්නේ අම්මලා නිදා ගත්තට පස්සේ තමා......

  20. පිස්සු පුසා

    ela loweth na.

  21. d2dinu

    බඩුම තමයි.නැවතත් ඇග කිලිපොලා යන සටන් ජවනිකා.ජයම වේවා! හසන්ත ඔබ ඉවසීමෙන් දිගු ඉනිමක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්.

  22. PasinduRuz

    thnx mchn denkan balagena hitiye,,

  23. mudiya / මුදියා

    ඔයා මොන සීසන් එක දුන්නත් අපි බලන් ඉන්නෙ කොච්චර ඉක්මනට දෙනවද කියල තමයි හසන්ත සහෝ.අපි දන්නවනෙ ඔයාගෙ සබ් වෙඩි වගේ එනව කියල.නියමයි.පොඩි කොපිය දිගටම දෙන්න හොඳේ.පැකේජ් එක අන්ලිමිටඩ් උනාට බාන්න දවසම යනව අපේ මගුල් කනෙක්ෂන් එකේ.එහෙනම් හෙට බානවෝ.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  24. saliya

    niyamai digatama denna

  25. Ranuka Iresh

    මරැ මරැ දෙනකම්ම තමයි මේ කලාගෙන හිටියේ… දවසට 3 4 පාරක් search කර කර බලන් හිටිෙය ෙලායිෙවලාෙවද ඒන්ෙන කියල. ෙගාඩක් පිං ඔයාෙග් වටිනා කාලය අෙප් රසවින්දනයට ෙමි කරන ෙද්ට. ජයෙන් ජය!!!

  26. dilan samindaka

    ammata siri kathawadalani ela ela thx bro

  27. රොහාන්

    මේ තියෙන්නේ බලාගෙන හිටපු සීසන් එක.බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි වලට දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා! ජයවේවා!
    GOD BLESS YOU.

  28. Sampath

    ela ela...digatama yan...

  29. “චූටී මල්ලි”

    එල එල කොල්ලෝ
    ඉක්මන්ටම දෙන්න ශක්තිය ලැබේවා

  30. tikiri

    ela ela hasantha..mekath itin balagena idiriyata yamu...thx machn

  31. navin

    Thanks

  32. chameen

    ඈත්තටම ගොඩක් සතුටුයි,ඔබට තුති,අනිකත් ඉකමනට දුන්නොත් එල !!!!!

  33. දිෂාන්

    ෙගාඩක් මහන්සි වෙන සීන් එකක් නේ සහෝ ෙමච්චර ඉක්මනට සබ් ෙදනව කියක්ෙන ෙගාඩක් ෙද්වල් බාර අරන් අපි ෙවනුෙවන් ින්ද..කොහොම උනත් ඔයා ඇත්තටම සිරා වැඩක් කරන්නේ ආෙයත් අපි ගැන හිතලා සබ් දුන්න එක ගැන..ඉක්මනටම මේ කතා මාලාවත් ඉවර කරන්න ලැබේවා! කියලා පතනවා

  34. dilan samindaka

    U ARE THE SPARTACUS IN THE INTERNET

  35. yasas

    Thanks bro,, and 170 mb copy eka dammate bohome thanks............

  36. shani

    තෑන්ක්ස්.ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ සබ් දෙනකම්.

  37. harsha

    පලමු කතාමාලව සම්පූර්නයෙන්ම බැලුවා නමුත් එකම එක අදහසක් වත් දැම්මේ නෑ එකට සමාවන්න මේ වැඩේ නම් එලම එල මේ කතා සියල්ලම කලින් බලලා තියනවා නමුත් දැන් නැවතත් බලනවා ගොඩක් ස්තූතියි

  38. ravi70

    jayen jaya

  39. NPDJs

    thankz puluwan ikmanata anith tikath denna

  40. ravi

    machan uba deviyek ban..me mage priyathama kata set eka..ela ela jaya veva!!!!!!!!!!!!

  41. prashanna

    ok balamu ehenam habai aiye ikmanata sab denna balamu ..hi hi

  42. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මේක ගන්න පරක්කු වුණා නොවැ. මෙන්න බානවා. :P :P

  43. uda

    හසන්ත ලොක්කා මේක දෙන්ඩ ගන්නකොටත් කමෙන්ටියක් දාන්ඩ බැරිවුණොත් මගේ ඔළුව කයි! මට දැම්මෙ නෑ කියලා :P ගියපාර මේක පටන් ගන්නකොටත් දාන්ඩ බැරිවුණා නේ.

    ඔන්න එහෙනම් මේ පාර එකක් දැම්මා. වැඩිය නෑ එකයි හොදේ. මේ මාලාවටම මෙච්චරයි දෙන්නේ, හරිද? මම මේ කතා සෙට් එක ගැන අහලා තිබුණා. ඒකට බලන්ඩ ගත්තේ උඹ සබ් දෙන්ඩ ගත්තු හින්දා. 1, 2 විතරයි ගත්තෙ තාම දැන්නම් ඉක්මනටම 3ත් අරන් තියාගන්ඩ වෙන පාටයි. මුන්ට මෙහෙම සබ් හදන එක එපා වෙන්නෙ නැද්ද මන්දා. නෑ නේ. තේරෙන සිංහලෙන් තියෙනවනේ ඉතිං. හරි හරි සහෝ නියමයි එහෙනම් වැඩේ කරගෙන යන්ඩකෝ දිගටම. ජය!

  44. pradeep nilanga

    ස්තුතියි මෙක දෙනකල් බාලාගෙන සිටියෙ නියමයි

  45. chanaka chana

    නියමයි... මේකනමි මාර කතාවක් පට්ට මචාන්,.. ගොඩක් ස්තුතියි, දිගටම දෙන්න,

  46. Gala

    පරක්කු කරන්න එපෝ...................

  47. නිරෝෂ්

    නියමයි..සුපිරි..ස්තුතියි හසා

  48. shalana

    Thanks bro...

  49. malperera

    thanks yaluwa anith kotas tikath ikmanata denna jayawewa.

  50. dilan samindaka

    puluwannam podi copiya digatama denna balanna aiye..thx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.