අද ඉදිරිපත් කරන්න යන්නේ මේ කතා මාලාවේ දෙවන් කොටස, හිතනවා හැමෝම කලින් කොටස රස විඳින්න ඇති කියලා. අතීත ආවර්ජනය ආරම්භ උන හැටි මතකනේ. “බැටියාටස්” කියන්නේ කොහොම තත්වයක සිටි අයෙක්ද කියලා සහ ඔහුගේ හිත මිතුරන් ගැන එහෙම කලින් කොටසින් දැකගන්න ඇති. මම එහෙනම් යන්තමින් කලින් කොටසේ මතකය අලුත් කරවන්නම්. කලින් කොට…

අද ඉදිරිපත් කරන්න යන්නේ මේ කතා මාලාවේ දෙවන් කොටස, හිතනවා හැමෝම කලින් කොටස රස විඳින්න ඇති කියලා. අතීත ආවර්ජනය ආරම්භ උන හැටි මතකනේ. “බැටියාටස්” කියන්නේ කොහොම තත්වයක සිටි අයෙක්ද කියලා සහ ඔහුගේ හිත මිතුරන් ගැන එහෙම කලින් කොටසින් දැකගන්න ඇති.
මම එහෙනම් යන්තමින් කලින් කොටසේ මතකය අලුත් කරවන්නම්. කලින් කොටස ආරම්භ උනේ “ගැනිකස්” කියන දක්ෂ කඩු මල්ලවයගේ සටනකින්. එත් එක්කම “ක්‍රික්සස්” කොහොමද මෙහි කොටස් කරුවෙක් වෙන්නේ කියලත් දැක ගන්න ඇති. ඒ කාලය වන විට මල්ලවපිටියක් තිබුනේ නැහැ. එහි ඉදිකිරිම කරනවා. ඉතින් මේ නව මල්ලවපිටියේ ආරම්භක උත්සවයේ සටන් වලට තම මිනිසුන් ඉදිරිපත් කරන්න දෙදෙනෙක් සටන් කරනවා. කෙනෙක් තමයි “බැටියාටස්”, අනෙක් කෙනා “වෙටියස්” කියලා අනෙක් අයගේ උදව් සහිතව “කැපුවා” වල වැජඹෙන තවත් ලැනිස්ටා කෙනෙක්. මේ දෙදෙනා අතර තරඟයක් තියෙන්නේ එහෙත් “බැටියාටස්” ළඟ තමයි හොඳම මිනිස්සු ඉන්නේ එහෙත් බාහිර උදවු නැහැ. “වෙටියස්ට” එකේ අනෙක් පැත්ත. බාහිර උදවු තිබුනට දක්ෂ සටන් කරුවෝ නැහැ. අවසානයේ ඔයාලා දකින්න ඇති වෙටියස්” සහ ඔහුගේ මිතුරු මස් වෙළෙන්දා “ටුලියස්” එකතුවෙලා “බැටියාටස්” හට දරුණු ලෙස පහරදීලා තර්ජනය කරනවා ඔහුගේ හොඳම සටන්කරු “ගැනිකස්” ඔවුන්ට විකුණන්න කියලා.
අද කොටස ආරම්භ වෙන්නේ එතැන් පටන්. “ටුලියස්ගෙන්” උදවු ලබා ගන්න ගිය “බැටියාටස්” හට සිද්ධ උනේ නොහොතපු දෙයක්. ඉතින් අවසාන බලාපොරොත්තුවත් ඉවරයි “විනාලියා” තරඟ වලට තමන්ගේ සටන් කරුවන් යොමු කරන්න තිබුන. මේ අතර “ටුලියස්” තමන් ඉදිරිපත් කල යෝජනාව දෙගුණ කර “සොලොනියස්” අත තවත් යෝජනාවක් එවනවා “බටියාටස්ට”. මේ අවස්ථාවේ “බටියාටස්ට” අලුත් මාර්ගයක් පෑදෙනවා තවත් සැලසුමකට. අපි බලමු කොහොමද මේ සැලසුම ක්‍රියාත්මක වෙන්නේ කියලා. අවසානයේ දැක ගන්න පුළුවන් ලොකු මිනිස්සු තමන්ගේ සිහින සැබෑ කර ගන්න හැටි දුබලයාගේ සිහින මත පය තබලා.
එහෙනම් මීළඟ කොටස සමඟ එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
21,315 downloadsDownload Spartacus.Gods_.of_.the_.Arena_.S01E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
70 comments
d2dinu
tharanga
පට්ටම මචං ආයේ සුපිරිම කතාව
quik
thanks
ශාන් විමුක්ති [වීමා]
මල් හතයි ;)
එල හසන්ත අයියා :) :) :)chami
thnxxxxxxxxxxxx
wow
wow.... maru :D
lasidu
නියමයි අනිත් එවාත් ඉක්මනට දෙන්නට ලැබේවා!
Isuru
thnxz so much
zumo man
elazzzz thnzzzzz
rusuru | රුසිරු
පට්ට පතුරු මචං මේක දෙනකම් බලන් උන්නේ
ccnp
Thanks
ns
බොහොම ස්තුතියි.....
ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න.was
පට්ට හොදේ මාත් ගන්නවා.. ජය
chami
ජයම වේවා!
jeewantha
elakiri machna
එරංග
එලස් ඔන්න බාන්න දැම්ම. ජය
Bandula
supiri maxxa wadak
Bandula
නියමයි :)
මචෝ :)උදාර
අනිත් ඒවාත් ඉක්මනට දෙන්න. ජය
geeth
tc bro
anuradha
නියමයි.... මචං කියලා වැඩක් නෑ...top
nipuna
maxxa macho
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ලයිස්තුව පිරිලා වුණත් අනිවා බාන ගොඩට එක් වෙනවා. ජය෴෴ :P :P
ositha
patta patta
lasanatha!!!!!!
ela tv kathawak niyami
sidath.
bohoma pin
chamath cafe
එලස් පට්ට පට්ට පට්ට පට්ට
uda
මේ අතුරු කතාව ඉක්මනට ඉවර කරලා ප්‍රධාන කතාවට ආපහු සේන්දු වුණානම් ඉතින් නැගලාම යනවා ආපහු ඈ...
ඉතින් ඔන්න මේක ඉක්මනට දෙන්ඩ ඕනෑ
මොනවා වුණත් තමන්ගෙ කටයුතු ගැන නොතකා ඉන්ඩත් බැහැනේ. ඒව මේව වගේ විනෝදෙට කරන දේවලුත් නෙමේනෙ. ඒ නිසා වද කොරන්ඩත් හොද නෑ අපි නැද්ද?එහෙනම් ජය වේවා සහෝ...
NPDJs
pramadai machan hugaak aulakna thankzz
katha kolla
මචන් අපි මේක දෙනකන් තමා උන්නේ .....උබෙන් අපි බලාපොරොත්තු වෙන්නෙත් මුලින්ම මේක බන් ... පොඩ්ඩක් මේකට මුල් තැන දීල වැඩේ කරහන් කොල්ලෝ ..........උබට ජයෙන් ජය ....එල හොදේ උබට බාන්න නෙවි අහිංසක ඉල්ලීමක් .......
ravindu
ane macho pin sidda vevi ikmanata anith kotasuth dipan ko..api kohamada balan in ne...ubata sada jayen jaya!!!!!!!!!!!!!
Hegoda
Api bala inne eelanga eka. Thanks So much
yama
thnkzz lot godak davs balan hitiya
gayan ranga
thnx mchn!!! puluwannam ithuru tikath ikmanata denna,,, gud luck !!
“චූටී මල්ලි”
එල එල
අපි වෙනුවෙන් වෙන මහන්සියට පිං සිද්ද වෙනවාprashanna
ammmmooooooooooooooooo yantan athi
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල.... මේකත් දෙනකම්ම තමයි හිටියේ.... හැබැයි වරදවා හිතන්න එපා... මීට වඩා 'ලුහු බැදීම' අල්ලලා ගියා මට... එහෙම කියලා ග්‍රීකයෙන් පිට පනින්නේත් නැහැ.... ග්‍රීකයේ ඉදගෙනම ලුහු බදිනවා.....
ravi70
niyamai,puluwan nam vitarak adu Mb GANE COPY EKATH DENNAAAAAAAAA
DA
Ela Machooo...Patta Pata Pata.....Digatama Karagana Yamu...
සමීර කරුණාරත්න
bohoma sthuthi sahoo
tikiri
maga balaana unna man
mindika
thanks !!!!!!!!!!!!!!!
shani
තෑන්ක්ස්.
ravi
MACHOOOOOOOOOO IKMNATA DIPAN KO...............................UBATA SADA JAYA.............
LAKCHAN
අනිත් එවාත් ඉක්මනට දෙන්නට ලැබේවා ...................
dhanushka
ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න .නියමයි වෑඩෙ.එළකිරි
indika
පට්ට සීරස් ඒකක් මචං කෙමන්ටු ෙනාදැම්මමට මම ෙමෙක් මල ඉදලම හිටියා අද තමයි ස්තූති කරන්න අවස්ථාවක් ලැබුෙන් ජෙයන් ජය............
Sampath
thanx a lot....anith ewath ikmanatama denna hekiyawa lebewa kiyala pathanawa........
navin
THANKS
dilan samindaka
thx mchn ///anikath demu
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


එළකිරි