Watch Trailer

Vikings [S01: E03] Sinhala Subtitles | පැහැරගැනීම…[සිංහල උපසිරැසි]

මතක ඇතිනෙ පහුගිය සතියෙ මාර්තු 10 වැනිදා විකාශය වෙන එකට අපි මාර්තු 7 වැනිදා උපසිරැස දුන්නා. අදත් ඒ වගේ තමයි මාර්තු 17 විකාශය වෙන්න තියන තුන්වැනි කොටසෙ WEBRip එක්ක නිකුත් වෙලා තියනව ඊයෙ මහ රෑ. අපේ වාසල සහෝදරයා මට කොපිය අද උදේ එවල තිබ්බ. ඉතින් හැමදාම වගේ ඕන් බයිස්කප් එක මේකත් ඉක්මනට ඔයාලට දෙනවා. මතක […

මතක ඇතිනෙ පහුගිය සතියෙ මාර්තු 10 වැනිදා විකාශය වෙන එකට අපි මාර්තු 7 වැනිදා උපසිරැස දුන්නා. අදත් ඒ වගේ තමයි මාර්තු 17 විකාශය වෙන්න තියන තුන්වැනි කොටසෙ WEBRip එක්ක නිකුත් වෙලා තියනව ඊයෙ මහ රෑ. අපේ වාසල සහෝදරයා මට කොපිය අද උදේ එවල තිබ්බ. ඉතින් හැමදාම වගේ ඕන් බයිස්කප් එක මේකත් ඉක්මනට ඔයාලට දෙනවා.

මතක ඇතිනේ එදා අපේ රැග්නාගේ කණ්ඩායම දේවස්ථානයකට පහර දීලා කොල්ලකාපු බඩු තොගේ ගැන. මෙයාල ඒවත් පටවගෙන ආපහු ගමරට බලා එනව අද. බොහොම හොඳ පිළිගැනීමක් එහෙම ලැබෙනවා කස්ටියට. එරල් සිතාසි නිකුත් කරල රග්නාට ඇවිත් මුණගැහෙන්න කියලා. රැග්නා යනවා ලොක්කා ගාවට. ගිහින් එක දෙයක් විතරක් තියාගෙන අනික් ඔක්කොම ලොක්කට දෙනවා. ඒ එක දේ මොකද්ද? කියල ඔයාලම බලා ගන්න. ආයෙ රැග්නා ගිහින් එරල්ගෙ අවසරයි ගන්නවා මුහුදු ගමනකට බරහිරට යන්න. ඒකට අවසර ලැබෙනව කොන්දේසියක් පිට. ඒ මොකද්ද? මේකට යන කස්ටිය කවුද? (කාන්තා නියෝජනයක් ගැනත් ඉඟියක් තියනවා). දැන් ඇති නේ බලමු මේ පාර මොනව වේවිද කියලා සිංහල උපසිරැස එක්කම….

වාසල සහෝදරයට ස්තුතියිවන්ත වෙන ගමන් මම යනවා. හැමෝටම ආයුබෝවන් එහෙනම්. කෙමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,782 downloadsDownload Vikings.S01E031.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1All BT1Next BT1

 

Subtitles

7,782 downloadsDownload Subtitles67 KB

64 comments

  1. prasanna

    patta ade awa gaman denawane

  2. chami

    thanksssssssssss

  3. උදාර

    එන්නත් කලින් දෙනවනේ, කලින් දුන්න කොපියත් පට්ට කොලිටි ආයේ දැන්ම ගණන්ව

  4. zumo man

    thnxz so much

  5. Isuru

    elakiri machan supiri Tv kathawak meyka

  6. ositha

    jaya wewa sameera,, pattah ah

  7. vee

    බොහොම තුති ඉක්මනට දෙන එක ගැන

  8. නලියා

    එළ එළ ජය වේවා..

    ඔන්න මෙකේ HDTV Rip අද ඇවිල්ලා තිබ්බා
    එකටත් අප්ඩේට් එක යවමු.

  9. lasidu

    නියමයි ජය වේවා!

  10. Bandula

    thnxxxxxxxxxxxxxx

  11. quik

    thanks

  12. f_live

    පට්ටම කතාවක් ජය

  13. tharanga

    ආහ අඩේ මේක අදම දීලා මරුනේ. බොහොම තැන්ක්ස් කිවුවා මචං

  14. yasomal

    ela ela ela ela ela

  15. geeth

    maxxxa hode

  16. janaka

    pattane. tv eke ennath kalin denawane niyamai ...

  17. එරංග

    එලස් ... බාන්න දැම්ම පින්

  18. chandana

    maru story aka digatama denna

  19. sidath.

    thks :D

  20. dev

    ela ela bohoma stuti saho....,
    me katawat negala yanawa..
    me Webrip eka awlak ne balanna puluwan.bt,(MAN WERADIDA DANNE SAHO)mita wada tikak hoda copy ekak balanna tibbanam ela kiyalai mata hegena widiya.copy hoda nisa poddak Late unata awlak ne.etakota eke tawat age wedi wenawane..... :)

  21. wow

    wow.. maru :D

  22. g-a-n-d-u

    @dev

    මචං කොපි එක එලටම තියෙනවා,, මට නම් නියමයි ,. මේකෙයි අනිකේ වෙනස් හොයන්න නැති තරම් . බලහං. ජය වේවා කලින් වෙබ් රිප එකත් ගත්තා පට්ට

  23. Gayan

    kalin rip akath gaththa nisa aniwa gannawa a8 v9 wage hodatama thiyenawa,aye qulity niyamai

    Thanks unu unuwe dena eka

  24. සමීර කරුණාරත්න

    @dev
    දැනට ලබාදීල තියෙන්නෙ අදාල නාලිකාවෙනම නිකුත් කරපු කොපිය සහෝ, මේකෙ HD කොපියක් ආව පැය කිහිපයකට පෙර ඒකට තවම ඉංග්‍රීසි උපසිරැසක් නැහැ, ආව ගමන් ඒකට යාවත්කාල කරනවා, දෙවෙනි කොටසටත් ඊයෙ යාවත්කාල කරල ඇති බලන්න...
    අපි මොන කොපිය දුන්නත් ඊටවඩා හොඳ එක්ක ආවොත් ඔයාලට ඒක බලා දෙන්වා ඒක් බයිස්කෝප් එකේ හැටි ඔයාට ස්තුතියි වන්ත වෙනෙවා ඔයාගෙ අදහස ඉදිරිපත් කලාට, දැනට කමෙන්ට් කරපු හැමෝටම එහෙමයි. ඔයාලගෙ අදහස් අපිට බොහොම වටිනවා, ඒක බැනුමක් වුනත් වටිනාකමේ අඩුවක් නැහැ.

  25. sampath

    thanks

  26. Eranda

    maxxxxxxxxxxxxxxxxxxxxxxxxaaaaaaaaaaaaaaa

  27. රණා මල්ලි

    Jaya wewa!!! :) bohoma sthuthi..

  28. ධනා

    එල එනකම් මග බලන් හිටියේ

  29. mudiya / මුදියා

    සුපිරියි සමීර සහෝ.චුට්ටන් කොපි දෙන එක නම් මරුම තමයි.අද පළවෙනි කොටස බැලුව.මරු හොඳේ.දෙවෙනි එකත් බාල ඉවරයි.කෝ ඉතිං ඔෆිස් එකෙන් ගේන්න බැරි උනානේ.හෙට මේකත් බාල දෙකම එක පාර බලනව.දිගටම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!

  30. d2dinu

    අපේ සමීර සහෝදරයත් ප්‍රවේගකාරි පිතිකරුවෙක්ගේ ලක්ෂණ පෙන්නුම් කරනවා.සමීර ජයවේවා! අද බයිස්කෝප් පට්ට tv seriesම 3ක් නොවැ.

  31. vernie

    maru..

  32. හසන්ත වික්‍රමරත්න

    ලැබෙන ඉක්මණින් අපිට සබ් දෙන එකනම් ගොඩක් වටිනවා.:D

  33. “චූටී මල්ලි”

    එල එල කොල්ලෝ
    ඉක්මන්ටම දෙන්න ශක්තිය ලැබේවා

  34. chameen

    ඈත්තටම ගොඩක් සතුටුයි,ඔබට තුති !!!!!

  35. Dhanushka

    Niyamai, Ela kathawak, Thanks.. Jayawewa bro.....

  36. shani

    තෑන්ක්ස්. මේක දෙනකම් බලාගෙන හිටියේ.

  37. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක්. :P :P

  38. dev

    සමීර කරුණාරත්න
    thanks saho....man beluwa rip eka.awlakma ne.ela ela..
    wedi wediyen sub danna shaktiya diriya lebewa.
    api dannawa baiscop eken apita denne hodama de kiyala.
    jaya wewa... .

  39. Uraj Deemantha

    එල එල..... :)

  40. අනුර

    සමීර සහෝ පට්ට ආාාා සුපිරි

  41. ravi70

    SADAAAA JAYA

  42. ravi70

    JAYA WEEEEEEEEEWA

  43. රාම් රාජ්

    මට නම් තාම මේක ඇල්ලුවේ නෑ.බලමු ඉස්සරහට හරි යයිද කියලා.ස්තූතියි සබ් වලට.

  44. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  45. Dushan

    elakiri wadak digatama karagena yanna (y) bohoma sthuthiyi

  46. Achintha sameera

    සමීර
    කරුණාරත්න thanks macho sub ekata...

  47. Achintha sameera

    සමීර
    කරුණාරත්න thanks macho sub ekata

  48. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  49. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  50. Mahesh

    Sub ekata thanx bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.