Watch Trailer

Vikings [S01: E04] Sinhala Subtitles | රැග්නා සිරබාරයට…[සිංහල උපසිරැසි]

මතක ඇතිනේ පහුගිය කොටසෙදි අපේ කස්ටිය ගොඩ බැස්සා ආපහු එංගලන්තයට. එතනදි පොඩි හමුදා කල්ලියකට පහර දුන්න මතක ඇති. නමුත් එක්කෙනෙක් පැනල ගියානෙ. කොහොම නමුත් අද මේ ලබා දෙන්න 4 වැනි කොටස දැනට පැය 10 කට අඩු කාලයක් වෙනව මේ පිටපත් අන්තර්ජාලයට ඇවිත්. ඉංග්‍රීසි උපසිරැස නම් ඇවිත් පැය 4ක් වගේ වෙන්නෙ. මේ කතාවත් යන්න…


මතක ඇතිනේ පහුගිය කොටසෙදි අපේ කස්ටිය ගොඩ බැස්සා ආපහු එංගලන්තයට. එතනදි පොඩි හමුදා කල්ලියකට පහර දුන්න මතක ඇති. නමුත් එක්කෙනෙක් පැනල ගියානෙ. කොහොම නමුත් අද මේ ලබා දෙන්න 4 වැනි කොටස දැනට පැය 10 කට අඩු කාලයක් වෙනව මේ පිටපත් අන්තර්ජාලයට ඇවිත්. ඉංග්‍රීසි උපසිරැස නම් ඇවිත් පැය 4ක් වගේ වෙන්නෙ. මේ කතාවත් යන්න නියමිත එන මාර්තු 24 වැනිදා. නමුත් මොනව කරන්නද… අපි ඔයාලට පොරොන්දු වුනානෙ ආපු සැනින් දෙනව කියල.

එහෙනම් හැරෙමු අද කතාව දිහාවට: මතක ඇතිනේ රැග්නා, පැනල එක දුවන්න හදපු හේවයෙක් අල්ල ගත්ත. එයාගෙන් පාර අහගෙන යනව නගරයකට. නමුත් ගිය ගමන් පහර දෙන්නෙ නැහැ. ටික්ක ඉන්නවා, ඒ මොකද කියල ඔයාලම බලන්න. කොහොම හරි නගරේට පහර දීපු අතරෙ රැග්නාගේ බිරිඳට සිද්ධ වෙනවා කෙනෙක්ව මරන්න. අර දෙපිට කාට්ටුව කනූට්. නමුත් ඒක මහා ජංජාලෙකට මුලක් වෙනවා, මෙයාල ආපහු තමගේ ගෙදර ආපුවහම. මේ අතරෙ පූජකතුමා රැග්නාගෙ ළමයි එක්ක මොනව නම් කොරගෙන ඇතිද කියල ඔයාලම බලාගන්න. මම යනවා නැවත් උපසිරැසකින් හමුවෙන තුරු ඔක්කොමට ආයුබෝවන්…!

ආ අද පිටපතත් මට එව්වේ අපේ ටොරන්ට් චක්‍රවර්ති වාසල සහෝම තමා. එයාටත් ස්තුතියි වන්ත වෙනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා… 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,658 downloadsDownload Vikings.S01E04.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

7,658 downloadsDownload Subtitles59 KB

68 comments

  1. dj

    පට්ට පට්ට මචං

  2. Isuru

    patta meyka denakm unneee

  3. quik

    thanks

  4. උදාර

    ලොවෙත් මචං මේක නම් නියමයි

  5. lasanatha!!!!!!

    loweth na machan

  6. chami

    thnxxxxxxxxxxx

  7. elakiri

    එළකිරි මචං මේක නම් පට්ටම මචං

  8. wow

    wow... maru :D

  9. tharanga

    නියමයි සහෝ ඔන්න මාත් බාන්න දැම්ම

  10. එරංග

    එලස්..........පට්ට

  11. ccnp

    Thanks

  12. zumo man

    elazzzz thnxzzz

  13. ganidu

    සුපිරි මචං දිගටම දෙමු

  14. narto

    maxxaaa machan

  15. narto

    ඔන්න එහෙනම් මාත් බානව.ආව ගමන් ඉක්මනින් දෙන එක අගය කරනවා,,,ජය

  16. mihin ලංකා

    පට්ට වැඩක්

  17. උදාන

    Ikmanata dena eka nam kiyala wedak na :)

  18. pubudu

    patta machan

  19. venura

    niyamai :D

  20. “චූටී මල්ලි”

    එල එල
    ආපු ගමන්ම දෙනවනෙ
    ඔයා නම් මරු

  21. yasomal

    thnx lot

  22. vernie

    marrrrrrrru

  23. AROSHAN

    thanx saho........=D

  24. vass

    maru :D pattama story akak

  25. d2dinu

    සමීර සහෝ ඔයත් ලේසිපාසු කෙනෙක් නෙමෙයි.දැනටම විශිෂ්ට ක්‍රීඩකයෙක් බව පෙන්නුම් කරලා තියෙන්නේ.අනෙත් කරණය තමයි අදාල නාලිකාවේ පෙන්නන්ත් සතියක කාලයක් තියෙද්දී ලංකාවේ කොල්ලෝ සිංහල සබ් එක්ක බලලත් ඉවරයි.මම දන්නැ වෙන රටක මේ තරම් ඉක්මනින් මෙහෙම දෙයක් වෙනවද කියල.මේ හැම දෙකටම බයිකොප් සෙට් එකේ කට්ටියටත් සුබ පතන්න වෙලාවක් කරගන්නවා.එහෙනම් හැමෝටම ජයවේවා.......................!

  26. ravi70

    JAYEN JAYA

  27. Mahesh Krishanatha

    පට්ට මචං...බොහෝම ස්තුතියි.දිගටම කරගෙන යන්න

  28. අනුර

    ඇත්තටම සමීර සහෝ වයිකින්වරැ ගැන අහලා තිබුනට සැබෑ චිත්‍රයක් මවාගන්න මේක ගොඩන් උදව් උනා.පට්ටම කතාවක් තමයි මේක.ගොඩක් දේවල් තියනවා ඉගනලන්න මේක ඇතුලේ.පට්ටයි........................

  29. නලියා

    ස්තුති වේවා
    සහෝ..

    මේ සිරියස් එක නම් පට්ටයි වගේ
    ජය වේවා

  30. Hegoda

    Thanks. Api bala hitiye meka rnakan.

  31. Ayesh S CBR

    thama 3 balana gaman, meka download karanna damma, thnks sub walata, ikmantama next ekath denna,, jayen jaya

  32. janaka

    ela ela machoo.ohoma yan...

  33. ශාන් විමුක්ති [වීමා]

    පහරක්නෙ බන් කොල්ලෝ...
    මල් හතයි අහ් ;)

  34. Amil

    NIYAMA TV seriyas eka..
    Thanks..

  35. Janiya

    Patta Macho..........ela ela anit ewat me widiyata ikmanatama demu

  36. හසන්ත වික්‍රමරත්න

    ඉක්මනටම දෙන එකනම් ගොඩක් වටිනවා. මොකද දැන් කට්ටිය වහ වැටිලා ඉන්නේ සමීරත් එක්ක මුහුදු ගිහින් රටවල් කොල්ල කන්න.

  37. Pissa

    Patta machan.

  38. jeewantha

    maxxxxaa

  39. dev

    ela ela....,bohoma stuti saho.. .

  40. Shaggy

    මමත් මේක ආසාවෙන් බලනවා. එළ ඔක්කො කොටස්ටික දාපන් මචන්.
    ජය වේවා....!!!

  41. mudiya / මුදියා

    මේ දීල තියෙන්නෙ පට්ටම කථාව.නියම වැඩක් සමීර සහෝ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!

  42. රාම් රාජ්

    ස්තූතියි.

  43. Uraj Deemantha

    ටොරන්ට් චක්‍රවර්ති වාසල සහෝ :P

  44. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Amil

    මේ Viking TV Season එකනම් පට්ටම පට්ට මචො. බයිස්කෝප් සෙට් එකට මේවාගේ වැඩසටහන් උනු කැවුම් වගේ දෙනවට ගොඩාක් ස්තුතියි...

  46. Bothe

    Aww Aww me inne kolla :P ela ela

  47. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  48. NIsal

    machan meka extract karaddi error msg ekak enawane… plzzz help me….???? plzz iwant that. man wena browser ekakin baluwa eth hari giye ne... help meee

  49. dineth

    thank sub akata idiriyatama karae\gena yanna

  50. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

Load more comments