මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ තුන් වන කොටසයි. කලින් කොටස් දෙකනම් අමතකත් ඇති මොකද මාසෙකට විතර පස්සේ තමා මේ කොටස ඔයාලට ලැබෙන්නේ. එකට මූලික උන කාරණාව තමා මේ වනවිටත් මම මගේ වාර්ෂික නිවාඩුව වෙනුවෙන් ලංකාවට පැමිණ සිටීම. අවරුද්දකට පස්සේ ලංකාවට අවහම කරන්න තියෙන දේවල් ඒ වගේම මිත්‍රයන්, නෑදෑයන් මුණ ගැහෙනව…
මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ තුන් වන කොටසයි. කලින් කොටස් දෙකනම් අමතකත් ඇති මොකද මාසෙකට විතර පස්සේ තමා මේ කොටස ඔයාලට ලැබෙන්නේ. එකට මූලික උන කාරණාව තමා මේ වනවිටත් මම මගේ වාර්ෂික නිවාඩුව වෙනුවෙන් ලංකාවට පැමිණ සිටීම. අවරුද්දකට පස්සේ ලංකාවට අවහම කරන්න තියෙන දේවල් ඒ වගේම මිත්‍රයන්, නෑදෑයන් මුණ ගැහෙනවා ඇරෙන්න වෙන වෙලාවක් නැහැ මේ වගේ දේකට මිඩංගු කරන්න තරමට. ලංකාව වෙනුවෙන් යොදවන්න අවුරුද්දකටම අපි වගේ විදේශ රැකියා කරන අයට මාසයක් වගේ කාලයක් තමා තියෙන්නේ. ඒ නිසා මේ වගේ නිදහසේ කරන්න තියෙන දේවල් වලට කිසිම නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න නිදහසට කරුණු කාරණා දැක්වුවා. 😀 මේ දවස් වල යම් උපසිරසක් වෙබ් පිටුවේ මගේ නමින් පල උනා නම් ඒවා මම මීට කලින් නිම කල ඒවා. ඒ නිසා යාලුවෝ තරහ වෙන්න එපා චිත්‍රපට උපසිරසි කරලා මේ කතාව මග අරිනවා කියලා හොඳේ.
කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම් වෙනදා වගේම එහෙම නම්. කලින් කොටසේදී ඔයාලා දකින්න ඇති ශීත සෘතුවේදී ස්පාටකස් සහ ඔහුගේ හමුදාවට ආරක්ෂා වෙන්න ස්ථානයක් සොයා ගන්නවා. ඒ තමයි සිනුඑසා එන් වැලි කියන තාප්ප වලින් වටවූ මුහුදට යාබද නගරය. මේ නගරය ස්පාටකස් ඇතුළු පිරිස තම ග්‍රහණයට යටත් කරගන්න අතර එහි විසු රෝම වැසියන් කිහිප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගන්නවා. ඒ වගේම ක්‍රෝසස් ඔහුගේ පුත්‍රයාව යුධ බිමට එවනවා පිරිස සංවිධානය කරගන්න.
අද කොටසේදී දැක ගන්න පුළුවන් මේ නගරයට මුහුදෙන් එන අමුත්තෙක් ගැන. ඔවුන් මේ නගරයේ කලින් හිටපු රෝම ප්‍රධානියා සමඟ රහස් ගිවිසුමකට යටත්ව හිටපු පිරිසක්. ඔවුන් එන්නේ යම් දෙයක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම ක්‍රෝසස්ගේ පුත්‍රයා වෙතට ස්පාටකස් අල්ලා ගත් නගරයෙන් බේරුන රෝමන්කාරයෙක් මාර්ගයෙන් ස්පාටකස්ගේ නවතම විප්ලවය ගැන හෝඩුවාවක් ලැබෙනවා. නාහෙට අහන්නේ නැති තරුණ රෝමන්කාරයෙක් වන ක්‍රෝසස්ගේ පුත්‍රයා මෙවර ගන්න පියවර ගැනත් අද කොටසින් බලා ගන්න හැකි වේවි. මීළඟ කොටසින් හමු වෙනකන් එහෙනම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනය කරනවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
18,403 downloadsDownload Spartacus.S03E03.zip111 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
64 comments
kalinga
එරංග
එලස් මචං තුති
amilatk
jaya wewa!!!
hasitha dilranga
ela ela meka nathuwa paluwen hitiye anith ewath ikmanata one
venura
niwaduwen passe wedi wage demu :)
hh
maxxxama machan gindara hode
Dina
api baluwa moko prakku kiyala,,,, ela ela aiye... jayen jaya,,,,,,,,,,,,
නලින්
ස්තුතියි හසන්ත අයියා
සුභ නිවාඩු සමයක් වේවා!
vee
maxxxxa macho
upali
ela ela ela
naleen
supiri hode free ake idala aye damu awahama
tharanga
බොහොම පින් මචං
ganidu
තැන්ක්ස් වේවා!
ranga
thxz supiri
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හ්ම්ම්..හ්ම්ම්ම් කතාව නම් අමතකයි තමයි, ඒත් ඉතින් දැක්වුව නිදහස කාරණාව නිසා බැනලත් බැහැ නොවැ...
කාරියක් නැහැ...
අපිට හදිස්සියක් නැහැ දැන්...
අනික හිටු කියල දැන් ෆිල්ම්, කතා දෙනවනේ....
ඒ නිසා කටවහන් ඉන්නම්...
ජය වේවා!!jana,
ela wadak machan
Shaggy
කොහේද මචං මෙච්චර කල් ගිහින් හිටියේ.....? ඔක නැතුව මාර අප්සෙට් එකේ හිටියේ....
Achintha Sameera
man asama tv seriyas eth wedak ne spartacus merenawa yaluwane...
සoජය
එල එල මම බා ගත්ත බොහොම ස්තුතියි...
රොහාන්
හසන්ත සහෝ ඇයි මේක පරක්කු කියලා හිත හිතා හිටියේ? කොහොම වුනත් නිවාඩු අතර නිවාඩුවක් හොයා ගත්ත එකට ගොඩක් ස්තුතියි. හදිස්සියක් නැහැ හසන්ත ලංකාවේ ඉන්න කාලය තුළ පවුලේ අයට කාලය දෙන්න. කොහොම දුන්නත් අපි ඔබ සමඟයි. සුභ නිවාඩු සමයක් වේවා. ජයෙන් ජය.
GOD BLESS YOU.“චූටී මල්ලි”
එල මචෝ
ප්‍රමාද වෙලා හරි දුන්න එක වටිනවනෙ
නොදි ඉන්න එකට වඩා
සබට තුති
ඔබට ජය........ruki
thnxz bro
kevin
Thanks machan
tikiri
අම්මෝ යන්තං ඇති....කොල්ල වැඩ පටන අරගෙන වගේ....දෙය්යෝ දැක්ක වගේ හසන්ත ලොක්ක...
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මොනා වුණත් පෞද්ගලික ජීවිතයට මුල් තැන දෙන එක හොඳයි. අපි වගේ අයට ලංකාවට යන සුළු කාලෙදි කොයිතරම් නම් දේවල් කරගන්න තියෙනවද? සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා. ජය෴෴ :P :P
danushka
godak sathutui machan sub eka dunnata,,,e wagema vacation eka honden gathakaranna lebewa kiya prarthana karame...jaya wewa!!!
චාමර කසුන් මධුශංඛ
යාන්තම් ඇති,
බලාගෙන හිටියෙ.
කාට කියන්නද ඉතින්.
දෙනකම් උන්නා.දීර්ගායුෂ වේවා....
prasad
thanks hasanyha saho.....
hitiye nam kenthiyen thamai... baninnath hithan hitiya, kohoma baninnada. paule ayath rkka lengathu wenna hambawena sulu kalaya sathutin gewanna.
api oba samagai...
jaya wewaaaa.....mudiya / මුදියා
නිවාඩුව අස්සෙම මේ වගේ සබ් ගේන එකට පිං හසන්ත සහෝ.අපි දන්නව ඔයාල අපිව සතුටු කරන්න කරන කැපවීම කොච්චරද කියල.එහෙනම් සුභ නිවාඩුවකටත් සුභ පතල නිදහස් වෙලාවට අපිට සුපිරි සබ් ටිකකුත් ගෙන්න කියල ඉල්ලනව.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
nalin sameera
torrent file direct download karaganna denma reg wenna 20gb denawa https://justseed.it
ප්‍රශන්න
අනේ අයියේ උඹ ආයිත් ආවද බන්.. මම දැන් ඉන්දියාවේ ඉන්නේ මාස 3කට
ඒකයි මට කතා කරන්නවත් බැරි උනේ.. වැඩේ පටන් අරන් මරු ආ... පරක්කු උනත් තමන් පටන් ගත්ත වැඩේ අත්නොහැරිය උබනම් මරු බුවෙක්.. ඒ වගේම ජයෙන් ජයchanuka
ela ela
shalana
Thanks....
ravi70
masayak ma balan hitiya,niwaduwa hodin gatha karanna,jayen jaya.
yohan
bohoma pin saho!!
දිදුල Kd සිල්වා
අපි කොහොමත් දන්නව අපේ සහෝදර උපසිරැසි නිර්මාණකරුවන් මේ වැඩේ හුඟක් කැපවීමෙන් කරන බව. ලංකාවේ ඉන්න අතරෙදි මේ වැඩේ ඉවර කරපු එක තමයි ලොකුම ජයග්‍රහණය. මොකද ඉඳලා ඉඳලා තමන්ගෙ රටට ආවම මේවගේ දේවල් කරන්න වෙලාවක් කොහෙද. කරන්න වැඩ නම් එමට ඇති... ඒ නිසා කිසිම අවුලක් නෑ. ඇරත් මේ දවස් වලට කට්ටියට බලන්න ඇති තරම් ටෙලි නාට්‍ය ලැබෙනවනෙ.. එහෙනම් ජයම වේවා..
hasitha dilranga
meke ithru ewa denawada ikmanata
mindika
thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
indikasmidf
ammo athi ෙම් දවස්වල ෙමාකවත් බැලුෙව් නෑ
Tharindu
Thank you so much machoooo...!!!!
dilan samindaka
ikmanata demukooo plzzzzzzzzzzzz
Ramaa
කොහොම වුනත් නිවාඩු අතර නිවාඩුවක් හොයා ගත්ත එකට ගොඩක් ස්තුතියි.:D
madushanka
ko e04 thama nane.ai parakku
Champi
Spartacus apita dan epa welaaaaaaa...
හසන්ත වික්‍රමරත්න
වැඩේ කියන්නේ මටත් ඔය දේමනේ හිතෙන්නේ :P
Champi
siraawata...???
හසන්ත වික්‍රමරත්න
එහෙම එකක් නැහැ කොල්ලෝ. මම නිකන් විහිළුවට කිව්වේ.අනිවාර්යෙන් ඉතුරු ටික දෙනවා. මේ දවස් වල ටිකක් කාර්යබහුල උනා. දැන් ආයෙත් ස්පාටකස් උපසිරැසි කරන්න පටන් ගත්තා. දවස් දෙකක් වගේ යන්න කලින් ආයෙත් කොටසක් දෙන්නම්. ඊට පස්සේ නම් ප්‍රමාද කරන්නේ නැහැ.
Champi
Thanx LOKKA..... ehema tamai inna oni...
දිනිඳු සම්පත්
මේක ටිකක් පරක්කු උනා නේද හසන්ත සහෝ...? කමක් නෑ.. ඔන්න මමත් බාගන්නවා.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!Gihan
එල එල අනිත් ටික තාම දැම්මෙ නැද්දෝ.........?
rock hasi
ko ithuru tika ikmanata denno naththan amathaka wela yai
Pasindu
mchn ithuru tike sub denne nadda
Lakshman
Maru, mama eka digatama baluwa, Oyata thanks, ikmanatama appita anik tikath denna, Thanks dear.
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අනිවා නිවාඩුවෙන් පස්සේ සබ දාමු නිවාඩු අස්සෙත් සබ් දාපු එකට ප්‍රණාමය