Watch Trailer

Spartacus [S03 – E04] (18+) | දස පංගු යුධ දඬුවම…[සිංහල උපසිරැසි සමඟ]

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ හතරවෙනි වන කොටසයි. කලින් කොටස ගැන එහෙනම් මම පොඩ්ඩක් මත කරන්නම් සුපුරුදු පරිදි. මතකනේ ස්පාටකස් රෝමන් නගරයක් යටත් කර ගත්ත ශීත සෘතුවේ ඔහුගේ පරිසට රැඳෙන්න. තවමත් මේ නගරය තුල වෙන සිද්ධීන් අතරේ ඉන්නේ. කලින් කොටසේදී දකින්න ඇති මේ නගරයේ හිටපු රෝමන් ප්‍රධානියා සමඟ හොර ගණුදෙන…

Spartacus

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ හතරවෙනි වන කොටසයි. කලින් කොටස ගැන එහෙනම් මම පොඩ්ඩක් මත කරන්නම් සුපුරුදු පරිදි. මතකනේ ස්පාටකස් රෝමන් නගරයක් යටත් කර ගත්ත ශීත සෘතුවේ ඔහුගේ පරිසට රැඳෙන්න. තවමත් මේ නගරය තුල වෙන සිද්ධීන් අතරේ ඉන්නේ. කලින් කොටසේදී දකින්න ඇති මේ නගරයේ හිටපු රෝමන් ප්‍රධානියා සමඟ හොර ගණුදෙනු කල පුද්ගලයෙක් මේ නගරයට පැමිණෙනවා. ඔහු මුහුදු මංකොල්ලකාරයෙක්. මුහුදෙන් කොල්ල කාගන්න බඩු වලට නීතිමය පසුබිමක් යටතේ වෙනත් වරායන් වල විකිනීමට මේ රෝමන් නායකයා ඔහුගේ නිල මුද්‍රාව ලබා දෙනවා. ඒ වෙනුවට ඔහුට මංකොල්ලකරු විසින් බඩු සපයනවා. ඉතින් මේ ගනුදෙනුව ස්පාටකස්ටත් නොකරම බැරි වෙනවා. මොකද මෙහි සිටින ජනතාවට අහාර අවශ්‍ය වෙන නිසා. ඒ අතරේ මේ ගනුදෙනුව සිද්ධ වෙන භූමියට රෝමන් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ ක්‍රෝසස් විසින් කඳවුරු බැඳගන්න කියලා එවපු ඔහුගේම පුත්‍රයා විසින්. තමන්ගේ අඥාපති වෙන පියාගේ නියෝග නොසලකා ඔහු මෙසේ තම අභිමතය පරිදි ක්‍රියා කරනවා. එහිදී වෙන්නේ ඔහුට දැඩි ලෙස පසු බැසිමකට ලක් වෙන්න. ඒ ඔහුත් තුවාල ලබාගෙන. එහිදී මුහුදු මංකොල්ලකාරයන්ගේ පැත්තෙන් නොමද සහයක් ලැබෙනවා ස්පාටකස්ට. එහෙම තම කලින් කොටස අහවර උනේ.

මේ කියන්නේ අද කොටස ගැන හෝඩුවාවන් කිහිපයක්. කලින් කොටසේදී වගේ මේ කොටසේදීත් සිනුඑසා එන් වැලි කියන බැමි බැඳී නගරයට අමුත්තෙක් පැමිණෙනවා. ඔයාලට නම් දැකපු ගමන් තේරුම් යාවි කවුද මේ අමුත්තා කියලා. ඒ වගේම ක්‍රොසස් ඔහුගේ සියලුම හමුදාව සමඟම කඳවුර වෙත පැමිණෙනවා. එහිදී දකින්න ලැබෙනවා තමන්ගේ නියෝග කඩකල බවක්. ඒ නිසා යම් දඬුවමක් පමුනවන්නත් නියමිතයි. ඒ වගේම අවසානයේ නගරය තුල ලොකු ගාලගෝට්ටියක් වෙන්නත් නියමිතයි. එහෙනම් මේ හෝඩුවාවන් ඔස්සේ පියවර තබන්න කියන ගමන් හැමෝටම ජය වේවා කියල පතනවා!! මීළඟ කොටසින් හමුවෙමු.

Spartacus: War of the Damned (2010) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

18,442 downloadsDownload Spartacus.S03E04.zip85 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                                                                                    Next Episode >>

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

18,442 downloadsDownload Subtitles85 KB

61 comments

  1. ccnp

    Thanks

  2. hh

    ela digatama demu ahenm

  3. chameen

    සුපිරි සහෝ..... ස්තුති.

  4. Bandula

    bohoma thnxxxxxxxxxxx macho

  5. ranga

    thxz lot

  6. shann

    දිගටම දෙමු නේ ජය වේවා!!!!!!!

  7. mihin ලංකා

    ලොවෙත් නෑ ඔහොම දෙමු දිගටම

  8. upali

    ela ela ela ela

  9. quik

    thanks

  10. tharanga

    බොහොම පින් :)

  11. ganidu

    තැන්ක්ස් වේවා!

  12. zumo man

    elazzz thnxzz

  13. chamath cafe

    එළනේ ආයේ දෙන්න ගත්ත එක සහෝ

  14. jeewantha

    onna mamath gannawa ahenam :)

  15. rock hasi

    paluwen hitiye meka nathuwa

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ, මෙන්න අපේ හසා ආයෙත් අලුත් ටි වී සීරියාස් එකක් ගෙනල්ලා...
    එල එල..
    මැක්සා හොදේ...
    මේකත් නිකන් අර කලින් දීපු ස්පාටකස් වගේ නේද...
    ඒ සෙට් එකමයි නේද ඉන්නෙත්...
    එල එල...
    මේකත් ඉක්මනට ඕනේ හොදේ....
    ජය වේවා....

    1. vee

      kalin dunna akama thama mey :P

    2. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අහ්හ් ඒකනේ මේ මාත් බැලුවේ.....
      මටයි වැරදිලා තියෙන්නේ..

  17. vee

    maxxa

  18. Påsìñðú Yáshëñðrà

    thnx mchn,, anith tikath ikmanatama dipan

  19. ප්‍රශන්න

    aiya................ maru a..............

  20. ravi70

    godak kal balan unna,digatama denna,jayen jaya

  21. kavinda

    සුපිරි සහෝ.....දිගටම දෙමු .........

  22. NPDJz

    thankz saho aye pataaaan gaththa balannaa

  23. රොහාන්

    හසන්ත සහෝ මේ ගෙනත් තියෙන්නේ බලන් හිටපු එක.බොහෝම ස්තුතියි අපගේ ඉල්ලීම් ඉටු කරනවාට. හසන්ත මේකත් ඉවර වෙන්න ලඟ නිසා නරකද මගේ යෝජනාව ගැන හිතුවොත් වෙන මුකුත් නෙමෙයි 24 tv series එක මුල ඉඳලා පටන් ගමුද?
    දන්නවනේ ඉස්සර tv එකේ පෙන්නුවට කීයෙන් කීදෙනාදටද බලන්න පුලුවන් වුනේ? ඒ නිසා මේ සුපිරි කථාවටත් ඉඩ ලැබෙන විදිහට හරි සබ් දුන්නොත් හොඳයි කියලා මම හිතන්නේ.
    වැඩ රාජකාරි මැද්දේ මේ කරන සේවයට මගේ ප්‍රණාමය!ජයවේවා
    GOD BLESS YOU

    1. හසන්ත වික්‍රමරත්න

      ගොඩක් ස්තුතියි රොහාන් සහෝ, ඔයා හැමදාම වගේ මමත් එක්ක හිටපු ස්පාටකස් රසිකයෙක්. අනික ඔයාල වගේ අය මිනිස්සුන්ගේ අපහසු කම් හොඳට දන්න අය. ඒ නිසා තමයි අපි කොපමණ වැඩ රාජකාරි තිබ්බත් මේ වැඩේ දිගටම කරගෙන යන්නේ.
      ඔයාගේ ඉල්ලීම ගැන කිව්වොත්, මම දැක්කා ඔයා Pain &amp; Gain එකෙත් මේ ඉල්ලීම කරලා තියෙනවා. මගේ තත්වය ගැන මම ඔයාට කියන්නම්. ඇත්තටම මම එන්න එන්නම කාර්යබහුල වේගෙන එන්නේ. ඒ නිසා තමයි ගොඩක් ස්පාටකස් කතා මාලාව ප්‍රමාද වෙන්න හේතුවත්. මම හිතාගෙන හිටියේ ජුනි මාසය වෙනකොට ඒක අවසන් කරන්න. යෙදුන වැඩ ඒ වගේම චිත්‍රපට උපසිරැසි කරලා දෙන්න කියලා අපේ ඇඩ්මින් මහත්වරුන්ගෙන් ආපු ඉල්ලීම මත මට ඒ දේ කරගන්න නොහැකි උනා. ඊට කලින් ඉවරකරන්න හදපු හේතුව තමා මගේ වාර්ෂික නිවාඩුව වෙනුවෙන් ලංකාවට එන්න සිදු වෙන නිසා. ඒ නිසා ජුලි මාසය පුරාවටම මට බයිස්කෝප් අඩවියට දායක වෙන්න පුළුවන් උනේ උපසිරැසි 4 කින් පමණයි. ඉන් තුනක්ම කලින් අවසන් කල ඒවා. ඉතුරු උපසිරැස තමා ස්පාටකස් කොටස. මගේ නිවාඩුව අතරේ මම ඒක ඉවර කලේ. 24 වගේ දීර්ග කතා මාලාවක් පටන් අරගෙන ඇත්තටම මට ඔයාලව අමාරුවේ දාන්න බැහැ රොහාන් සහෝ. වෙන්නම් නොහැකියාවක් නැහැ. මොකද ඉදිරියට මගේ දායකත්වය තරමකට සීමා කරන්න වෙන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඇත්තටම කණගාටුයි ඔයාගේ ඉල්ලීමට බැහැ කියන්න වෙන එකට. මම අපේ ඇඩ්මින් සහෝදරයෝ එක්ක කතා කරලා බලන්නම් අපිට වෙන සහෝදරයෙක් ඒ වෙනුවෙන් සහභාගී කරගන්න පුලුවන්ද කියලා. අයෙත් කියන්න තියෙන්නේ ගොඩක් කණගාටුයි කියලා තමයි. :(

    2. rock hasi

      ela ela kollo aulak na.ස්පාටකස් iwara karamu

    3. රොහාන්

      හසන්ත සහෝ ස්තුතියි මගේ ඉල්ලීම ගැන කරන්න බැරි බව හරි දැනුම් දුන්නටට.මට තේරුම් ගන්න පුලුවන් ඔයාගේ තත්වය ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.මම ගොඩක් අගය කරනවා ඇඩ්මින් සහෝදරයන් සමඟ මගේ ඉල්ලීම ඉටු කරන්න ගන්න උත්සහය ගැන.කොහොම උනත් හසන්ත ඔයාගේ උපසිරැසි වලින් රසවිදින ඔයාගේ රසිකයෙක් හැටියට හැම මොහොතකම ඔබ සමඟ ඉන්නවා.ජයවේවා!
      GOD BLESS YOU.

  24. දිනිඳු සම්පත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත සහෝ..ජයවේවා!

  25. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙදා පාරනම් බැනුම් අහගන්න ඇති නොසෑහෙන්න. තව ටිකෙන් මේකත් ඉවරයි නේද? ජය෴෴ :P :P

    1. හසන්ත වික්‍රමරත්න

      ඒවා ගැන නම් කියලා වැඩක් නැහැ. මරණ තර්ජන බොහොමයි.

  26. Achintha sameera

    mamanam sinhala sub ekkama balalala iwara kara,hasantha aiya sub denna parakku unanane,katada oni me seson ekata sub,,,reply

  27. Achintha sameera

    mamanam sinhala sub ekkama balalala iwara kara,nobalapu aya wenuwen ikmanata sub denna,. hasantha aiya sub denna parakku unanane,katada oni me seson ekata sinhala sub,,,reply

    1. හසන්ත වික්‍රමරත්න

      තරහ වෙන්න එපා මලයෝ කිව්වට. මට මේක කරලා ඉවරයක් කරන්න දෙන්න. ඔයා බැලුවා නම් එකට කමක් නැහැ. මේ සයිට් එකේ අනිත් අය බැන බැන හරි අපි උපසිරැසි දෙනකන් ඉන්නවා.එයාල දන්නවා අපි දෙයක් දාලා යන්නේ නැහැ කියලා. අනික ඔයා උනත් තේරුම් ගන්න උපසිරැසි හදන එකම නෙමෙයි අපේ ජිවිතේ. මේක එක්තරා දෙයක් අපේ විවේකය ගෙවා ගන්න. ඒ නිසා ඉතුරු කොටස් හය මමම කරලා ඉවර කරන්නම්. උදවු කරන්න හැදුවට ස්තුතියි. බයිස්කෝප් එකේ ස්පාටකස් උපසිරසි පළවෙනවා නම් පළවෙන්නේ හසන්ත වික්‍රමරත්න කියන නමින් පමණයි.

  28. “චූටී මල්ලි”

    එල සහෝ
    දහසක් වැඩ අස්සෙ අපි ගැන
    හිතලා සබ් දෙනවට පින්
    සබට තුති
    ඔබට ජය...............

  29. hetti

    ammo athi yaantham. meka denakan bala balamai hitiye. thanks ayye...

  30. danushka

    denakam bala gena hitiye...niyamai saho,,,,thanks,,,jaya wewa!!!

  31. නලින්

    ස්තුතියි හසන්ත අයියා
    ජය වේවා!

  32. shani

    තෑන්ක්ස්.

  33. සශින්ද්‍ර

    “හසන්ත සහෝ මේකනම් දිගටම දෙන්න ඕනේ මම මේ කොටස් එනකම් බලාගෙන හිටියේ
    තැන්ක්ස් වේවා! ඉතුරු ඉකත් ළඟදීම ඕනෑ.
    ජයවේවා!

  34. සශින්ද්‍ර

    ඔන්න බෑවා නියමයි තැන්ක්ස්

  35. අවන්ත හේරත්

    ටික කලකට පස්සේ. ගොඩක් ස්තූතියි හසන්ත සහෝදරයා වැඩ රාජකාරි බොහොමයක් අතරතුර නැවත පැමීණීම පිළිබද... ගොඩක් ආසාවෙන් බලන්න හිටපු සීරියස් එකක් මේ. ස්පාටකස් මුල් සීරියස් 3 කලින් මම බලලා තිබුනේ. ඒත් සිංහල සබ් නැතිව. ඇත්තම කියනවානම් ගොඩක්ම තේරැනේ නැති තරම්. පස්සේ හෝම්ලෑන්ඩ් සීරියස් එක බලල ඉවර උනාම ස්පාටකස් එකටත් සබ් දෙන්න කියලා මම ඉල්ලීමක් කලා. තව කෙනෙකුත් මට මතක විදියට ඉල්ලීමක් කරලා තිබුනා. පසුව අපගේ ඉල්ලීම් මත හෝ නැතිව හෝ සහෝදරයා වැඩේ පටන් ගත්තා. ඉතින් පසුව සිංහල සබ් එක්ක නැවත මුල ඉදන් බලන්න පටන් ගත්තා. බලනකොට තමා තේරැනේ කලින් කතාව බලලා තේරැම් ගත්තාට වඩා ගොඩක් වෙනස් කම් තිබුනා. ඉතින් සහෝදරයාට ගොඩක් ස්තුතියි. පසුව අවසාන සිරියස් එක ඒ කියනෛ් මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න පටන් ගත්තා.. ඒත් සහෝදරයාගේ කාර්යබහුලන්වය නිසා ටිකක් වැඩේ පරක්කු උනා. ඒත් මගේ පොඩි නරක පුරැද්දක් තියෙනවා ඉවසීමක් නැති කම.. ඉතින් ආසාව කොච්චර වැඩිද කියලා කියතොත්, සහෝට මේ යන විදියට සබ් දෙන් ටික කාලයක් යයි වගේ කියලා හිතලා ඉතිරි ටික සේරම එක දවසට සිංහල සබ් නැතිවම අමුවෙන්ම බැලුවා චන්ඩියා වගේ. පෙර සේමයි තේරැම් පොජ්ජ මන්ද උනේ ටිකක් අඩුවෙන්. ඉතින් ඒත් කරැමෙට වගේ එදාට පහුවදාම නෙට් වල පහුරැ ගානකොට සිංහල සබ් ලැබුනා. ඉතින් ආයෙත් සිංහල සබ් එක්ක ඉතිරි ටික බැලුවා. ඉතින් කොහොම උනත් සහෝදරයාගේ දැඩි කාර්යබහුලත්වය සමග අපට නැවත සබ් දීම වෙනුවෙන් බොහොම පිං... ජය වේවා..

  36. dishan

    ane goddk pin... ada thamai sathutuma dawasa...aniwaryenma kawada hari dei kiyala mama dana gena hitiya.. ayeth pin..... mmmmmmm... ayeth booooma pin..

    malayata puluwan dawasaka denna eda wenakamma api innawa..
    jaya weva...

  37. yohan

    thnkz bro...

  38. Rocky

    Oya Dala Thiyenne.....Meka Danakan Maga Balagana Hitiye....Elzzzzzzz.........Thanks Saho.......Jaya Weawaaaa... !!!!!

  39. mudiya / මුදියා

    ආ මේ දීල තියෙන්නෙ මේක.වැඩ රාජකාරී අස්සෙ අපි වෙනුවෙන් කාලය වෙන් කරන එකට පිං හසන්ත සහෝ.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!

  40. prasad

    hasantha saho....
    mulinma spartacus samagama sub dipu wenuwen thanks kiyanawa. parakkui thama.. iwasagena unne harima amaruwen. ape pirisa balan indapu tharama penawane comment walin. eka nemei. tiyena comment kiyawala beluwama karana kipayak penenawaa.
    ekak spartacus seres eka iwara wenna yanne kiyana eka. eka api hemotama dukak. lassana seres ekak, niyametama gelapena sub ekka (anith sub dena sahodarawaru adu thakseru kala nemei, eth age kala yuthu de kala yuthui)hasantha saho niyamai wede.
    anik de thamai hasantha saho ape sub hedillen tikak duras wenawa kiyana eka. spartacus iwarai wagema hasanthath duras wenawa nam site ekata apata loku paduwa,dukak. me sahola kisima labayakin thorawa karana kepakirima itha ihalai.rajakari bahula kama,personal life oya hema deyakma medde kohoma hari thawath "weera kathawak" ekka apith ekka ekatu wenna kiyala illanawa...
    jaya wewa....

  41. manoj

    maru maru hasantha saho parakku nokara digatama demu...

  42. KaSuN

    Maxxa Aiyeeeeeeeeeee

  43. mindika

    Thanks !!!!!!!!!!!

  44. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  45. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. chanaka

    patta pata pata...

  47. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  48. Ishan Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට

  49. gayanmagee

    thanks

  50. MAALnath

    Thanks ....................good luck ....................

Load more comments