ලෙජන්ඩ් ඔෆ්ද සීකර් පළමු කතාමාලාවෙ හතර වෙනි කොටසත් එක්ක තමා අද අපි එකතු වෙන්නෙ. ඉතින් කට්ටියට මතකනෙ පහුගිය කොටස්වල කතාව. පොඩ්ඩක් මම මතක් කරන්නම්කො පහුගිය කොටස් ගැන යාළුවන්ට දැනගන්නත් එක්ක. හාර්ට්ලන්ඩ් වල ඉඳන් ඩාර්කන් රහ්ල් කියන නපුරු පාලකයව විනාශ කරන්න රිචඩ්(සීකර්), සෙඩ් මායාකාරයා සහ කෙයිලාන් පාපොච්…
ලෙජන්ඩ් ඔෆ්ද සීකර් පළමු කතාමාලාවෙ හතර වෙනි කොටසත් එක්ක තමා අද අපි එකතු වෙන්නෙ. ඉතින් කට්ටියට මතකනෙ පහුගිය කොටස්වල කතාව. පොඩ්ඩක් මම මතක් කරන්නම්කො පහුගිය කොටස් ගැන යාළුවන්ට දැනගන්නත් එක්ක.
හාර්ට්ලන්ඩ් වල ඉඳන් ඩාර්කන් රහ්ල් කියන නපුරු පාලකයව විනාශ කරන්න රිචඩ්(සීකර්), සෙඩ් මායාකාරයා සහ කෙයිලාන් පාපොච්චාරණය කරන්නිය මධ්‍ය දේශයට ඇතුල් වෙනවා. ඉතින් රන්කාසි 1000ක තෑග්ගකට සීකර්ව අල්ලා දෙන්න පිරිසක් සූඳානම් වෙනවා. ඒ අතරෙ ලිලි කියන තරුණිය සීකර්ගෙන උදව් ඉල්ලනවා තමන්ගෙ මල්ලිව ශැඩ්රින් කියන මිත්‍යා සතාගෙන් බේරගන්න. ඒත් ඇත්තටම ලිලිගෙ මල්ලි ඩහරාන්ලගෙ අත්අඩංගුවෙ ඉන්නෙ. ලිලි සීකර්ව දීලා ඔහුව ගන්නයි අදහස් කලේ. අන්තිමට සීකර් ලිලිගෙ මල්ලිව බේරලා දෙනවා. ඒ ප්‍රදේශයෙ මිනිස්සු දැනගන්නවා සීකර් එන්නෙ ඔවුන් වෙනුවෙන් කියලා. ඉතින් ඊට පස්සෙ සීකර් එන්නෙ කොහාටද කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද?
බ්‍රෙනිඩන්. ඒ කියන්නෙ සීකර්ගෙ උපන් නගරය.අහම්බෙන් තමා සීකර් නගරය අසලට එන්නෙ. ඉතින් නගරය දැක්කහම සීකර්ට හිතෙනවා ඇතුළුවෙලා තමන්ගෙ ගේ, තමන්ගෙ අම්මා ගැන හොයලා බලන්න.ඉතින් සීකර් තනියම හොර රහසෙ නගරයට ඇතුල්වෙනවා.එහිදි මුර භටයන් මරන්න යන තරුණියක් සීකර් බේරගන්නවා. ඒත් මුර භටයො සත්‍යයෙ අසිපත හා සීකර්ව අඳුරගන්නවා. නගරයෙ දොරටු වහනවා සීකර්ට පැනගන්න බැරිවෙන්න. සීකර් ඇතුලෙ කොටුවෙනවා, තනියම. ලොකු අමාරුවක තමා සීකර් වැටෙන්නෙ සෙඩ් හා කෙයිලාන් ලඟ නැති අතරෙ.
ඉතින් බලමු අපි නගරෙ ඇතුලෙ කොටුවෙන සීකර්ට මොකද වෙන්නෙ? සීකර්ට පැනගන්න පුළුවන් වෙයිද? සීකර්ට තමන්ගෙ නිවස, තමන්ගෙ අම්මා හමුවෙයිද? තවත් කොටසකින් හමුවෙන තුරු සමුගන්නම් යාළුවනෙ.
ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 700 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,344 downloadsDownload Legend-of-the-Seeker-S01E04.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
44 comments
wow
jeewantha
meyeke subs anakma unne digatama demu saho
quik
thanks
upali
ela ela ela
kalinga
නියමයි සහෝ :)
amilatk
jayen jaya!!!
HarshA LahirU
ස්තුතියි සහො
dilan
mamath gaththa onna bohoma pin macho
Hasitha Helappriya
එල සහෝ, ඔන්න මම Season 2 කම බැවා, ඉක්මනින් ඉතිරි ටිකටත් සබ දෙන්න, ස්තුතියි.
naleen
bohoama thnx
vee
maxxa maxxa
Bandula
loweth na machan niyama kathawak digatama demu
lk
aniwa danma gannawa :)
tharanga
පට්ට පට්ට සහෝ
ccnp
Thanks
h[A]s
මැක්සා මචෝ
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!
dilanka
tnx saho,,,,, :) Teen Wolf ekatath sub dennako
dev
bohoma stuti saho.... .
me
Thanks
danushka
ela kire macho ela kire ,,,,ohoma yamu ,,,,thanks...
nalaka
එල කිරි සහෝ දෙනකන් බලන් ඉඳලා ඇස් දෙක රිදෙනවා ගොඩක් පින් ජය වේවා
mudiya / මුදියා
ඔන්න තුන්වෙනි කොටස බාල ඉවර වෙන්නෙ අද.මෙන්න මේක 4ත් දීල.සති අන්තෙ කොටස් තුනම බලන්න ඉන්නෙ.නියමයි කැලුමො.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!
dedunu- yatalamatta,
බොහොම ස්තූතියි කැලුම් සහෝ.... ජයවේවා!
senesh
නියමයි..එල වෑඩකට අත ගහල තියෙන්නෙ.....බොහොම ස්තුති bro
Sadun
niyamai...................
සශින්ද්‍ර
කැලුම් සහෝ මේකේ කොටස් ටික එනකන් ඉවසිල්ලක් නැ ඉක්මනටම දෙන්න ඕනේ
ජයවේවාසශින්ද්ර
“කැලුම් තෙලිගු චිත්‍රපටයක් නම් අනිවා ඕනේ පිස්සු වගේ මේ දවස්වල
manoj
patta patta....
lakchan
bohoma pin macho
Achintha sameera
කැලුම් රණවක thanks yalu
සoජය
sබොහොම ස්තුතියි කැලුම් සහෝ...
“චූටී මල්ලි”
හොදයි ඈ..............
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
herry
එල සහෝ,දෙනකන් බලන් ඉඳලා ඇස් දෙක රිදෙනවා ගොඩක් පින් .
Ino Vino
පට්ට,බොහොම ස්තුතියි
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Kingdomd
Thanks
madawaththa
Tnx broh..
Lahirusandarudan
thanx for sub
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....Lahiru Lakshan
thanks machn....
Advertisement

wow,, maru :)