Watch Trailer

Under the Dome (2013) [S01 : E08] | යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, ඔන්න එහෙනම් මේ කතාමාලාවේ 8 වෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. එහෙනම් කෝකටත් පහුගිය කොටසෙදි උන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මෙච්චර කාලයක් යනකල් චෙස්ටර් මිල් වල වැසියෝ මේ ආවරණය නිසා එතරම් කලබල වෙලා හිටියේ නැහැ. මොකද ඔවුන් හිතාගෙන හිටියේ හමුදාව සහ ආණ්ඩුව මැදිහත් වෙලා මේ ආවරණයෙන් ඔවුන්ව ගලවා ග…

under-the-dome

හොඳයි, ඔන්න එහෙනම් මේ කතාමාලාවේ 8 වෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. එහෙනම් කෝකටත් පහුගිය කොටසෙදි උන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

මෙච්චර කාලයක් යනකල් චෙස්ටර් මිල් වල වැසියෝ මේ ආවරණය නිසා එතරම් කලබල වෙලා හිටියේ නැහැ. මොකද ඔවුන් හිතාගෙන හිටියේ හමුදාව සහ ආණ්ඩුව මැදිහත් වෙලා මේ ආවරණයෙන් ඔවුන්ව ගලවා ගනියි කියලයි. ඒත් පස්සේ ඔවුන්ට අවබෝධ වුනා මිසයිලයකින්වත් මේ ආවරණය බිඳලා දාන්න බැරි බව සහ ඔවුන්ව බේරගන්න හමුදාවට සහ ආණ්ඩුවට බැරිබව.ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය වුනේ ඔවුන් අතර ආහාර සහ ජලය ලබාගැනීමට විශාල කලබලයක් ඇතිවීමයි. මෙම අරගලයට මැදිවුන රෝස්, ඩන්ඩී සහෝදරයන් අතින් අවාසනාවත විදිහට මියගියා. ඒ වගේම ඇන්ජිට ඔවුන් අතින් වුන හිරිහැරය නිසා කෝපයට පත්වුන ජූනියර්, ක්ලින්ට් ඩන්ඩිව අමු අමුවේ මරලා දැම්මා. මේ අතරේ අපේ පුංචි ආදරවන්තයෝ දෙන්නා මේ බාධකයේ න්‍යෂ්ටිය හොයාගන්න දරපු උත්සහයෙදි එයාලට තවත් බාධකයක් සහ ඒ මැද පිහිටි කුඩා කළු පාට වස්තුවක් හම්බ වුනා.ඒ වගේම ගියවර කොටසෙදි තවත් විශේෂ දෙයක් වුනා. එක ඇලිස් කෙනෙක් මියයද්දි තවත් ඇලිස් කෙනෙක් ඉපදුනා.ඒ වගේම මෙච්චර කාලයක් මේක බලපු හැමෝටම ගැටළුවක් වුන එක් කියමනක් ගැන ඉඟියකුත් ගිය පාර කොටසෙදි ලැබුනා. හොඳයි එහෙනම් මේ පාර කොටසිනුත් ඔයාලට තවත් අපූරු කියමනක් හම්බ වෙයි. ඒ තමයි “The Monarch will be crowned.” ඉතින් යාලුවනේ මොකක්ද මේ අමුතු කියමන? සාමාන්‍යන් නම් Monarch කියලා කියන්නේ අපි නිතර දෙවේලේ දකින අර තැඹිලි පාට පුංචි සමනළයන්ට. ඉතින් සමනළයෙක් කොහොමද කිරුළු පළදින්නේ? මොකක්ද ඒ විකාර කතාවේ තේරුම? ඉතින් එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්නත් එක්ක මේ කොටස බලන්න. එහෙනම් ලබන බදාදට අපි ආයිමත් හමුවෙමු. 😀 😀

ප.ලි.
ඒ වගේම ගියවර කොටසෙදි සිංහල උපසිරස නිර්මාණයේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ සමීර සහෝදරයා. ගියපාර සබ් එකෙන් භාගෙකට වඩා මම ඉවර කරලා තියන කොට මට හදිසියේම යෙදුන වැඩ වගයක් නිසා හරියටම බදාදා වෙන කොට මේක දෙන්න විදිහක් නැතිව ගියා. ඉතින් ඒ වෙලාවේ ඔයාලා වෙනුවෙන් නියම වෙලාවට මේක ගේන එකේ වගකීම භාරගත්තේ අපේ සමීර සහෝ. ඉතින් එයා ඒ වෙලාවේ ඒක භාරගත්තේ නැත්නම් මට ගියපාර කොටස දෙන්න වෙන්නේ සිකුරාදට විතර. එහෙම වුනා නම් එහෙම මේක බලන කට්ටියගෙන් මට හොඳට බැනුම් අහගන්න තිබ්බා. ඉතින් සමීරයෝ බැනුම් අහන එකෙන් මාව බේරගත්තට උඹට ස්තුතියි 🙂 😛

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 18a828df2a728abd475eeff800d4c4980fd0922a 290 MB කොපිය මෙතනින් බාගන්න e4ff0b53d2beb025d5a162fc594d1589d9baddf0 1.1 GB කොපිය මෙතනින් බාගන්න a4d40812a039eefb51423dda785f766d62e509ee ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,902 downloadsDownload Under.the_.Dome_.S01E08.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

7,902 downloadsDownload Subtitles86 KB

95 comments

  1. ShAn GaMaGe

    ස්තුතියි සහෝ උපසිරැසියට​....

  2. sumudu

    Thxxx macho

  3. upali

    Ela ela ela

  4. isuru

    Patta tv s akak macho

  5. nipuna

    Maxxa machan meyka anakam thamanunne

  6. lk

    Supiri

  7. asiri

    Digatama demu niyana story akak

  8. Bhanuka

    thankxxx

  9. Chami

    thanxxxxxxxx......

  10. sarath

    thanks supun.

  11. hashan sampath

    thanx macho..........

  12. was

    පට්ට පට්ට මචං දිගටම දෙමු

  13. h[A]s

    ජය වේවා!

  14. quik

    thanks

  15. tharanga

    දිගටම දෙමු මේක නම් සුපිරිම කතාවක්

  16. vee

    maxxa hode

  17. naleen

    bohoma thuthi pubudu

  18. yasas

    patta patta saho

  19. ganidu

    තැන්ක්ස් වේවා!

  20. kalinga

    සුපිරිම කතාව ඉක්මනට සබ් දෙන එකට පින්

  21. dilshan

    thanks machan.onna bewa

  22. dedunu- yatalamatta,

    ස්තුතියි සහෝ...

  23. එරංග

    එලස් මචං බානවා

  24. ccnp

    Thanks

  25. sashindra

    maxxx a jayaveeawa niyama enakan balagena hitiye

  26. Harsha Lahiru

    පිස්සුද බං එහෙමත් බනිනවද පරක්කුවුනා කියලා
    මේක ඊයෙම බාලා තියාගත්තා
    ස්තුතියි සහො ජය

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ හුනේ නන්නානේ... මේ සැමියා යන යන තැන ඉන්නවා නේ....
    හොදා හොදා අපි නොදන්නවයැ සැමියාගේ හැටි...
    ඉතින් බලමුකෝ අද මොකද්ද මේ විකාර සමනලයෙක්ගේ කතාව...
    හැබැයි මට නම් ඒ හැටි නිච්චියක් නැහැ නොවැ අර කලින් කියමන ගැන ඉගියක් පෙන්නුව බවක් ගිය සතියේ.....
    ඒ කියන්නේ මම හරිහැටි නොබලලා වත්ද..
    හිටුකෝ, අද ආයෙත් ඒක බළලා මේක බලනවා...
    ජය වේවා කිව්වා පුබුදුවෝ..
    දවසක් හමාරක් නම් පරක්කු උනාට නම් කාරියක් නැහැ...
    ඒත් පුතේ දවස් දෙකක් නම් දෙන්න බැහැ හොදේ....

    1. Pubudu Supun

      මම හිතන විදිහට ගියපාර කොටසින් රෝස තරු පොකුරු කඩා හැලෙනවා කියන කියමන ගැන පොඩි ඉඟියක් දුන්නා. මතකනේ අර බාධකයේ න්‍යෂ්ඨිය ගාව පොඩි බාධකයකින් වට වෙලා තිබ්බ කලු පාට වස්තුව අන්තිම මොහොතේ රෝස පාට තරු වගේ දෙයක් නිකුත් කරන්න ගත්ත හැටි. මම හිතන විදිහට නම් ඒකට වෙන්න ඕනේ රෝස තරු පොකුරු කඩා හැලෙනවා කියලා කියන්නේ.

    2. කැලුම් ගුණසේකර

      මූට මෙලෝ දෙයක් මතක නෑ මල්ලී. චීත්ත කෑල්ලක් දැක්කොත් නම් මතකයි ඕකට හොදට.

    3. සමීර කරුණාරත්න

      සහතික ඇත්ත කැලුම් අයියා...

  28. rANDY nXt

    THANQ BRO..

  29. RT

    දෙනකම්මයි හිටියෙ සහෝ..අද දවසට මම මේක ඇවිත්ද බලන්නම 20 සැරේකට වඩා ආවා....තෑන්ක්ස්..

    1. Pubudu Supun

      අඩේ සොරි වෙන්න ඕනේ පරක්කු වුනාට. මේකේ ටයිම් ලයින් එක හදන්න ගිය නිසයි ටිකක් පරක්කු වුනේ.

    2. RT

      අවුලක් නෑ සහෝ...දිගටම දෙමු ඈ...

  30. නුවන්

    මම හැමදාම මේක බලනවා ගොඩක් පිං මචන්

  31. Amil

    සුපිරියි මලයෝ... මේ සිරියස් එකනම් දැන් ඇගට වැදිලා තියෙන්නේ.
    ඊලග කොටස එනකම් මග බලාගෙන ඉන්නේ...
    තැන්ක්ස්....

  32. ZerO-TecH

    නියමයි සහෝ...එල...අද උදේ ඉදල දහපාරකට වැඩියෙන් බැලුව මේක දාලද කියල.

    1. nilanka

      ow ban mamath beluwa mkada parakku kiyala

    2. Pubudu Supun

      අඩේ සොරි වෙන්න ඕනේ පරක්කු වුනාට. මේකේ ටයිම් ලයින් එක හදන්න ගිය නිසයි ටිකක් පරක්කු වුනේ.

  33. nilanka

    cheers saho upasirasiyata nam marama thanks meka denakam balabala hitiye

    samira sahotath thanks wewaa :D

  34. චින්තකයා

    godak isthithie macho!!!

  35. indika

    thanks

  36. sameera

    gindara aaaaaaaa thanx a lot.. hamadama site ekata avith bala bala hitiye meka danakan

  37. nalaka

    මචන් පිස්සු වැටිලා ඉන්නේ මේ කතාවට ගොඩක් ස්තුතියි උප සිරසියට ජය වේවා....

  38. Sahan

    tnx a lot bro...

  39. තාරු

    ela mcn

  40. vernie

    iye udema meka bawaa.mokada sub ikmanin denawaa kiyalaa danna nisaa

  41. me

    Thanks

  42. lakmal

    niyamayi bro ekmanata dunnata tank you very much

  43. HIRU

    එළකිරි පුතා,,,,Thank You වේවා ,,,,,,,,,,,,,

  44. niroshan

    කතාව ආපුහැටියෙ උපසිරස දෙනවට “පුබුදු සුපුන්” සොහොයුරාට ස්තුතියි.ප්‍රොපෙන් කියන්නෙ මොකක්ද කියල ඊලග කොටසෙ පැහැදිලි කිරිම දානවන්ම් ගොඩක් පින්.දිගටම නවත්තනනෙ නැතිව දෙන්න

    1. Pubudu Supun

      ප්‍රොපේන් කියන්නේ සහෝ ඉන්ධන වර්ගයක්. මම දන්න විදිහට නම් ගොඩක් රටවල් වල ජෙනරේටර්ස් විදුලිය නිපදවා ගන්නේ ප්‍රොපේන් දහනය කිරීමෙන්. මේ කතාව පැත්තෙන් බැලුවොත් බාධකය වැටිනු නිසා චෙස්ටර් මිල් වල වැසියන්ට විදුලිය ලැබෙන විදුලි වයර් ඔක්කොම කැඩිලා ගියා. ඒ නිසා ඔවුන්ට දැන් විදුලිය ලබාගන්න වෙන්නේ ජෙනරේටර්ස් වලින් විතරයි. ඉතින් ජෙනරේටර්ස් වලින් විදුලිය නිපදවාගන්න ප්‍රොපේන් අත්‍යවශ්‍ය වන නිසා චෙස්ටර් මිල් වලට ප්‍රොපේන් කියන්නේ රත්තරං වලටත් වඩා වටින සාධකයක්.

    2. RT

      ප්‍රොපේන් කියන්නෙ කාබනික ඉන්ධනයක් මචන්...බොර තෙල් පිරිපහදු කරලා එහෙම ලබා ගන්නව...වායුමය ඉන්ධනාක්...ළගෙදර තියන L.P gas වලත් ප්‍රොපේන් සුළු කොටසක් තියනවා..

  45. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.. මේක පට්ට කතාවක්..

  46. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. පොඩ්ඩක් පරක්කු වුණාට මොකද. ඔයා අනිවා දෙන බව අපි දන්නවනේ. ජය෴෴ :P :P

  47. Janaka Sanjeewa

    බදාදා වෙනකම් බලාගෙන ඉන්නේ සහෝල මේ සබ් එක බස්සනකම් ...
    ඔයාලගේ මහන්සිය අපි අගේ කරනවා.
    ජයවේවා .....

  48. “චූටී මල්ලි”

    එල සහෝ
    එන පරක්කුවට දෙනවට පින්
    සබට තුති
    ඔබට ජය...............

  49. නලින්

    ස්තුතියි වේවා පුබුදු හා සමිරට අපි වෙනුවෙන් මහාන්සි නොබලා මේවා දෙනවට

    ජය වේවා!

  50. shani

    thanks. මේක දෙනකම් බලාගෙන උන්නේ.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.