Watch Trailer

Falling Skies [S02 : E01] | ලෝකයෙන් ඈතට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් අරං මම ආවා.මුලින්ම ගිය සැරේ සීසන් ඒක බලලා ඒකට කමෙන්ට් දාලා මාව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි.කලින් ලිපි වලින් මේ ගැන කියන්න හිටියත් කියන්න බැරිවීම ගැන කණගාටුයි.ඒ වගේම ගිය සැරේ ලිපි ඒතරම් දිගු නොවීම ගැනත් කට්ටිය චෝදනා කරලා තිබුනානේ. ඒ ගැන මගේ කණගාටුව මොකද මම ලිපිය…

falling skies s2ඔන්න මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් අරං මම ආවා.මුලින්ම ගිය සැරේ සීසන් ඒක බලලා ඒකට කමෙන්ට් දාලා මාව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි.කලින් ලිපි වලින් මේ ගැන කියන්න හිටියත් කියන්න බැරිවීම ගැන කණගාටුයි.ඒ වගේම ගිය සැරේ ලිපි ඒතරම් දිගු නොවීම ගැනත් කට්ටිය චෝදනා කරලා තිබුනානේ. ඒ ගැන මගේ කණගාටුව මොකද මම ලිපියක් ලියන්න ටිකක් කම්මැලියි. මේ සැරේ වත් ටිකක් ලොකු ලිපියක් ලියන්න උත්සාහ කරන්නම්.

හරි දැන් ඉතිං කතාවට බහිමුකෝ.මුලින්ම පුරැදු විදිය පසුගිය සීසන් එකේ උන දේවල් ටිකක් මතක් කර ගනිමු නේද? ඔව් පසුගිය කොටස් වලදී ටොම් මේසන් සහ එයාගේ පිරිස ඒකතු වෙලා පිටසක්වලයන්ට එරෙහිව සටන් වැදුනා ඔයාලට මතක ඇතිනේ .ඒ වගෙම තකාව අවසන් වෙන්නේ ටොම් අර පිටසක්වල යානාවක් ඇතුලට ඇවීදන් යන එකෙන්. ඔයාලට මතක ඇතිනේ කලින් හැල් යාලුවෙලා හිටපු ගෑනු ළමයා තමයි ටොම්ව යානාව ඇතුලට කතා කරගන්න පිටසක්වලයන්ට උදව්කරන්නේ. ඔයාලට මතක ඇතිනේ ටොම්ගේ දෙවෙනි පුතා බෙන් ගැන.එයාව පිටසක්වලයන්ගෙන් බේරාගෙන අරං ආවට එයාට තාමත් පිටසක්වලයෝ එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්කම තියෙනවා.ඒත් එයාට ඒක කරන්න උනේ නෑ.ඒ වගේම මේ අය නැවතිලා ඉන්න ජෝන් ඒෆ් කෙනඩි විදුහල අතැරල යනවා පිටසක්වල ප්‍රහාර නිසා.

හරි දැන් මේසැරේ කතාව පැත්තට හැරෙමුකෝ කතාව පටන් ගන්නේ ටොම් ආපහු එයාලගේ පුතාලට මුණගැහෙන තැනින්.බෙන් අතින් වැරදීමකින් ටොම්ට වෙඩි වදිනවා.මේවෙනෙකොට මෙයාලා කලින් නැවතිලා හිටපු ඉස්කෝලෙන් ගොඩක් දුරගිහින්.ඒයාලට නවතින්න ස්ථිර තැනක් නැහැ.ඒ වෙග්ම ටොම්ගේ අඩුව පුරවන්න එයාගේ පුතා හැල් ලොකු උත්සාහයක් දරනවා ලොකු අයියා වශයෙන් වගේම කණ්ඩායම් නායකයෙක් හැටියටත්. ඒත් බෙන් ඒයා පිටසක්වලයන්ට අහුවෙන්න කලින් හිටපු පොත්ගුල්ලා නෙවෙයි දැන්.ඒයා දැන් හුගක් ශක්තිමත් කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. මැට් පුංචි කොල්ලා ඒයාටත් දැන් ඕනේ සටන් කරන්න එයාගේ අයියලා වගේ. ඩොක්ටර් ඈන් ග්ලාස් එයා ලෝඩස් ඒක්ක ඒකතු වෙලා බස් එකක තමයි එයාගේ සායනය පවත්වෙගන යන්නේ ඉතාම ධෛර්යකින් ජීවිතයට මුහුණ දීලි තියෙනවා. ටොම් නැති වෙලාවේ එයාගේ පුතාලා 3න් දෙනාවත් බලාගෙන

අද කතාවෙදි ආපහු තමන්ගේ පිරිස අතරට ඒන ටොම් දරුනු විදියට තුවාල ලබලා ඉන්නේ.ඈන් ලොකු උත්සායහක් දරනවා එයාව බේරගන්න.ඒ වගේම පිටසක්වල ප්‍රහාර නිසා නැවතිලා ඉන්න තැනින් පිටත් වෙන්න සිද්දවෙනවා.අපි බලමු ටොම් මේසන්ව බේරෙන්න පුලුවන් වෙයිද කියලා. කතාව බාගෙනම බලන්නකෝ

අම්මෝ සබ් දානවට වැඩිය අමාරුනේ කතාව ලියන්න ගියාම.ආපහු කියවලාබලනකොට නිකන් අගක් මුලක් නැති විකාරයන් වගේ…ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමුකෝ…..

Falling Skies (2011) on IMDb

 

 

230 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 340 MB කොපිය මෙතනින් බාගන්න e5009c270928063413b29eefc580fe6f9f44dc0f 420 MB කොපිය මෙතනින් බාගන්න 39c74c1d005ff24a64ebccdca36f49e122437f5b 1.6 GB කොපිය මෙතනින් බාගන්න 92cc12681cc598b6f510d70d9041f492117ed751 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,231 downloadsDownload Falling.Skies_.S02E01.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

4,231 downloadsDownload Subtitles77 KB

52 comments

  1. f_live

    එල දෙවෙනි එකත් පටන් ගන්නකම් උනන්නේ ජය!!!

  2. shann

    ජයෙන් ජය අක්කේ දිගටම දෙමු
    :)

  3. isuru

    maru kathawak 2 ka denakm apith hitiye

  4. ositha

    thnx akkki

  5. vee

    maxxxa digatama demu

  6. quik

    thanks

  7. yasas

    sub akata thanks so much akke lassana kathawak

  8. tharanga

    2 වෙනි එක සබ් දෙනකම් හිටියේ ඔන්න ගත්තා :)

  9. amilatk

    jayen jaya!!!!

  10. shani

    ගොඩක් ස්තූතියි සිංහල සබ් දුන්නට.
    මම හිතුවේ නෑ සීසන් 2 මෙච්චර ඉක්මනට දෙයි කියලා.
    මම සීසන් 2, 3 කලින්ම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ.
    දැන් තියෙන්නේ සබ් දෙන වෙලාවට කතාව බලන්න විතරයි.
    මගදි නතර කරන්න නම් එපා......
    පුළුවන් විදිහට දිගටම සබ් දෙන්න.

  11. naleen

    thQ saho

    1. naleen

      sry sahodari :)

  12. wow

    wow,maru :D

  13. ganidu

    තැන්ක්ස් වේවා!

  14. හර්ෂ ලහිරු

    අප්පට සිරි කිව්වා වගේම දීලා නැතැයි
    ඔහොම යං ඔහොම යං
    ස්තුතියි සහොදරි ජය

  15. ccnp

    Thanks

  16. indika

    thanks

  17. Chathu

    thnx......... :D

  18. Buddhika

    enkan balan hitiye. thanx....

  19. Amil

    Thanks,,,
    deweni eka genakam maga balagena hitiye..

  20. “චූටී මල්ලි”

    එල එල 2
    පටන් ගන්නකම් බලන් උන්නෙ
    මේ ටිකත් එක දිගට දෙමු
    සබට තුති
    ඔබට ජය..........

  21. නලින්

    ගණන් ගන්න එපා සුරේනි සබ් කරන්නත් හොද පිටුවහාලක් වෙනවා ලිපිය ලියන එකෙන්,
    කම්මැලි වෙන්නේ නැතුව බලන්නත් යමක් ඉතුරු කරලා කථාව දාන්න..

    ඉතුරු ටිකත් දිගටම දෙන්න.

    ජය වේවා!

  22. සමීර කරුණාරත්න

    මුලින්ම මුලින්ම ස්තුතියිවන්ත වෙන්න ඕනෙ සීසන් 3 ගිහින් වුනත් බය නැතුව මේක පටන් ගත්ත එකට, අපි වුනත් මේ තරම් ගිය කතාවක් නැවත පටන් ගන්න දෙපාරක් හිතනවා. ඒ තීරණය බොහොම විශිෂ්ටයි, මෙතෙක් ටෙලි කතා මාලා බැලුවාම අපි දුන්න ලංකාවේ ප්‍රේක්ෂකයන් මේ විද්‍යා ප්‍රබන්ධ බලන්න බොහොම රුරි බවයි මගේ හැගීම නම්. මට නම් තවම එක කතාවක් බලන්න උනේ නැහැ වැඩ එක්ක. නමුත් බලන්න හිතේ තියන කතාවක්. බලමු ඉඩක් ලැබුනහම. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ කරන දෙයට බොහොම ස්තුතියි.

  23. deshan

    IKMANATA AWATA THANKX...

  24. Ishara

    Godak Thanks macho

  25. Mathisha

    THankZ

  26. Pubudu Supun

    මෙච්චර කල් මම විතරයි ලිපි ලියන්න කම්මැලි කෙනෙක්ට හිටියේ. දැන් තව කෙනෙක් ඉන්නවා. :D :D :D කොහොම වුනත් බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට

  27. dilan

    thankzzzz

  28. dushman

    ela ela
    thanks sahodariya sub 1 ta

  29. rock hasi

    ela akke ela

  30. Achintha sameera

    සුරේනි අතුරුගිරිthanks yalu,ikmanata sub denna seson 3k thiyenawane...ithuru eka denakam bala innawa

  31. ශාන් විමුක්ති [විමා]

    අහා
    එල එල
    ඉක්මනටම දෙවනි එකත් අරන් ඈවිත්

  32. aki

    deyyek ubanam machooo..banawooooooo me

  33. dev

    bohoma stuti sahodari.... .
    wedi wediyen sub danna diriya shaktiya lebewa..... .

  34. jina

    thanxxx

  35. knight

    tnx mcho,.. ela kiri....

  36. samiddha

    jayawewa sureni ela sub eka thanks

  37. Naveen

    Akke falling skies season 2 eke serama episode wala sinhala sub tika ikmanata dannakooooooo

  38. sineth

    balana hitiye enakan thanks macho

  39. mudiya / මුදියා

    කිවුවත් වගේ සුරේනි කෙල්ල දෙවෙනි සීසන් එකත් බොහොම ඉක්මනට දෙන්න පටන් අරන් නේද.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  40. Frozen Heart

    Elama thama

  41. පියුම් මධුශංඛ

    තැන්කූ අක්කි..... මේක දෙනකල් බලාගෙන හිටියේ...... පුළුවන් නම් සයිස් එකෙන් අඩු 150MB කොපි වලටත් සබ් දෙන්න ලොකු උදව්වක්... :D

  42. Dilan ishara

    anith tikath pata gala one aaaaaaa

  43. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. දිගටම දෙන එක නම් හොඳ දෙයක්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  44. සoජය

    පට්ටනෙ 2 පටන් අරන් එල එල... බොහොම ස්තුතියි සිස්..

  45. Lahiru

    thanks

  46. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  47. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  48. Ranga

    thank you very much......

  49. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  50. nishshanka ruwan

    ස්තුතියි :)

Load more comments