එහෙනම් මේ ගෙන්න යන්නේ හත්වෙනි කොටසයි. අපිට තව කොටස් තුනකින් මේ ශාපලත් යුද්ධයේ අවසානයක් දැක ගන්න ලැබේවි. එහෙනම් මම ඉක්මනටම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී සිදු උන දේවල් මෙන්න මෙහෙමයි. කලින් කොටසේදී ස්පාටකස් සහ ඔහුගේ කැරලිකාර හමුදාවට සිදු වෙනවා සිනුඑසා නගරය අත්හැර පලා යන්න. සීතල කාලය වෙනුවෙන් සොයාගත…
එහෙනම් මේ ගෙන්න යන්නේ හත්වෙනි කොටසයි. අපිට තව කොටස් තුනකින් මේ ශාපලත් යුද්ධයේ අවසානයක් දැක ගන්න ලැබේවි. එහෙනම් මම ඉක්මනටම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී සිදු උන දේවල් මෙන්න මෙහෙමයි. කලින් කොටසේදී ස්පාටකස් සහ ඔහුගේ කැරලිකාර හමුදාවට සිදු වෙනවා සිනුඑසා නගරය අත්හැර පලා යන්න. සීතල කාලය වෙනුවෙන් සොයාගත් මේ ආරක්‍ෂිත නගරය අත්හැර දමලා හරියටම ශීත කාලයේ උච්චඡතම අවස්ථාවේදී නගරයෙන් පිටවෙන්න වෙනවා. ඒ වගේම නගරය තුල ඉතිරි උන ගැනිකස් හෙරක්ලියෝ නමැති ද්‍රෝහියව මරලා ඔහුට දද්‍රෝහිකම වෙනුවෙන් ක්‍රෝසස් විසින් දුන්න තුටු පඬුර වූ ලයිටා නමැති රෝමන් කාන්තාවත් සමඟ සිනුඑසා වලින් පැනගන්නවා. එහෙම තමයි හයවෙනි කොටස අවසන් උනේ.
එහෙනම් මේ කියන්නේ අද කොටස ගැන. ස්පාටකස් ඇතුළු පිරිසට මේ කොටසේදී තවත් අභියෝගයක් ලැබෙනවා. ඒ ස්වභාව ධර්මයෙන්. අපි බලමු මේ සොබාදහම දෙන අභියෝගයෙන් කැරලිකාර හමුදාව කොතෙක් දුරට සාර්ථක වෙනවද කියලා. ඒ වගේම ක්‍රෝසස්ගේ වහලියක් විදිහට සිටින කොරී සහ ටයිබෙරියස් අතර පවතින ගට්ටනය නිසා යමක් අවසානයේ සිදු වෙන්න නියමිතයි. ඒ වගේම අද අවසානයේ ඉතාමත් දක්ෂ ලෙසින් මේ ශාපලත් යුද්ධය තුල ක්‍රීඩා කරපු ක්‍රෝසස්ටත් එහි ශාපය වදින්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න හත්වෙනි කොටස ඔබේ රසවින්දනයට.එහෙනම් ඊළඟ කොටසත් සමඟ මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
17,637 downloadsDownload Spartacus.S03E07.zip98 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
48 comments
PORA
eranga
meykath ikmnata deela iwara karamu hasantha
isuru
maxxa denakmma balagena innawa,,,, :)
naleen
thxxx sub walata
tharanga
දිගටම සබ් දෙන්න මේකේ තව ටිකයි නේ ජය!
wow
wow,maru :D
quik
thanks
ositha
supiri hode anith awath ikmanata one
was
බොහොම තුති
dilan
ela saho anith awath demu
pathum
niyamama katawa oya gammata anith awath dala damu hasantha bro
amilatk
jayen jaya!!!
ccnp
Thanks
venura
mamath gannawa sub aka :)
Isuru
Tere Bin Laden එකට උපසිරැසි දෙන්නකො
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තව කොටස් තුනෙන් අවසානයි මේක ආ? ජය෴෴ :P :P
රොහාන්
බොහෝම ස්තුතියි හසන්ත සහෝ සිංහල සබ් වලට. තව ටිකයි තියෙන්නේ එහෙනම්. ජයෙන් ජය!
GOD BLESS YOU.kavinda
බොහෝම ස්තුතියි තව ටිකයි තියෙන්නේ ජය!
hetti
aththenma meka loku pinak saho... sthuthiy...!
සුනෙත්
ඉස්තුතියි හසන්ත සහෝ,ඔයාගේ මහන්සියට
“චූටී මල්ලි”
එල එල හසා
සබ ගත්තා
සබට තුති
ඔබට ජය.........KaSuN
Thanx........
danushka
thanks saho....
Kasun
Elakiri Hasantha Mahaththayooo.....
දිෂාන්
මේ තියෙන්නෙ.. බලාගෙන හිටපු එක.. දැන්නම් මාර කුතුහලයක් තමයි තියෙන්නෙ..
ජයම වේවා හසන්ත සහෝ.. තව ටිතයි නේද තියෙන්නෙ. ඒකත් දුන්නාම මලයට පිං සිද්දම වෙනවා.. ජය වේවා..dilan samindaka
godak thz
mudiya / මුදියා
තව තුනයි නේද එහෙනම්.නියම වැඩක් කරන්නෙ හසන්ත සහෝ.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [විමා]
බොලා මේකෙ තුන්වෙනි සමයෙ හත්වැන්න අරන් එනකොට මම පලවෙනි සමය බාන්න දාල තියෙන්නෙ
එහෙනම් ඉතින් ඔන්න මම බොගේ ඉස්පාටකස් එක්ක රෝමෙට යන්නයි ලෑස්තිය ඉක්මනටම ;)
සබට තුති හසෝචාමර කසුන‍් මධුශංඛ
උපසිරැසිය ට බොහොම ස්තූතියි, තව ටිකයි නේ.......?
shani
thanks
Asiri
aiyo meka iwara wenna lagaida?
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
සoජය
බොහොම ස්තුතියි හසන්ත සහෝ.
upul
more thanks saho.jayen jaja weva
Tharindu
Thank you very much machan.............
දසුන්
තැන්කූ ආ සබ් එකට !!!!!!!
ravi70
jayen jaya sahoo,,
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
mindika
Thanks !!!!!!!!!!!!!!!
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
MAALnath
Thanks ...................good luck ....................
Sandarunimsara
Sub ekata tnx bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
Anonymous
Subtitle නැතුව බැලුවා වගේ
sahangayantha
thanks a lot saho sub ekata
Vishwa sasanka
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

1