Watch Trailer

Prison Break [S04 : E08] | මුදලට පාවාදීම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මගේ සූදානම මගේ 99වන සිංහල උපසිරැසිය ඔබ අතට පත් කිරීමටයි.. ඒ නිසා මම හිතුවා හැමොම හුඟක් ආසාවෙන් නොඉවසිල්ලෙන් බලාගෙන සිටින ප්‍රිසන් බ්‍රේක් කතා මාලාවේ මීලඟ කොටසත් හැකි ඉක්මනින් ඔබ අතට පත් කරන්න. ඊයෙ දීපු කොටස සමහරු බලන්න ඇති සමහරු තාම බලල නැතුවත් ඇති. නමුත් සුපුරුදු පරිදි පසුගිය කොටසින්ම මම ක…

Prison Break
ඔන්න අද මගේ සූදානම මගේ 99වන සිංහල උපසිරැසිය ඔබ අතට පත් කිරීමටයි.. ඒ නිසා මම හිතුවා හැමොම හුඟක් ආසාවෙන් නොඉවසිල්ලෙන් බලාගෙන සිටින ප්‍රිසන් බ්‍රේක් කතා මාලාවේ මීලඟ කොටසත් හැකි ඉක්මනින් ඔබ අතට පත් කරන්න.

ඊයෙ දීපු කොටස සමහරු බලන්න ඇති සමහරු තාම බලල නැතුවත් ඇති. නමුත් සුපුරුදු පරිදි පසුගිය කොටසින්ම මම කථාව පටන් ගන්නම්. ගියවර කොටසේදි මයිකල් සොයාගත්තා සිල්ලා වෙත දිවයන මාර්ගයට පිවිසෙන ප්‍රධාන දොරටුව. ඒ ටීබෑග්ගේ ඔෆිස් එකට යටින් තියන මාර්ගයක්. එතනදි කොහොම හරි ඇලෙක්ස් මයිකල්ගේ උදව්වට පැමිණ ටීබෑග්ව එහි කාමරයක දමා සිර කරනවා. නමුත් ග්‍රේචන් ලඟ විස්ලර්ගේ පොතේ පිටු කීපයක් ඇති නිසා ග්‍රේචන් මයිකල් සමඟ එකඟතාවයකට පැමිණෙනවා එම පිටු තමන්ට ලබා දෙන්නේ සිල්ලා සොයා යන ගමනට ටීබෑග්වත් එකතු කර ගන්නා ලෙස.. කෙසේ හෝ දැන් සතුරන් සහ මිතුරන් නමට පමණක් මිතුරු වී මේ මෙහෙයුම ආරම්භ කරනවා.

සිලා වෙත පිවිසීමට පෙර මයිකල් හට ජෙනරල් ලඟ ඇති කාඩ් එකේ තොරතුරු ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වනවා. ඔවුන් ඒ සඳහා සැලැස්මක් දියත් කරනවා. නමුත් මේ සැලැස්ම ක්‍රියාත්මක වන අවස්ථාවේ ඔවුන්ගේම කෙනෙක් කළ පාවාදීමක් නිසා සුක්‍රේට වෙඩි වදිනවා.. මේ වන විට තම ඩේටා කාඩ් එකට සහෝදරයන් ඇහැ ගහගෙන සිටින බව ජෙනරල් දන්නා නිසා ඔහු තීරණය කරනවා “සිල්ලා” දැනට තිබෙන ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරු කිරීමට.. වැඩි විස්තර ඕනෙ නෑ. මේ කොටසත් නරඹලම ඉන්න.

සුක්‍රේට කොහොමද වෙඩි වදින්නෙ? මයිකල්ගේ කණ්ඩායම පාවාදුන්නේ එම කණ්ඩායමේම සිටින කෙනෙක් නම් ඒ කවුද? ද්‍රෝහියාට කුමන ඉරණමක් අත් වේද?.. හැමදේටම අවසානයේ උත්තර ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. 100වන උපසිරැසියත් සමඟ නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 200 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,192 downloadsDownload Prison.Break_.S04E08.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

12,192 downloadsDownload Subtitles40 KB

85 comments

  1. venura

    thanks sub aka ikmnata dunna akata

  2. amilatk

    jayen jaya!!!!

  3. hh

    bohoma thanks macho

  4. ositha

    ikmnata dena aka nam maru didula

  5. dilan

    ela ela thanks machan

  6. kalinga

    මැක්සා මචෝ මෙහෙමම දෙමු 100 :)

  7. Sahan

    fatta fata fata.. ikmnta dena ekata fatta thankz bro.. elama ela..

  8. quik

    thanks

  9. vee

    maxxa saho :)

  10. ganidu

    තැන්ක්ස් වේවා!

  11. upali

    ela ela ela

  12. tharanga

    100 ය අතලගනේ මරු :)

  13. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තවත් කඩඉමක් පනින්න ලෑස්තියි ආ. ජය෴෴ :P :P

  14. උදාර

    සුපිරි මචං මේක නම් දෙන දවසෙම බලනවා

  15. bandula

    elakiri

  16. waruna

    maru machan ikmnata dena akata txxxxx

  17. sarath

    didula thanks.

  18. Thishan Eranga

    ela mcho ela.100 sub ekath ikmanatama karapan. jaya wewa....!

  19. ලිට්ල් ජෝන්

    thanks didula pattai

  20. nalaka

    අම්මෝ ගොඩක් පින් මචෝ

  21. ganesh

    ala ala niyami

  22. [chathura]

    ela ela 100 th ikmanatama demu ne. suba pathum

  23. Dananjaya Prabath

    99ට සුභපැතුම්.......ඉක්මනට දුන්නට බොහොම ස්තුතියි.....

  24. piumal

    uba deiiyekkne mechara ikmnata dunne ilaga tikath ikmanata diyan jay wewa

  25. Panchi

    thanx aiya ithuru tikath ikmnata denna

  26. kavinda

    බොහෝම ස්තුතියි...... ජයෙන් ජය!

  27. deshan

    didula lokka magen suba pathum wagema bohoma sthuthi...

  28. CJ

    PATTAAAAAA

  29. Sandun

    thanks machan ikmanatama me sub ekath dunnata. oyage siyaweni sub eka ikmanatama denna suba pathum. jaya wewa

  30. සුනෙත්

    ජය ජය ජය ,සෙන්චරිය අත ළඟ.වැඩිය කල් ගන්න එපා.මොකද 99දි ගොඩක් අය අවුට් වෙන නිසා.ජයවේවා

  31. owlx

    machna patta thanxx... anith sub kesewethath meka dila iwara krahnko.. mata adila inee :'( :D
    thanx machn

  32. Amila

    machan kiyanna wachana ne..ubala hamogema kapaweemata pin sidda wenna api meaka asawen balanawa...jayen jaya

  33. Ushantha

    fatta fatta saho...
    thanks wewa...!!!!

  34. උදය කුමාර

    වැඩේ ඉක්මනට යනව. කියන්න තියෙන්නෙ බොහෝම ස්තුතියි කියල විතරයි. ඒත් මේක නියම වැඩක්. ඔව්. නියම වැඩක්.

  35. “චූටී මල්ලි”

    ශතකය ගහන්න ඔන්න මෙන්න නේ?
    එල එල
    පහරක්වත් බස්සන්නද යන්නෙ
    අද සබට තුති
    ඔබට ජය.........

  36. nadun

    "දිදුල Kd සිල්වා සොහොයුරාට අප සැමගේ ස්තූතිය"

  37. md

    ela machan. 100 ikmanata danna labewa. jaya wewa....

  38. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  39. thushara

    ithuru tiketh ikmaninma sub dandooooo...thaaaaaaaaaaaaanks

  40. danushka

    ikmanatama sub dunnata godak sthuthi saho,,,jaya wewa!!!

  41. Lahiru

    niyamai.......thanks....

  42. Anjana

    thanks... jaya wewa!

  43. දිනිඳු සම්පත්

    100ට තව එකයි නේද? නියමයි සහෝ!! ඔහොම යන්!!!

  44. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  45. kmch

    maru!!!

  46. mudiya / මුදියා

    99ක්.අපෙ අප්පේ ලේසි පහසු වැඩක්ද.නියම බුලට් එකක් දිදුල උඹ නම්.අන්තර්ජාල සිංහල උපසිරැසි කලාවේ දෙවනි ශතක ලාභියා වෙන්න සූදානම් වන දිදුලට මගෙන් සුභ පැතුම් හොඳේ.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

  47. ශාන් විමුක්ති [විමා]

    අප්පද බොල මේ දෙන වේගෙ
    සබට තුති දිදුලයෝ ;)

  48. Parami sewwandi

    ගොඩාක් tnx අය්යේ මේ වගේ ඉක්මනට සබ් දෙන එකට,දවසට එක ගානේ නියමයි,ඉදිරියටත් මේ වගේ දෙන්න

  49. indika

    thnq..!!

  50. Piyumal Sanjeewa

    Thanks Bro...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.