Watch Trailer

Under the Dome (2013) [S01 : E12] | මිනිස් දඩයම….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද නම් සුපුරුදු කෙනා නෙමෙයි ඔයාලට බාධකය ඇතුලේ ජිවතය ගේන්නේ. පුබුදු සහෝ කාර්යය බහුල තත්වයක ඉන්න නිසා මට පැවරුණා මේ කොටස ඔයාලා වෙන අරගෙන ඉන්න. බයිස්කෝප් ඔයාලව අතරමන් කරන්නේ නැහැ නේ කොහොමවත්. හරි එහෙනම් පහුගිය කොටස මතක්කරගෙන ඉමු පොඩ්ඩක්. අත් හතර කුඩා බාධකය යතුරු ලෙස අරගෙබ්න මැව්වා රෝස තරු රටා අමත…

under the domeඔන්න අද නම් සුපුරුදු කෙනා නෙමෙයි ඔයාලට බාධකය ඇතුලේ ජිවතය ගේන්නේ. පුබුදු සහෝ කාර්යය බහුල තත්වයක ඉන්න නිසා මට පැවරුණා මේ කොටස ඔයාලා වෙන අරගෙන ඉන්න. බයිස්කෝප් ඔයාලව අතරමන් කරන්නේ නැහැ නේ කොහොමවත්.

හරි එහෙනම් පහුගිය කොටස මතක්කරගෙන ඉමු පොඩ්ඩක්. අත් හතර කුඩා බාධකය යතුරු ලෙස අරගෙබ්න මැව්වා රෝස තරු රටා අමතක නැතුව ඇති කාටවත්. ඉතින් හතර දෙබාන තීරණය කලානේ ජුලියාට මේ ගැන කියන්න. නමුත් මැක්ස් කල හරිය මතකනේ. බාබි තමන්ගේ හමුදා පුහුණුව යොදාගෙන ලොකු වෙහෙසක් දරුවා ජුලියා බේරා ගන්න. මේ අතරේ ජුනියර් කණ්ඩායමෙන් ඉවත් වුනා ඇන්ජි එක්ක පුද්ගලික තරහට. මේ සියල්ල අතරේ බිග් ජිම් බාබි එක්ක මැක්ස් කියන ශාපය තමන්ගේ ජිවිත වලින් අතුගා දන්නා වැඩ කරගෙන ගියානේ. නමුත් බාබි නීතියට වැඩ කරන්න හැදුවා වුනත්, ජිම් ඔවුන් මරලා බාබිව වරදට අහු කළා. මේ අතර නැවත බාධක ඇතුලේ ඇතිවුන කුණාටු තත්වය ජුනියර් නැවත එකතු වීම එක්ක පහව ගියා. ජුලියා මරණයෙන් ගොඩ ආවා. ජෝ මේ ඔක්කොම එක්ක “සමනලයා” වෙන්නේ බාබි කියලා කිව්වත් ඒ වෙලාවේ පිළිගන්න කරුණු මදි නේ. ඒ අතර අත් හතර ප්‍රධාන බාධකය මත තිබ්බ වෙලේ ලැබුන පිළිතුර අමතක නැතුව ඇති හැමෝටම. කොහොම හරි අවසානය බාබි ගැන එළියේ ඉන්න හමුදාව කල කතාවක් ගැන බිග් ජිම් දැනුවත් වීමෙන්…..

ඉතින් අද කොටසත් බැලුවම මුල් කතා සාමය අවසානය තව කොටසයි තියෙන්නේ…. මේ වනකොට චෙස්ටර්ස් මිල් වල ලොකුම මාතෘකාව බාබි. පොතේ හැටියට නම් මහා ඝාතක බාබි. අද බිග් ජිම් රෙනී නගරයම යොදාගෙන මිනිස් දඩයමේ යන්නයි සුදානම. ඔකොම ගෙවල් පරික්ෂා කරලා, කොහොම හරි බාබිව නිතිය ඉදිරියට ගෙන්න තමයි හදන්නේ. මේ අතරේ ජුලියාට මොනවා වේවි ද? බාබි ලේසි

පහසු කෙනෙක් නොවන බව අපි දන්නා නිසා එයාව අල්ලා ගන්න හැකි වේවි ද? පොඩි බාධකයේ තත්වය කොහොම වෙනවා ඇති ද?

මේ ඔක්කොම ප්‍රශ්න ඔයාලා විසදගන්න. තවත් ගොඩක් අමුතු දේ අද සිදු වේවි. ඔන්න එහෙනම් මම යනවා. මීලග කොටස එක්ක ලබන සතියේ හමු වෙමු. ඔබ සැමට ජය…!

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න b646dba9faad366c39d65048d2cd541f3bdcc397 280 MB කොපිය මෙතනින් බාගන්න 309c8542120c24369f856eef9ac07f380d472fdf 350 MB කොපිය මෙතනින් බාගන්න e31db37052c5647be2b3f0fbc907901dccf7c03e 1.0 GB කොපිය මෙතනින් බාගන්න d6c84db79c7bebdffff8b9b2c198d171ffe9445d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,151 downloadsDownload Under.the_.Dome_.S01E12.zip94 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

8,151 downloadsDownload Subtitles94 KB

78 comments

  1. ishan

    thanks....

  2. Isuru

    sub denakm unne maru

  3. amilatk

    jayen jaya!!!

  4. naleen

    subs nam baiscope :)

  5. Keshan

    ගොඩක් ස්තුතියි

  6. tharanga

    එල මචං තව ඒකයි

  7. quick

    thanks

  8. roshan

    bohoma pin machan maru kathawa

  9. kalinga

    නියමයි සහෝ

  10. h[A]s

    ජය වේවා

    Thankssss

  11. mihin ලංකා

    ස්තුතී සහෝ..

  12. jana

    supirima kathawak saho mey nama dama balanwa

  13. DANUKA!

    බොහොම ස්තූතියි

  14. lk

    maruma kathawa macho :)

  15. waruna

    sub denakam balagena hitiye ada :P

  16. sameera

    thanx machan..

  17. gayan

    sub ekata thanx aiye

  18. vee

    mxxa macho

  19. හර්ෂ ලහිරු

    එලකිරි සමියා ජය

  20. නලින්

    නියමයි සමිර, පුබුදු වෙනු‍වට මේක ගෙනාවට ස්තුතියි

    ජය වේවා!

  21. කැලුම් ගුණසේකර

    ස්තුතියි සමීර. පුබුදු ට කලින් උපසිරැසිය දීලා වගේ.

  22. RT ප්‍රමෝද්

    බලාගෙන හිටියෙ දෙනකම්..තෑන්ක්ස්..

  23. RAVI

    පට්ට පට්ට දෙනකම් බලාගෙන හිටියෙ

  24. Amil

    තැන්ක්ස් සමිර සහෝ... මේකේ සබ් එක එනකම් මග බලාගෙන හිටියේ..

    මම තව පොඩි ඉල්ලිමක් කරන්න කැමතියි. අපි ඉස්සර ආසාවෙන් බලපු T.V එකේ බලපු Star Gate සිරියස් එකටත් සබ් දෙන්න පුළුවන්නම් ගොඩක් හොද දෙයක්. මොකද මට මතක් විදියට T.V එකේ ගියේ එක සිසන් එකක් පමනයි. කවුරු හරි පින්වතෙක් මේකට සබ් දානවනම් , ගොඩාක් දෙනෙක් කැමති වේවි. පරන උනත් පට්ට කථාව... :-)

  25. udaya

    thanks...

  26. LAKSHAN

    ගොඩක් ස්තුතියි..................

  27. harsha

    thnx brother. puluwan nam super natural tv series ekatath sub dala denna.

  28. රොෂීන්

    super work saho

  29. tharindu

    ela jaya wewa.......

  30. POPPY

    thnx boy....

  31. Chathu

    thax..

  32. shani

    thanks

  33. indika

    thanks

  34. VisH

    බොහොම ඉස්තුතියි උපසිරස ලබා දුන්නාට.. :)

  35. Chathu

    thax

  36. nalaka

    අම්මෝ මේක දුන්න එකනම් ලොකු පිනක් සමීර සහෝ ජය වේවා

  37. චතුරංග සුරාජ් පෙරේරා

    අම්මේ එහෙනම් එකත් ඉවරයි....!!! තව අලුත් එකක් පටන් ගමු නේද ? එකෙත් තව එක කොටසයි එන්න තියෙන්නේ එහෙම් පිටිම්ම සුපිරි කතා දෙකක්ම ඉවරයි. පුබුදු සහෝ මේතාක් දුන්න සබ් වලට බොහොම ස්තුතියි ඒ වගේම මේ කොටස දුන්න සමිරටත් !!!

    ජය වේවා !!!

    1. චතුරංග සුරාජ් පෙරේරා

      මට වැරදුනා තව එකක් තියෙනව නේද මේක ඊලග එකට තියා ගන්න.

      බොහොම ස්තුතියි :D

  38. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මොකෝ මේ අද පුබුදුට වැඩ අධික වෙලාද සමීර දීලා තියෙන්නේ? ජය෴෴ :P :P

  39. Sahan

    thankz a lot bro..

  40. dana

    thanx bro..............

  41. සසිදු මිහිරාන්

    තැන්ක්ස් සමිර සහෝ මේකේ සබ් එක එනකම් මග බලාගෙන හිටියේ.......

  42. ganesh

    thava 1 i akath ikmanata demu thanks

  43. සුනෙත්

    ඉස්තුතියි සමීර සහෝ ,අනුන්ට උදව් උපකාර කිරීම උත්තම ගුණයක් .

  44. Amila

    එල

  45. “චූටී මල්ලි”

    පුබුදුවා බාධකයකට හිරවෙලාවත්ද?
    එල එල සැමි
    සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය.........

  46. dilan

    THANKS

  47. nilanka

    thanks sahooooooo sabata thuthiu

  48. dev

    niyamai...
    godak asawen balana tawat katawak tama meka... .
    bohoma stuti saho... .

  49. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  50. Achintha sameera

    සමීර කරුණාරත්න thanks macho sub ekata...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.