Watch Trailer

Spartacus [S03 – E10] (18+) | විජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

“මගේ මිතුරනි, සමුගැනීමට කාලය පැමිණ තිබේ.” “මතකයේ තබා ගන්න, ඔබ සැවෝම හොඳින් අපගේ මතකයේ රැඳේවි,” ” ක්‍රෝසස්ගේ හමුදාවට මුහුණදෙන විටදී.” “එහිදී අපේ බොහෝ දෙනෙක් මිය යාවි.” “එහි අපට කරන්න කිසිම උපායක්වත් මායවක්වත් ඇත්තේ නැහැ.” “එහිදී අපට නියත වි තිබෙන ඉරණම වෙනස් විය හැකියි.” ” එනමුත් ඔබ දැනගන්න අපගේ රුධි…

Spartacus S03
“මගේ මිතුරනි, සමුගැනීමට කාලය පැමිණ තිබේ.”
“මතකයේ තබා ගන්න, ඔබ සැවෝම හොඳින් අපගේ මතකයේ රැඳේවි,”
” ක්‍රෝසස්ගේ හමුදාවට මුහුණදෙන විටදී.”
“එහිදී අපේ බොහෝ දෙනෙක් මිය යාවි.”
“එහි අපට කරන්න කිසිම උපායක්වත් මායවක්වත් ඇත්තේ නැහැ.”
“එහිදී අපට නියත වි තිබෙන ඉරණම වෙනස් විය හැකියි.”
” එනමුත් ඔබ දැනගන්න අපගේ රුධිරය ඔබට අවස්ථාවක් සලසාවි,”
“ඔබට අවශ්‍ය කරන මාර්ගය සකසන්න”
” හපා කන රෝමයේ හකු වලින් එපිටට රැගෙන යන්න මේ මරණ සහ කාලකණ්නි කමෙන්”
“වෙන්ව යන්න දැන් සහ නිදහසේ ජිවත් වන්න.”

පසුගිය ජනවාරි 29 වනදින ආරම්භ කල මේ සටන අද දින මමත් අවසානයක් කරන්නයි මේ සූදානම. ඔබ ඒ මුලින් දුටුවේ අද දින ස්පාටකස් තමන්ගේ අරමුණ සමඟ එකතු වූ නිදහස අගය කරන නිදහස වෙනුවෙන් දිවි දෙන්න සූදානම් වූ ඔහුගේ හමුදාව අමතා කරන අවසන් කතාව. පුරා මාස 9ක් කොටස් 39ක් සමගින් ඔබත් සමඟ රෝමයේ ගත කරන අවසන් පැය වෙනුවෙන් මගේ උපසිරැසි දායකත්වය ලබා දෙමින් අද මේ හදන්නේ ශාපලත් යුද්ධයේ අවසාන සටනට ඔබව රැගෙන යන්නයි. ඉතිහාස පොත් වල රෝම වීරයන් වගේ ලිය නොවුනත් ස්පාටකස් කියන්නේ ඒ පොත් වල සඳහන් උන වීරයන්ට වඩා උතුම් වීරයෙක්. තමන්ට උන අසාධාරණය වෙනුවෙන් පමණක් නොවේ, එසේ දුක් විඳින අනෙක් වහල් වැසියන්ගේ ඉෂ්ඨ දේවතාවෙක් වෙන්න ඔහු සමත් උනා. ඒ ඔවුන් පතන කසපහරවලින් සහ අසීමිත තාඩන පීඩන වලින් තොර ලොවක් එහෙමත් නැතිනම් නිදහස් නිවහල් හෙටක් වෙනුවෙන් බලවත් රෝම සමූහාණ්ඩුවට එරෙහිව යුධ ප්‍රකාශ කරමින්. ඔවුන්ට හුස්ම ගන්නා හැම මිනිහෙක්ම එක සමාන බව පසක් කරවන්න ගත් මේ වීර උත්සාහය වෙනුවෙන්. ස්පාටකස් කියන්නේ 109–71 BC කාලය තුල සිටි ත්‍රේසියන් කඩු මල්ලවයෙක්. ඔහු ගැන වැඩිය පොත පත තුල සඳහනක් නොතිබුනත් ඔහු ඉතාමත් දක්ෂ වගේම වහල්භාවය අවසන් කරන්න රෝමයේ ඇති වූ තෙවන වහල් යුද්ධය මෙහෙය වූ රණශූරයා බව සඳහනක් තියෙනවා. මේ තමයි ස්පාටකස් ගැන විකිපීඩියාවේ සදහන් වන හැටි. ඒ වගේම මේ කතාවේ අපට හමු වූ ක්‍රික්සස්, ඔනෙමෙයස්, ගැනිකස් , කැස්ටස් කියන මේ චරිත ඉතිහාසය තුල ජිවත් වූ අය. එතකොට එහිදී ස්පාටකස්ට එරෙහිව රෝමයෙන් පැමිණි ප්‍රතිරෝධය මෙහෙයවපු ක්‍රෝසස්, පොම්පෙයි, ජුලියස් සීසර්, බැටියාටස් සහ ග්ලෙබර් වැනි රෝම හමුදා නායකයන් සහ රෝම වැසියන් සත්‍ය චරිත. ඒ ගැන ඔයාලට පුළුවන් විකිපීඩියාවෙන් මීට වඩා තොරතුරු හොයාගන්න.

ස්පාටකස් කියන සත්‍ය කතාවේදී ඇත්තටම ඔහු මිය යනවා. ඒ ක්‍රෝසස් නමැති ධනවත් අඥාපතිවරයා මෙහෙයවපු හමුදාව හමුවේ. එහෙත් අනෙක් රෝම හමුදා නායකයන් හා සසඳන විට මොහුගේ සුවිශේෂිත්වයක් තියෙනවා. ඔහු සත්‍යට ගරු කරන්නෙක්. වැරැද්දට නිල තල තාන්න මාන්න නෑදා කම් නොසලකන අයෙක්. ඒ ගැන ඔයාලට අද කතාව අවසානයේ දැක ගන්න පුළුවන්. ඒ වගේම අතීතයේදී ක්‍රෝසස් විසින් මේ යුද්ධය අවසානයේ අල්ලාගත් වහලුන් 6000ක් පමණ රෝමය සහ කැපුවා අතර මාර්ගය තුල කුරුස වලට තබා ඇණ ගසා මරා දමා තිබෙනවා. යුද්ධය යනු ඉතාමත් අසුන්දර ස්ථානයක් එහිදී මුව පොව්වන් මෘගයන් බවට හැරෙනවා. හදිසි තීරණ වලට යොමු වෙන්න සිදු වෙනවා. එය වාසි හෝ අවාසි උවත් අවසාන අරමුණ ජයග්‍රහණයයි.

එහෙනම් යාළුවනේ අද මම මේ කතාව මොකද්ද කියලා කියන්න යන්නේ නැහැ. මොකද අදින් ස්පාටකස් සමඟ ඔබ හමුවට එන අවසාන දිනය. මොකද මේ කතාවේ තවත් නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. මොකද අතීත කතාවට සමගාමිව අදින් මේ කතාවත් අවසන් වෙනවා. මෙතුවක් කලකට මමත් සමඟ එකතු උන ඔබ සැමටම ස්තුති කරන්නත් මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා. මුලින් ආරම්භ කල වේගය මගේ අතින් වරින් වර අඩපණ උනා. ඒ හැම දෙයක්ම හිතා මතා කරපු දේවල් නම් නෙමෙයි. පුද්ගලිකව යෙදෙන වැඩ එක්ක සමහර වෙලාවට මේ වෙනුවෙන් කාලයක් හොයා ගන්න අපහසු උනා, සමහර විට අලුත් චිත්‍රපටයක් නිකුත් උන වෙලාවල් වලට ඒ වෙනුවෙන් කාලය යොදන්න උනා. එත් මම ආරම්භයේ ඔයාලට දුන්න ඒ පොරොන්දුව අද මම සම්පූර්ණ කරනවා. ඒ මේ කතාවේ අවසානයක් වෙනකන් මවිසින්ම මෙහි උපසිරැසි ලබා දීම. මේ දක්වා යම් හෙයකින් ප්‍රමාද වීම් හෝ උපසිරසියේ අඩු පාඩු උනා නම් ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්නත් අවස්ථාවක් කර ගනිමින් මමත් මෙසේ රෝමයෙන් සමුගන්නම්. වෙනදා අන්තිමේ කිව්වා වගේ ඊළඟ කොටසක් නැහැ ආයේ හමු වෙන්න එත් වෙනද වගේම හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා!!!

“There is no greater victory…
than to fall from this world…
a free man.”

ප.ලි. මේ දක්වා මේ කතාව ගැන එතකොට එහි චරිත ගැන මම මේ කරපු වැඩෙන් පලක් තිබ්බද කියලා අන්තිම වතාවට පොඩ්ඩක් කියලා යන්න අහිතක් නැතුව. මොකද හැමදාම වගේ අපේ හයිය ඔබේ අදහස්.

SVictory (12 Apr. 2013) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

19,887 downloadsDownload Spartacus.S03E10.zip87 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

19,887 downloadsDownload Subtitles87 KB

233 comments

  1. saliya

    mechcarakal me wenuwen una mahansiyata apage upaharaya.

  2. Chathuranga D

    mama 2

  3. Chathuranga D

    "how i met your mother"/"the big bang theory" me tv series walatath puluwannam sub laba denna....!!!

  4. danushka

    me kathawata sub dunnata godak sthuthi machan,,,,,jaya wewa!!!!

  5. ccnp

    Thanks

  6. hh

    Ahenam meykath iwarai ne maru

  7. dilan

    Elakiri machan

  8. රොහාන්

    හසන්ත බොහෝම ස්තුතියි මේච්චර කාලයක් පුරාවට කරපු කැපවීමට. කතා මාලාවන් අතරින් ඉතිහාසය ගැන තිබෙන මේ කථාවට මම ගොඩක් කැමතියි. ඒ නිසාම උපසිරැසි දෙන්නත් කළින්ම සේරම කතාවන් බලලා තිබුනත් සිංහල සමඟ තිබුණනම් තව පාරක් බලනවා කියලා හිතාගෙන ඉන්න කාලේ තමයි හසන්ත මේකට අත ගැහුවේ.පොරොන්දුව ඉටු කරමින් අවසන් කළ රෝම ගමනට මගේ ප්‍රණාමය හසන්ත. හැමදාමත් ඔබගේ උපසිරැසි රසිකයෙක් ලෙස ඔබ මේ කථා මාලාවටම උපරිම සාධාරණයක් ඉටු කළා කියන එක මගේ හැඟීමයි. ඉතින් තවත් මෙවැනි අලංකාර කථාවන් සිංහලෙන් හැඩ ගන්වන්න ශක්තිය ලැබේවා!
    ජයෙන් ජය වේවා!
    GOD BLESS YOU.

  9. rajitha

    jaya wewa saho.kotasak nera S.1 indalama beluwa,iwara weddinam dukai,me wenakal hema kotasakatama sub dunnata bohoma pin..thawath katha malawak me wagema denna kiyala aradana karanawa. jayawewa...!!!

  10. shann

    බොහොම පින්

  11. lasidu

    ජය වේවා මචං

  12. isuru

    gr8 story gr8 sub :D

  13. quik

    thanks

  14. tharanga

    මේකත් ඉවරයි එහෙනම් ජය!!!!!

  15. Gayan

    Thank u very much,

    Thawath aluth movies aran enna.......

  16. ranga

    bohoma pin iwara wenkm dunna akata

  17. dilan samindaka

    mama balapu lassanama kathawak ,dunnata pin ,ayeth hoda ekak genna,,jaya

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල් හසෝ පට්ට වැඩක්..
    දැන් ඉතින් පැල්බදගෙන බැලිල්ලක් තමයි...
    ජය වේවා හසෝ...
    පටන් ගත්තු වැඩේ ඉවර කරපු එකට...
    ජය..

  19. ~~ප්‍රශන්න~~

    වාව් වාව් වාව්...
    මරු අයියේ... අපි දන්නාවා උබට වැඩ තිබුණ බව...
    මට මතකයි මම උබට මේකට සම් දාන්න දුන්න වදේ....
    ඒ හැම දෙයක්ම අවසන්...
    අපි උඹට ගොඩක් ලන් උනේ මේක නිසා බව අනිවාර්යෙන්ම කියන් ඕන...
    ගොඩක් පිං .. දේනන තියෙන්නේ මටනම් ඒ දේ විතරයි...

    ගොඩක් දුකයි.. මේ කතාව ඉවර උනාට...

    තව අළුත් එකකින් අපිට සතුටක් ලබාදෙන්න.. ශක්තිය ලැබෙන්න ඔන ....

    තව දේවල් ගොඩක් තියෙනවා කියන්න.... ඒත් වචන කර ගන්න උඹට වගේ මට බැහැ... අවංකවම ලස්සන වචන නැහැ උබට වගේ අපට... උඔ අයියේ ඒ අතින්නම් සුපිරිම සුපිරි... උඹට ජය

  20. asanka

    සුපිරි කතාවක්..... බොහෝම ස්තුතියි..! හසන්ත, ඔබට ජයෙන් ජය....

  21. thilina

    tnx a lot my fnd

  22. hetti

    Mama balapu hondama 1k thamai meka. mechcharakal hamoma wenuwen una mahansiyata magenuth thuthi,,sahoo.....

  23. shani

    Pls ROME dennakoo eelagata...!!

  24. eranga chandima

    thanks machan

  25. sanjeewa

    kiyala wadk na.supiriyatama sub dala tibba.kathawath antimata adenawa.........
    tawa me wage ekk tv series ekk ..........danda

  26. Kobin

    harima dukai bn series 1 iwarauna ekata ...

  27. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  28. නිපුන්

    ඔබට සදා ජය... බොහෝ තුති...

  29. Mario

    Good Job

  30. “චූටී මල්ලි”

    කෝමින්කෝමහරි එහෙනම් ඒකත් ඉවර කලා
    පොරොන්දුව කියපු විදිහටම ඉටු නොකලයි කියලා
    අහිතක් එහෙම නෑ ඕං....විකාශනයට සමගාමිව නොවුනත් කෙසේ හෝ අවසන් කලානෙ
    අපි දන්නවා මේක රස්සාව නෙමෙනෙ
    තව කොච්චර වැඩ අස්සෙද මේක දුන්නෙ නෙ , මෙහෙම වටින වැඩක් කොරලා අහනවා වැඩෙන් පලක් තිබ්බද කියලා අනේ අනිච්චං...
    මට තව එකම එක ඉල්ලීමක් තියෙ හැකිනම් කොරහන් දෙයියෝ
    මේ මුලු කතා මාලාවම Brrip එකටත් අප්ඩේට් කරලා දෙන්නකො එක සබ්ටයිටල්
    පැක් එකක් විදිහට
    කතා 39ම, ඒකත් කරන්න පුලුවන්නම් බෝම අගෙයි
    අද සබට තුති
    ඔබට ජය

    1. “චූටී මල්ලි”

      අනේ හසෝ
      plzzzzz

  31. CP

    Thanks for your great effort…
    ewagema apita thawa balaporothtuwak thiyenawa…Spartacus Saga Uncut extended season,,,,

    Hassantha Saho eketh sub demu…
    Thanks

  32. DilanH

    මමත් මේක දුන්න දවසේ ඉදන් බලනව ! ගොඩක් ස්තුතියි
    ජයෙන් ජය

  33. Gagan

    Thanx Jayawewa.

  34. dushman

    thnks sahoooo sub tikata
    niyama wedak karana awede iwarayak karapu eakanam sirawatama watinawa
    eahenam aluth eakakin hamu wemu nada api

  35. #ChalinduDeshan (කිනා)

    වැඩේ ඉවරයක් කොරා නෙහ් ඒනං.
    එලා.
    දැං ඉතිං බෑමක්, බැලිල්ක් තමා.
    නියමයි.
    ජයවේවා!

  36. asitha

    hisa nama sthuthi mewan dewantha tele drama ekak apita sinhala sub ekka balanna selessuwata.hasantha obata jayen jaya

  37. sam

    great work

  38. thushiq64

    මේච්චර කාලයක් පුරාවට උපසිරැසි ලබා දෙමින් කරපු කැපවීමට බොහෝම ස්තුතියි හසන්ත....ඔබට ජයෙන් ජයම වේවා!

  39. tikiri

    supiri wadak machan hasantha....uba nam deweiyek vage me lassana kathava apita dunnata

  40. chameen

    ස්පාටකස් සහ ඔබට ජයෙන් ජය !!!

  41. amal sameera

    oyalage wedeta godak thuthi .saho oyalage site eke sid eken thiyene structure tika pennane neththe ai

  42. eManuka

    Godak Thank you wenna ona me kathawa baiscope walin apita sinhalen dunnata...

    kathawa anthima hari weddi anthima kotas 2kath balanakan iwasillak thibbe nae..

    kohoma hari english sub walin anthima dekath baluwa, ethakota thama therune sinhalen sub deela kochchara loku help 1kda dunne kiyala..

    kohoma unath jayawewa!

    thawath aluth kathawakin api hamwuwemu sahodaraya!

  43. Pasindu

    thnx mchn !!

  44. Nishan

    සුපිරිම කතාවක්, ත්‍රාසය, බීතිය, කාමය, කුතුහලය , ........ ආදි හැමදේම එකතු උන කතාවක්.

    ස්තුතියි සහො.

    තවත් මෙවගේම කතාවකට සබ් දෙනවනම් නියමයි.

  45. rock

    ela ela me wagema patta tv show ekak denna niyamai.

  46. malnga

    Thank u sooooooooooo much bro..... tc

  47. shani

    thanks
    දිගටම සබ් දුන්න ඒකට ෙගාඩක් ස්තූතියි.
    හැම ලිපියක් වෙෙග්ම ෙම් ලිපියත් ෙගාඩක් ෙහාදයි.
    ෙගාඩක් ෙතාරතුරු දැන ගත්තා.

  48. Sisira Hegoda

    Thanks.

  49. දිල්ෂාන් කාලිංග

    මොනව කියන්නද හසා අයියේ...
    සුපිරි.
    ලස්සනට වැඩක් ඉවර කරපු එකට මගෙන් සුබ පැතුම්.
    දැන් සෙට් එකම එකට බලන්න පුළුවන්.
    බොහෝම ස්තුතියි මේක ඉවර වෙනකම්ම අරන් ආවට.
    හැමදාමත් වගේ ඔබට ජය.

Load more comments