Watch Trailer

The Blacklist [S01 : E06] | තවත් ත්‍රස්තවාදියෙක් ? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! සිරිත් පරිදි අපරාධ ලැයිස්තුවේ එක නමක් අඩුවීමක් පස්වැනි කථාංගයේදී සිදුවුන බව ඔබට මතක ඇති, ටොම් ගැන මහත් කුතුහලයක් සමගම. පස්වැන්න පිලිබද වැඩියමක් කතා නොකරම හැරෙමු හයවැන්න වෙතට. මිනිසුන් දහස් ගණනකගේ ජීවිතය අණතුරක වැටෙන විකිරණශීලී බෝම්බයක්, ටොම් සහ ලිසීගේ පවුල් ප්‍රශ්නයේ උච්චතම අවස්ථාවක්, අප…

The Blacklist
ආයුබෝවන් ! සිරිත් පරිදි අපරාධ ලැයිස්තුවේ එක නමක් අඩුවීමක් පස්වැනි කථාංගයේදී සිදුවුන බව ඔබට මතක ඇති, ටොම් ගැන මහත් කුතුහලයක් සමගම. පස්වැන්න පිලිබද වැඩියමක් කතා නොකරම හැරෙමු හයවැන්න වෙතට.

මිනිසුන් දහස් ගණනකගේ ජීවිතය අණතුරක වැටෙන විකිරණශීලී බෝම්බයක්, ටොම් සහ ලිසීගේ පවුල් ප්‍රශ්නයේ උච්චතම අවස්ථාවක්, අපරාධ සහ ත්‍රස්තවාදී ක්‍රියා වලට හවුල් වූ ටොම් ගේ පෙම්වතියක් මෙන්ම ඉහත ගැටලු සියල්ල උඩු යටිකුරු කරවන අවසානයක්. ඔබට හය වැනි කොටසින් හමුවේවි.

සතියකින් හමුවන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

155 MB කොපිය මෙතනින් බාගන්න 4fe9993a898551184aa9f65c64722b1bdd2990d8 245 MB කොපිය මෙතනින් බාගන්න aca70947023dd22c52f3ae5c4d7de651b6daa6c0 350 MB කොපිය මෙතනින් බාගන්න 0738817f6c6435db37cad88cd84ea043d851e733 790 MB කොපිය මෙතනින් බාගන්න 9c11420e4460bed0f10418165dd3e8b4a5da5d9a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,256 downloadsDownload The.Blacklist.S01E06.zip88 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,256 downloadsDownload Subtitles88 KB

35 comments

  1. maleesha

    Ada mamay palawiniyah fatta superb..ela thankz :D :D

  2. eranga

    thanks macha

  3. fd

    bohoma pin "D

  4. yasas

    meyka anakam unne elakiri ikmnata deelane

  5. tharanga

    ස්තුතියි සහෝ..

  6. vee

    maxxa maxxa

  7. amilatk

    jayen jaya!

  8. quick

    thanks

  9. asiri

    elakiri kiwuwa

  10. ccnp

    Thanks

  11. නලින්

    ස්තුතියි මිහාන් සහෝ

    ජය වේවා!

  12. Keshan

    නියමයි මචො ජය වේවා !!

  13. wow

    wow..maru :D

  14. harsha

    ආවු ආවු පට්ට පට පට

  15. ruki

    thnxxxxxxxxxxxx bro ;)

  16. LAKSHAN

    Thanks MACHAN .................

  17. NCJD

    මේකේ පලවෙනි කොටස් 5 යාලුවෙක් බාගත කරලා දුන්න නිසා ඉක්මනින් බලන්න පටන් ගන්න පුළුවන් වෙයි. හොඳ කතාවක් බව නම් අහන්න ලැබුනා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ කලින් කොටහ තාම ගත්තෙත් නැහැ මෙන්න මේකත් දීලා...හෙටින් පස්සේ තමයි ඔක්කොම ටික ගන්න වෙන්නේ..
    මෙහෙම විනාසයක් කවදාවත් වෙලා නැහැ අප්පා...
    ශික්..
    සීරිස් 7 ක්ම ටොරන්ට් දාල ස්ටොප් කරලා තියෙන්නේ...
    අයියෝ...ඉක්මනට අනිද්දා වෙයන්....
    ජය මචෝ..

  19. Sahan

    fattama fata fata bro... thankz a lot...

  20. ශාන් විමුක්ති [ විමා]

    නියමයි කොල්ලෝ
    සුපුරුදු පරිදි කලින්ම බාගෙනයි උන්නේ
    ඔන්න එහෙනම් සබ ගත්ත මචෝ
    බොහොම ස්තුතියි
    ජය!

  21. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. දැන්නම් මේ කතා මාලාවට වහ වැටිලා ඉන්නේ. ජය෴෴ :P :P

  22. shani

    thanks

  23. mudiya / මුදියා

    මරු මරු.ඉක්මනටම බලනවා.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

  24. “චූටී මල්ලි”

    එල සහෝ එල
    සබට තුති
    ඔබට ජය.............

  25. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. සංජය

    බොහොම ස්තුතියි සහෝ..

  27. amal

    thanks

  28. dev

    bohoma stuti saho... .

  29. Rashmika

    thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssss

  30. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  31. Dharshana..

    thanks..

  32. Udara Damith B/K

    බොහොම ස්තුතියි

  33. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  34. Bumblebee92

    thank u wewaaaa

  35. Anonymous

    Thnx sub ekta ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.