Watch Trailer

Spartacus: Vengeance [S02 – E01] (18+) | පලායිතයන් [සිංහල උපසිරැසි සමඟ]

මම මුලින්ම ඇහුවා නේද අපේ යාළුවන්ගෙන් සටනකට මුල පුරමුද කියලා? අද ඉඳන් තමා එහෙනම් මේ සටන ඇත්තටම ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ අපි එහෙනම් යන්නේ ලුඩුසයට සමු දෙන්න එත් එක්කම රෝමය සලිත කරවන්න. අද ඉඳන් තවත් කොටස් දහයක් මඟින් දිග හැරෙන්න යන්නේ “ස්පාටකස්ගේ” පලිගැනීමේ ක්‍රියාවලියයි. Spartacus:Vengeance ආරම්භක පියව…

Spartacus S02 E01මම මුලින්ම ඇහුවා නේද අපේ යාළුවන්ගෙන් සටනකට මුල පුරමුද කියලා? අද ඉඳන් තමා එහෙනම් මේ සටන ඇත්තටම ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ අපි එහෙනම් යන්නේ ලුඩුසයට සමු දෙන්න එත් එක්කම රෝමය සලිත කරවන්න. අද ඉඳන් තවත් කොටස් දහයක් මඟින් දිග හැරෙන්න යන්නේ “ස්පාටකස්ගේ” පලිගැනීමේ ක්‍රියාවලියයි. Spartacus:Vengeance ආරම්භක පියවර මෙලෙසින් තබන්නයි මේ සූදානම. අදින් අරඹන මේ සටනට මුල පිරුම මේ කොටසින් ලබා දේවි. එහෙනම් සුපුරුදු ආරාධනාව නැවතත් කරනවා ආයෙත් එකතු වෙමු එහෙනම් මමත් සමඟ ශාපලත් යුද්ධය දක්වා මෙසේ පියවරින් පියවර ඉදිරියට ඇදෙන්න.

තවත් දෙයක් කලින් කතා මාලාවේ අවසානයේ ලැබුන අදහස් දැක්වීම නම් අතිවිශිෂ්ඨයි කියලා තමා කියන්න තියෙන්නේ. මොකද රූපවාහිනී කතා මාලාවකින් බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ විශාල පිරිසක් මගේ වටේ එක් රැස් වෙලා ඉන්නවා කියන්නේ මටනම් ඇත්තටම සතුටක් වගේ අහිංසක ආඩම්බරයක්. එහෙනම් එදා එහෙම මගේ හිතේ තිබුන පුංචි හෝ දුක දෝර ගලන සතුටකට පත් කරපු ඒ හැමෝටම හද පිරි කෘතඥතාවය හිස නමා පිරිනමනවා.

එහෙනම් අපි අපේ කතාවට හැරෙමු නේද. මතකද මුල්ම කතා මාලාව Blood and Sand සහ එහි අවසානය ගැන. එතනින් තමයි අද ආරම්භය සිදු වෙන්නේ. අපි අන්තිමට දැක්කේ “ස්පාටකස්” සහ ඔහුගේ පිරිස “බැටියාටස්ගේ” අභිමානය පොලවට සමතලා කරලා ඔහුගේ ලුඩුස් එක විනාශ කර පලා යන දර්ශනය. ඒ ගැන සුළු මතකයක් මේ කොටසේදී වගේම God of the Arena කතා මාලාවේ අවසන් කොටසේදීත් ලැබෙන්න ඇති.

එහෙනම් මම අලුත් කතා මාලාවේ පළමු පියවර ගැන පොඩි පහේ තල්ලුවක් දෙන්නම්. කලින් අවසන් උන විදිහට කඩු මල්ලවයෝ හැම කෙනෙක්ම ලුඩුස් එකෙන් පැනලා යනවා. එහි සිටි හැම රෝම වැසියෙක්ම සමූලඝාතනයක ගොදුරු බවට පත් කරමින්. ඒ වගේම “ස්පාටකස්” හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා ඒ තමයි තමන්ගේම මාර්ගයක් වෙත යන්න එසේ නැතිනම් රෝමය සලිත කරවන ඔහුගේ වෑයමේ පුරුක් බවට පත් වෙන්න කියලා. කෙසේ හෝ හැමෝටම සිද්ධ වෙනවා “ස්පාටකස්” වටා රොක් වෙන්න මොකද රෝමය මගින් මේ හැමෝම හංවඩු ගහනවා වහල් කමින් පැනගිය පලායිතයන් ලෙසට. හැමෝම දන්නවනේ එහෙම යන අයගේ ඉරණම මොකද්ද කියලා ඒ තමයි මරණ දඬුවම. එත් හැමෝමත් නෙමෙයි. ඒක අද කතාව අතර තුර දැන ගන්න ලැබේවි. මෙසේ පැනලා ගිය මේ පිරිස සති ගණනක් පමණ “කැපුවා” නගරය භීතියට පත් කරලා තියෙන්නේ. ඒ සමඟම “ස්පාටකස්” සහ ඔහුගේ කලින් හතුරා වූ “ක්‍රික්සස්” අතර පවා බැඳීම එපමණ වැඩි දියුණු වෙලා නැහැ. “ස්පාටකස්” පවා තම අරමුණ ගැන නිශ්චිත නැහැ. ඒ වගේම “ක්‍රික්සස්” ඔහුගේ පෙම්වතිය සොයමින් කාලය ගෙවනවා. අපි බලමු එහෙනම් අද පලායාමෙන් පසු වටපිටාව මොන මොන විදිහෙන්ද සකස් වෙලා තියෙන්නේ.

ඒ වාගේම තවත් දෙයක් අද ඉඳන් දකින්න වෙන්නේ කලින් “ස්පාටකස්” නෙමේ ඒ කියන්නේ Andy Whitfield නෙමේ අද ඉඳන් ඉන්නේ අලුත් “ස්පාටකස්” කෙනෙක් ඔහු නමින් Liam Mclntyre. ඒ උනාට කතාවේ රසවාදයට කිසිම බාධාවක් නැහැ. ඒ උනාට හිතේ පැලපදියම් උන “ස්පාටකස්” තමයි Andy Whitfield. බලමු අලුත් කෙනා ඒ මට්ටමට එන්න සමත් වේවිද කියලත්.

එහෙනම් මීළඟ කොටස සමඟ ඉතාමත් ඉක්මණින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

26,004 downloadsDownload Spartacus.S02E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

26,004 downloadsDownload Subtitles30 KB

133 comments

  1. d2dinu

    එලම කිරීඊඊඊඊඊ, ජයවේවා!

  2. ositha

    patta patta denakm unne :D

  3. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxx

  4. elakiri

    එළකිරි මේක දෙනකම් උන්නේ .... ජය

  5. quik

    thanks

  6. lasidu

    නියමයි මේක එනකම් උනේ පට්ටම කතාව

  7. vee

    patta patta macho

  8. zumo man

    elazzzzz thnxzzzz

  9. chamath cafe

    එහෙනම් මේකත් දෙන්න පටන් ගත්තා සුපිරි මචෝ ඔහොම යන්

  10. lk

    ජය වේවා බාන්න දැම්ම :)

  11. naleen

    thanksssss machan

  12. rusuru | රුසිරු

    බොහොම පින් මේක ඉක්මනට දෙන එකට

  13. geeth

    elama thama bro

  14. Bandula

    aluth films set akakuth awith hasanath hoda film akakatath susb dala one onna :D

    thx

  15. kasun

    gr8

  16. Fernando

    maraihne meykath denna gaththa thx hode

  17. roshan

    downloading

  18. was

    සුපිරිම කතාව මගේ නම් අංක එක මේක තාමා

  19. ccnp

    Thanks

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මැක්සා.... ගොඩම තමයි.... හැබැයි හෙට තමයි බලන්න වෙන්නේ.....

  21. malperera

    mechchara ikmanin patan gaththata thanks. supurudu vidiyatama jaya wewa, ikmanin hamuwemu.

  22. wow

    wow.. maru :D

  23. upali

    supiri hasanatha

  24. Anushka

    අයියෝ හසන්ත දෙනවා කියලා මෙහෙමත් දෙනවද ?
    මට නිකන් පිස්සු වගේ :D
    ඔය කරන වැඩේනම් සුපිරියි
    ජයවේවා ...!!!

  25. kalinga

    නියමයි ජය

  26. h[A]s

    හුගක් තුති මචං

  27. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  28. trinco kolla

    elazz

  29. sujeewa

    Thanks elama kiri thawa sub danna shatiya labawa

  30. පිස්සු පුසා

    අනිවා බොක්ක. හැමදාම හොද දේවල් එක්ක කට්ටිය රැදෙනවා. අනික නිතර කොමෙන්ටුවක් නොදැම්මාට සමාවෙන්න. එත් මේ කතාමාලාව දිගටමබැලුවා. ජයවේවා!

  31. Shaggy

    කෙටි කාලයක් තුල මෙතෙක් කතාව ඔක්කොම බැලුවා. පට්ටම කතාව. එළ

  32. LAKCHAN

    elaaaa machan deghatama ma whada karagana yamuuu jaya wawoooooooooooo ............................

  33. ravindu

    mmmmmmmmmm kiyanna wadan na machan ane ubata jayen jaya uba karana karana vade sarthaka venna ona..mama hamadama balanava dan dei dan dei kiyala ...ane machan ikmanatama kata set eka dipan ela ela jayen jaya!!!!!!!!!!!!!!!!

  34. dedunu- yatalamatta,

    thanksssss machan

  35. Gagan

    Thanx maga balagena hitiye.

  36. Lion Hart

    Thanks Saho.... obata jaya

  37. නිරෝෂ්

    නියමයි..තෑන්ක්ස් හසන්ත

  38. zara

    තෑන්ක්ස්

  39. cham

    එලකිරි සහ ජලය !!! ස්තුති ඔබට.....

  40. wasath

    maxxa maxxa maxxa maxxa maxaaaaaaaaaaaaaaaa maxamma maaxaaaaaaaaaaaaaaa..... (Y) (Y)

  41. gayan ranga

    jaya wewa...pathuru gahana season ekaka sub denawata bohoma sthuti..

  42. asitha

    oba me karana sewayata bokkenma thanks

  43. janiya

    ubata denna hithenawa umma ekak.
    ela ela puthe digatama demu ohomama.............jaya wewa

  44. sampath

    thanks macho

  45. saliya

    ela wadak digatama denna jaya wewa.

  46. kaviya

    ado eka machan....thanx lokka...

  47. ශාන් විමුක්ති [වීමා]

    නියමයි හසන්ත අයියා, ඔයා තනිකරම රෝමන් මේනියාවක් ඇතිකරල ඉවරයි :)
    එහෙමනම් ඉක්මනටම සබ් ටික ඉවරයක් කරගන්න හයිය හත්තිය ලැබේවා!!!

  48. Ashan

    wede nam supiriyatama negala yanawa bro...
    niyamai niyami.
    (Y) :)

  49. dilan samindaka

    ammata siri mama asama kayhawa dala ,,,,,,,thzzzzzzzzzzzzzz so mch bro,godak isthuthi

  50. d zone

    aththata hasantha aiye ape viraya oya thamai mokada baiscopuwa apita kawdawath dala yanda beri tharamata apita lankale oyai oyage me pirisedu hethin karana wedeta godak pin.api hemada aiyan akka mama dineth(d zone)aiyata sada jaya

Load more comments