බනින්න කලින් කියන්නේ සමා වෙන්ට ඕනේ ඉවසීම ඕනෙවටත් වඩා පරික්ෂා කරන්න උනාට. මොකද කියනවා අතවශ්‍ය වැඩ කිහිපයක් නිසා මේ වෙනුවෙන් කාලයක් හොයා ගන්න බැරි උනා. මම හිතනවා වැඩිය නැතුව පොඩ්ඩක් විතර බනිවි කියලා ප්‍රමාද කල එකට :P. එහෙනම් ඔන්න පළිගැනීමේ දෙවන පියවර සනිටුහන් කරන්නයි මේ හදන්නේ. වෙනද වගේම මම කලින් කොට…
බනින්න කලින් කියන්නේ සමා වෙන්ට ඕනේ ඉවසීම ඕනෙවටත් වඩා පරික්ෂා කරන්න උනාට. මොකද කියනවා අතවශ්‍ය වැඩ කිහිපයක් නිසා මේ වෙනුවෙන් කාලයක් හොයා ගන්න බැරි උනා. මම හිතනවා වැඩිය නැතුව පොඩ්ඩක් විතර බනිවි කියලා ප්‍රමාද කල එකට :P. එහෙනම් ඔන්න පළිගැනීමේ දෙවන පියවර සනිටුහන් කරන්නයි මේ හදන්නේ. වෙනද වගේම මම කලින් කොටස ගැන මතකය පොඩ්ඩක් අවදිකරවන්නම්.
කලින් කොටසෙන් ලබා දුන්නේ මේ කතා මාලාව ගලා යන අකාරය පිළිබඳව පූර්විකාවක්. ඒ කිව්වේ කොහොමද “ස්පාර්ටක්ස්ගේ” පලා යාමෙන් පසු වට පිටාව සැදී තියෙන්නේ ඒ වගේම ඔහුගේ අරමුණු සහ ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වන බලවේග මොනවාද කියා. එහිදී අපි දැක්ක රෝමයෙන් නැවතත් “ග්ලෙබර්” එවනවා “ස්පාර්ටක්ස් නිසා තිබෙන තර්ජනය අවසන් කරවන්න. එහිදී ඔහු පදිංචි වන්නේ “බැටියාටස්” නිවසේ. එහි ගිය පසු ඔවුන් දැක ගන්නවා “ලුක්‍රෙශියා” තවමත් ඒ නිවසේ ජිවතුන් අතර ඉන්නවා කියලා. එත් ඇයට සිහියක් නැහැ මොනවද සිද්ධ උනේ කියල. “ග්ලෙබර්” ඇයව යොදා ගන්නවා නැගී එන ජනතා රැල්ල පාලනය කරන්න ඇය දෙවියන්ගෙන ආශීර්වාද ලැබූ කෙනක් කියමින්. ඒ අතර “ක්‍රික්සස්” තවමත් ඔහුගේ පෙම්වතිය වන “නේවියා” සොයමින් හෝඩුවාවල් පසු පස හඹා යනවා. එහිදී ඔහු දැන ගන්නවා යම් දෙයක් ඇයව දකුණු දෙස ඇති විලා වලට යැවූ බවක්. “බැටියාටස්” මිය යන්න කලින් ඇයව ත්‍යාගයක් වශයෙන් විලා එකෙන් විලා එකට යවා තිබෙනවා ඔහුගේ දේශපාලන වාසි වලට. ඒවගේම “ඔනෙමෙයස්” තවමත් ජිවතුන් අතර සිටිනවා ස්වාධීන පුද්ගලයෙක් ලෙසින්. අවසානයේ දකින්න ලැබුනේ “ස්පාර්ටක්ස්” කල අදූරදර්ශී ක්‍රියාවක් නිසා නූලෙන් ඔහුගේ ජීවිතය බේරෙනවා “ක්‍රික්සස්” විසින් තනිවම “ග්ලෙබර්” මරා තම පලිය ලබා ගන්න ගිය මොහොතේ. පසුව ඔහු තීරණය කරනවා සැවෝම ඒක වගේ එක අරමුණක් වෙනුවෙන් ටන් කරන්න සහ “ක්‍රික්සස්” සමඟ නේවියා සොයා යන්න.
මුළු කොටසම වගේ කිව්වා මට පෙන්නේ, එහෙනම් මේ කියන්න යන්නේ අද වෙන්නේ මොනවද කියලා. “ස්පාර්ටකස්” දකුණු දෙස තවත් විලා එකකට පහර දෙනවා “ක්‍රික්සස්” සමන් එහිදී ඔවුන් දෙයක් දැන ගන්නවා. සහ අලුත් සාමාජිකයන් එකත් වෙනවා ඔහුගේ පිරිසට. ඒ අතර “ලුක්‍රෙශියා” යම් කිසි දෙයක් කරනවා එහි අවසානයේ දැක ගන්න ලැබෙන්නේ තවත් සඟවා ගිය කෙනෙකුගේ ආගමනයක්. ඒ වගේම වලවල් තුල සටන් වලට යොමු වූ “ඔනෙමෙයස්” හට අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම අද කොටසට God of the Arena කතා මාලාවේ හිටි චරිත කිහිපයක් ගැනත් සඳහනක් තියෙනවා. ඔන්න නොබලපු අයට නම් කව්ද කියලා හොයා ගන්න ටිකක් අපහසු වේවි.
එහෙනම් මීළඟ කොටස සමඟ ඉතාමත් ඉක්මණින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
24,982 downloadsDownload Spartacus.S02E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
85 comments
rasta boy
fii
patta :D
Isuru
loweth na denakm unne balagena
උදාර
පට්ට පට්ට මචං ජය
Gagan
Thanx Api hituwe apiwa amatakawelawadda kiyala.
:)chami
thnxxxxxxxxxxxxxxx
elakiri
එළකිරි මචං
pubudu
anakm unnu kathawa thx
rusuru | රුසිරු
ජය වේවා සහෝ ඔන්න බලනවා දැන් ,. සබ් එකට පින්
shann
thnxxx machan niyamai
prashanna
ane ammo athi yanthan
zumo man
elazzz thxzzzz
akila
පට්ට හොදේ මාත් බාන්න දැම්ම
was
මේක දුන්න නේ නියමයි සහෝ අනිත් ඒවාත් ඉක්මනට දෙන්න ලැබේවා!!!
quik
thanks
ganidu
තෑන්ක්ස් වේවා!
naleen
supirima katha malawa
anil
jaya wewa!!!!
“චූටී මල්ලි”
එලනෙ
මේක ඉක්මන්ට දිලා ඉවරකරමු
සබට තෑන්ක්ස්
ඔබට ජය....eraNga
goda goda,, :D
Dilan-
maxxxaaaaaa :D
kalinga
ජයම වේවා ඔන්න ගන්නෝ
g-a-n-d-u
ජය
npndjs
patta
dilan samindaka
ammmme thx aiye kathawa dunnata .danakan baln hiyiye.pin ,,,,jaya wewa
katha kolla
ela ela ....follow karanna gihin atharaman wenna epa hode...
;) thanks sub walatans
thanx...
katha kolla
follow karanna gihin athara man wenna epa hode ... ;) ela thanks sub walata............
Kasun Jayamuni
Thank you saho......
saliya
niyamai saho thanks
d zone
ane ai apita mehema kala mata pissuwen wage hetiye ayenam kawadawa mehema karannda epa
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
maxxaaaa...poddak parakkuyi nam thamaa.... nobana kohomada ithin.... guti kanna hadanne hode meka thawath parakku kaloth ehema.....
saman
ela ela machan ohoma yan
navin
thanks
nalaka
ela
ravindu
evasinam pannaaaaaaaaaaaaaaaa ...eth dan hari meka dunnata pin..jayen jaya..ane ekmanatama eturu tikath ikmnatama denna....
HIRU,,,,,
Thnx Mcha,,,,,Ela Ela
trinco kolla
maxxx
Hegoda
Thanks.
පිස්සු පුසා
එළකිරි මචං අනිත් ඒවාත් ඉක්මනට දෙන්න ලැබේවා!!! තෑන්ක්ස් වේවා!
shani
thanks. පරක්කු වෙලා හරි දිගටම සබ් දෙන එකත් ලොකු දෙයක්.
Amith
ela ela
Parakku karana eka thama narakaharsha
ආ ඇතියාන්තම් හැමදාම Computer එක ලඟ වාඩිඋනාම ඉස්සෙලාම කලදේනම් මේක ඇවිල්ලාද කියලා බලපු එක. ඉතින් වැටහෙනවානේද කොහොම ඇබ්බැහිවීමක්ද කියලා. ගොඩක් ඉස්තූතියි. සහන් ඇතුලු බයිස්කෝප් කන්ඩායමටත් මෙහි යන එන සියලුදෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක්වේවා
RAVEEN MAX
ammoooooooooooooooooooo ati yaantan tapodden katawama amataka wenawa.... anit ewa ikmanatama dapan machaN... sadaa jayaaa.....
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.දිගටම කරගෙන යමු.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
ravi70
jayaen jayak ma weeeewa,balan unee,anika tikath ikamnta denna,,jaya
Uraj Deemantha
සිංහල සබ් වලට ස්තූතියි..... :)
sadun
saho meka nam niyamai..sahota puluwan nam legend of the seeker subtitles denna.nathnam ape thawa saholata kiyala balanna.
දිදුල Kd සිල්වා
එල එල ඔහොම යං.. මැක්සා>>>
ශාන් විමුක්ති [වීමා]
ආහ්!!!
එලන කොලුවෝ..
ඔයා ඉස් පා ටකස් එකත් දීලනෙ.
මේ ටිකේ බැහැලම වැඩ වගේ :)
ජය ජය!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
niyamai hasantha aiya